සාදේ ඇරඹෙන්නා | Saade Arabenna by Harsha Dhanosh ft. Shashini Janz [2020]

සාදේ ඇරබෙන්නා
තාලේ අල්ලා
කාලේ හොද හින්දා
පෝරු වන්දනා

සාදේ ඇරබෙන්නා
තාලේ අල්ලා
කාලේ හොද හින්දා
පෝරු වන්දනා

තිතට හරියනම
හදවත නිසයි වටින
සතුට වෑහෙන්නේ
තුන්ලොව පුරා
සදට සද හමුවෙලා

රගතී හද සන්තෝසෙන්
අද නටමී මල් කලබක් වී
කුමරී කුමරා උන්මාදෙන්
තනිවෙයි අද සිරියහනේ

රගතී හද සන්තෝසෙන්
අද නටමී මල් කලබක් වී
කුමරී කුමරා උන්මාදෙන්
තනිවෙයි අද සිරියහනේ

ප්‍රේමයේ හීන වැස්සේ
පෙනෙනවා කුමරු මත්වී
කුමරියද ආදරෙයි ඒ හිනාවේ
සැගවිලා ඇති කතා යාවෙති

හිතට හරියනම
හදහන නිසයි වටින
සතුට වෑහෙන්නෙ
තුන්ලොව පුරා
සදට සද හමුවෙලා

රගතී හද සන්තෝසෙන්
අද නටමී මල් කලබක් වී
කුමරී කුමරා උන්මාදෙන්
තනිවෙයි අද සිරියහනේ

රගතී හද සන්තෝසෙන්
අද නටමී මල් කලබක් වී
කුමරී කුමරා උන්මාදෙන්
තනිවෙයි අද සිරියහනේ

රගතී හද සන්තෝසෙන්
අද නටමී මල් කලබක් වී
කුමරී කුමරා උන්මාදෙන්
තනිවෙයි අද සිරියහනේ

රගතී හද සන්තෝසෙන්
අද නටමී මල් කලබක් වී
කුමරී කුමරා උන්මාදෙන්
තනිවෙයි අද සිරියහනේ

රගතී හද සන්තෝසෙන්
අද නටමී මල් කලබක් වී
කුමරී කුමරා උන්මාදෙන්
තනිවෙයි අද සිරියහනේ

රගතී හද සන්තෝසෙන්
අද නටමී මල් කලබක් වී
කුමරී කුමරා උන්මාදෙන්
තනිවෙයි අද සිරියහනේ

ඔය ඇස් කතා කරනවා | Oya As Katha Karanawa by Harsha Dhanosh [2020]

එක හීන රෑක
හීන දෑත දෑත
යා වෙලා

හිම රේණු නෑවී නෑවී
තුරුලු වෙලා

ඔබ නේද ඈත ඈත ඈත
පාවෙලා

හිත ආයේ අයේ ආයේ
හොයන කෙනා

ඔය ඇස් කතා කරනවා
මගේ දිහා බල බලා
හිරි මල් වියේ නැවතිලා
ඉන්නට දිවිපුරා

හදවත ඉතිරී ඉතිරී
ගලන මේ හැගුමදෝ ආදරේ

ඔය ඇස් කතා කරනවා
මගේ දිහා බල බලා
හිරි මල් වියේ නැවතිලා
ඉන්නට දිවිපුරා

හදවත ඉතිරී ඉතිරී
ගලන මේ හැගුමදෝ ආදරේ

කොපුල් සිබින යාමයේ
පබලු වැටෙන සීතලේ
අනන්තයට පියඹලා යන්න
අත්තටු හොයන්නෙපා

හැගුම් සුවද මාරුතේ
මුකුළු පිපෙන ආදරේ
පුළුන් රොදක ගුලි වෙලා
ඉන්න ඇස්වහ වදින්න එපා

පුරුදුත් වගේ දැනෙනවා
පෙර බවේ හමුවෙලා
හුස්මක් පවා වටිනවා
අපි අපේ හිතෙනවා
හදවත ඉතිරී ඉතිරී
ගලන මේ හැගුමදෝ ආදරේ

ඔය ඇස් කතා කරනවා
මගේ දිහා බල බලා
හිරි මල් වියේ නැවතිලා
ඉන්නට දිවිපුරා

හදවත ඉතිරී ඉතිරී
ගලන මේ හැගුමදෝ ආදරේ

වඩින්න දේවතාවි | Wadinna Dewathawi by Harsha Dhanosh (Ras TeledramaTheme Song) [2020]

 

යේ යී යේ…

යේ යී යේ…

රෝස පාට හාදුවක් ගෙනල්ලා
මුවගේ මගේ හරි සීරුවෙන් අතුරාලා
ආදරේ ඔබ ඉල්ලනා විට හඩගා…
ආඩම්බරෙන් මම ඉන්නේ කොහොමද නොදොඩා…

ශෘංගාර න් සිතුවිලි පිපෙනා දිගු දෑසේ වැදිලා
වෙනදේකට වෙන්නට හැරලා
සාදරයෙන් මා ඔබ පිලිගන්නා
වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ
වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ

දිලෙන සිනිදු වරලස සලලා
හතර අතට ඉඟ සුඟ නලවා
දක කරනා.. ඔබේ රූපය කරවා
හැගුමන් මා ඉවසයිදෝ මන්දා…

ශෘංගාර න් සිතුවිලි පිපෙනා දිගු දෑසේ වැදිලා
වෙනදේකට වෙන්නට හැරලා
සාදරයෙන් මා ඔබ පිලිගන්නා
වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ
වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ

මනසේ තිබෙන හිස්තැන් පුරවා
පපුවේ නිය සිතුවමක් මවලා
සෝසංඛා සන්සාරෙන් හංගා
අත අල්ලා
ඔබව මම ඉම්බා
ශෘංගාර න් සිතුවිලි පිපෙනා දිගු දෑසේ වැදිලා
වෙනදේකට වෙන්නට හැරලා
සාදරයෙන් මා ඔබ පිලිගන්නා
වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ
වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ