උන්මාදෙන් | Unmaden by Shehani Kahandawala ft. DKM [2023]

මීදුම් දුමාරෙන්
ඈතින් පේන යායේ
නිල් පාට දෑසින්
මානම් මත් වෙලා

සොයමින් උන්මාදෙන් ලංව් මදහසින්
තනිවී ගුලිවී ඉන්නම් ආලේ මුලාවී
මන්දාරමේ ලන්දූ
ආලේ සොයාවූ
ආලෙන් මත්වී ඉන්නම්
ජීවේ පුරා
මං ලංවෙලා

සීතලේ වෙලීලා
මා හා ඔබ තනිවී සදා
මා ලගින් සිනාසී පායා
හිද ගුලිවී සදා

මීදුමෙන් වැසීලා
සේයා නුඹ සිහිනේ මවා
ආදරේ සොයාලා පීරා
තව සිහිනේ සදා

ආදරේ කරන්න බෑ බේබේ
මම සති අන්තයේ
කවුද මේ ලේඩී
කියා බලා උන්නේ නුඹ දිහා
දුර ගමනක් යමු අපි කවුලු වහලා

මේ වාහනේ ස්ක්‍ර්ට් ස්ක්‍ර්ට්
දාලා යන්නෙ බ්‍ර්ස් බ්‍ර්ස්
අද ලේලන්ඩ් එක්ස්ප්‍රස්
සහ මම නුඹ දිහා බලා
හොද කරගන්නම්
මේ වයිරස් උන

ෆෙන්ටි දාලා
ගුචි දාලා ඇදන් ඉන්නේ මං
මේ පුංචි හදවත ගුචි කරලා පින්සලෙන්
හදවතේ සිතුවමක් ඇදන් ඉන්නේ මං
ශෙයි ඔයත් එක්ක යන්න ඉන්නේ ලෝකෙවටේ දැන්

සොයමින් උන්මාදෙන් ලංව් මදහසින්
තනිවී ගුලිවී ඉන්නම් ආලේ මුලාවී
මන්දාරමේ ලන්දූ
ආලේ සොයාවූ
ආලෙන් මත්වී ඉන්නම්
ජීවේ පුරා
මං ලංවෙලා//

written by Didula Tharusara

කෝ ආදරේ | Ko Adare by K Mac, DKM & Master D [2018]

ලෝකේ කැරකෙවී
අපි එක තැන ඉදී
මිනිසාම මිනිසා රවටද්දී
කෝ කෝ ආදරේ
කෝ ආදරේ

කෝ ආදරේ ගහන් ගියා සාගරේ
මිනිසා මිනිසාට ගරහන්නේ කෑදරේ
ජාති වාදේ පොසතාගේ පෞත්ගලික කොන්තරේ
බොරුව තමා විකිනෙන්නේ හෙළුව තමා මොස්තරේ

මනුස්සකම නැති සංකෘතිය බල්ලාට
අම්මා මහලු මඩමේ තාත්තා මරලා වැල්ලට
කරන පව් වහගන්න පින් කරයි පෙනුමට
සමාජේ පිරිහිලා සළකන්නේ ඇදුමට

සුදු පරවී ඉගිලෙද්දී අහසේ
රැවටීලා බලන් ඉන්නේ රටම නිදහසේ
රටේ තාරුන්ණිය නාස්ති වෙන්නේ රහසේ
කාටවත්ම බෑ නේ නවත්වන්න මේ විනාසේ

ඇහැට නොපෙනේන දෙවියන්ටයි සලකන්නේ
අසරණ දරුවෝ පාරේ බඩගින්නේ
කෙනෙකුට වරදිද්දී අහක බලන් යන්නේ
මට වැටහෙන්නේ නෑනේ කියලා දෙන්න දෙවියනේ

රාත්‍රියම පිපිලා පරවෙන මල කඩුපුල්
නිදන් හොරු හොයනවා බිලිදෙන්න දරුවෙකු තුන් කුලිදුල්
ලෝකේ දියුණු වෙද්දී මනුස්සකම පිරිහිලා දැන් පිළිකුල් පිළිකුල් (ah)

ලෝකේ කැරකෙවී
අපි එක තැන ඉදී
මිනිසාම මිනිසා රවටද්දී
කෝ කෝ ආදරේ
කෝ ආදරේ

කෝ ආදරේ ප්‍රශ්ණාර්ථ සලකුණ
කෝ කෝ මිනිස්සු බොරුවට රැවටුන
කෙනෙක් නිසා තවත් කෙනෙක් වෙලා අසරණ
මුණ නෙවෙයි හදවතයි වෙන්න ඕන ලස්සන

හිතන විදිහ දකින විදිහ
වෙනස් කරමු අපි ගැලපෙන්නේ නැති ඒ සෘතිය
රැල්ලට ගහමාර ගන්න සංහතිය
දවස් හතෙන් අමතක වෙන අපේ ගතිය

මට තේරුම් ගන්න බෑනේ ජාතිවාදේ
මනුස්ස ජාතිය දැන් නම් වැටිලා අගාදේ
දුෂණ අපරාද පිරුණු ලෝකේ
“සේයා” තාම අඩනවා ඇති දිව්‍යලෝකේ

අමානුෂික බලවේග පැතිරිලා
දෙවියන්ට නින්ද යද්දී යක්කු ඉන්නේ ඇහැරිලා
දැනෙනවා කුණු ගන්දස්සාරේ
බලන් ඉන්නේ ලේ බොන්න උන් ලැබෙනකන් වාරේ

ලෝකේ කැරකෙවී
අපි එක තැන ඉදී
මිනිසාම මිනිසා රවටද්දී
කෝ කෝ ආදරේ
කෝ ආදරේ

එන්නෙත් නෑ මැස්සොත්නම් මිනිසා කැස්සානම්
පිරිස්ස ගැස්සුනා කිනිස්ස බැස්සනම්
ඉරිතලද්දී රටක් හිනැසුමන්
ගිනිගොඩක් දැන් එළිකරන්නේ කන්

හෙන මනස රස කරන්නේ සරාගේ
රග කරන්නේ මුලාවේ දර පලන්නේ පරාලේ
පින් පිණිස රට කරන්නේ මරලේ
අණ කරන්නේ විදානේ ඇට දිරන්නේ වාරයේ

නං අයුරු නං පෙරටු වැරදු
කන් පැලුණු ඔලුවා රන් වලට රැවටු
හිත කොනක වල් අරටු පළවූ
බෝල් මිනිසා රජවූ ලංකවේ හැටිලු

අල්ලාගෙන සන්තාපේ බැන්නා මගේ යාලු
සින්නාග්ගර දැම්මා ඉන්නා කන සාදු
දිරන්නෑ දවන්නෑ මනින්නෑ මගේ හාදු
බලන්නකෝ ආදරේ අහන්න ඇයි පාලු

පිස්සන්ට තේරෙන්නේ නැත්තේ ඇයිද බේරවාදනේ
ලිස්සන්න මැසි මදුරු පිරි රටකාරනේ
හිස් වෙන්න නෑ පරක්කු වෙන්නේ නෑනේ පාලනේ
පුප්පන්න යන්නේ මම මලක් කොහෙද ආදරෙන්

නින්දා ගින්දර බසිනා හින්දා පින්කර ඇසිනා
කින්ද රන්බෙර කටිනා සිල්වර අදිනා මල්වර ගතිනා
හින්දා මන්දිර බතිනා වින්දා ගින්දර පටිනා
ටින්කර යුද්දේක පටුනා රැල්ලට වැදුනා කෝ ආදරේ ඇසුනා

ලෝකේ කැරකෙවී
අපි එක තැන ඉදී
මිනිසාම මිනිසා රවටද්දී
කෝ කෝ ආදරේ

written by K Mac, Master D & DKM

ko adare rap lyrics

Ice by Costa ft. DKM [2022]

Ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙයි කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුණත් මම ගියේ හොර පාරේ
Ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙයි කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුණත් මම ගියේ හොර පාරේ
Ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙයි කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුණත් මම ගියේ හොර පාරේ

හිත වාවගන්න බෑ
යන්නෙ ම ඇදී ඇදී නුඹේ රුව මතක් වී eyy
කාමෙට තැන දී
අමතක වුනා මගේ කාලෙට දැන් එය ඉඩ මදි
පිණි බින්ඳුවක් සේ වැටී
දියවෙයි සෙනෙහස නැති
Ice ගැහුවා වගේ නුඹේ ආලෙට
මම වශී වී ඉන්නෙ නුඹේ රාගෙට
ගෙදර යන්න හිත නෑ මගේ ළග
හිත හොරකම් කර දැම්මා නුඹ සේප්පුවකට
හොර පාරට හිත හැදුනත්
දුක තියනවා පතුලේ හැමදාමත් eyy
දාලා යන්න හිත දෙන්නේ නෑ
ඒත් නුඹ ළග හැමදාම මට ඉන්න බෑ
ඉන්න බෑ
හිත ඉඩදෙන් නෑ

Ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙයි කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුණත් මම ගියේ හොර පාරේ
Ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙයි කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුණත් මම ගියේ හොර පාරේ

මගේ තනිකම මට තනියම විඳගන්නට බෑ
නුඹේ රුව වීදුරු කටු මත නැලවෙයි දැන් රෑ
අදුරට හුරු මම එළියක් සොයමින් රෑ
අද අන්තිම පාරට නුඹේ අත අල්ලයි රෑ
දැන දැන වරදින බව දනිමින්
රිදුම් කන්නේ හිත ඇන්න වගේ තුඩකින්
ආස වුණත් හිත මොලේ කිව්වේ තුක් නොදකින්
ඉන්ඩ බෑනේ හිත
පන්නන් යන්නේ සැප සොයමින්
පන්නන් යන්නේ සැප සොයමින්
පන්නන් පන්නන් යන්නේ සිත සැප සොයමින්
Ice වගේ මේවා ඇබ්බැහි වෙන සුළුයි
කෙල්ලේ මම නුඹ දැන් අත්හැරිය යුතුයි

Ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙයි කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුණත් මම ගියේ හොර පාරේ
Ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙයි කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුණත් මම ගියේ හොර පාරේ

අපේ තාලේ | Ape Thaale by Azim Ousman ft. DKM, Kelwiz, NST

අපි අපේ ගමනේ යන්නේ පාඩුවේ මේ වගේ
කාටත් කරදර නෑ සාමෙන් ඉන්නේ ඒකයි කාරණේ
අපේ සින්දු භාවනා වාගේ
නෑ හිත් පාරාලා කාගේත්
වැටි වැටි ඇවිදින් ගියේ මේකයි අපේ තාලෙනේ
මේකයි අපේ තාලෙනේ
මේකයි අපේ තාලෙනේ
මල්ලි මේකයි අපේ තාලෙනේ

පාවෙමු අහසේ ප්‍රශ්න අමතක කරලා
මිනිස්සුන්ට හරි ගියාද කේන්දර බලලා
මේ ඉන්න කාලේ දෙයක් කරගනින් හිතලා
මැරෙන දවසට මැරියන් ජීවිතේ විදලා
ප්‍රශ්න ආවත් කෝටි ගණන් මං ඉන්නේ Chill එකේ
ලොකු වන්ඩි නැහැ මම යන්නේ Bus Wheel එකේ
Hehey අපි කව්රුත් ගෙවන්නේ බිල් වටේ
යනකොට ගෙනියන්නේ එකතු කරන පිං කැටේ
ගහලා weed රැපක් කියලා කරන්නේ උබලගේ හිත් Fix
පාළුයිනම් මලක් ගහලා බලපන් Netflix
ආතල් දන්න කෙල්ලෝ මගේ වචනවලට Freeze
ආතල් දන්න කොල්ලෝ කිව්වේ සද්දෙට Kelwiz
ජීවිතේ විදපන් විදවන්න එපා හම්බෙච්ච දේවල් වලින්
හීනෙට දුවපාන් නවතින්න එපා ආවත් බාධක Rolling
උබම හිතපාන් නවතින්නේ කොහෙන්ද දුකක් ගාවින් නෙවෙයි
ජීවිතේ ගෙවපාන් කාටවත් ඕන විදියට නෙවෙයි

අපි අපේ ගමනේ යන්නේ පාඩුවේ මේ වගේ
කාටත් කරදර නෑ සාමෙන් ඉන්නේ ඒකයි කාරණේ
අපේ සින්දු භාවනා වාගේ
නෑ හිත් පාරාලා කාගේත්
වැටි වැටි ඇවිදින් ගියේ මේකයි අපේ තාලෙනේ
මේකයි අපේ තාලෙනේ
මේකයි අපේ තාලෙනේ
මල්ලි මේකයි අපේ තාලෙනේ

நம்ம கிட்ட இல்ல தேவையில்லாத ego
24 Hours Su Fun இல்லனா Hey ஹோ
Friendu மேல கைய வச்ச சீறி பாய்வோ
நம்ம வேற மாறி ரொம்ப தானே காரோ
ஊற சுத்தி நம்ம எப்போவுமே Chill Bro
Free Fireறுல அவனையும் Kill bro
காசு முடிஞ்சதும் Kothu Me இல் Fill bro
அதுனால நம்ம எப்போவுமே தில் ப்ரோ
நான் வாழ்க்கையில பாத்ததெல்லாம் என்னை போல மக்கு
Hey கஷ்டங்களை கடந்ததும் கையை நீயும் தட்டு
நான் முன்னே வரும் போது பல வித அடிபட்டு
நான் இங்கே வர கடந்தது பல படிக்கட்டு yo
என் பரீட்சையின் புள்ளிகளோ கூட இல்லை எட்டு
நான் படிக்காமல் இரவினில் போட்ட அந்த மெட்டு
Hey இப்போ பாரு நானும் ஆகா போறேன் தம்பி hittu
நான் வீழ்வேன் என்று அழைபவர் பலர் தரை கேட்டு yo
என்னோட vibe bro
ரொம்பவே tight bro
எல்லாரும் family ya போகலாமே right bro
இதானே right grow
அப்போ தான் bright Glow
பொறாமை தூக்கி போடு எல்லாம் ஆகும் bright bro
என்னோட vibe bro, eh yeah!
ரொம்பவே tight bro, eh yeah!
இதானே right grow, eh yeah!
அப்போ தான் bright glow, eh!

අපි අපේ ගමනේ යන්නේ පාඩුවේ මේ වගේ
කාටත් කරදර නෑ සාමෙන් ඉන්නේ ඒකයි කාරණේ
අපේ සින්දු භාවනා වාගේ
නෑ හිත් පාරාලා කාගේත්
වැටි වැටි ඇවිදින් ගියේ මේකයි අපේ තාලෙනේ
මේකයි අපේ තාලෙනේ
මේකයි අපේ තාලෙනේ
මල්ලි මේකයි අපේ තාලෙනේ

අඳුරු යාමේ | Anduru Yame by Duava, The LJ, DKM [2021]

කාලෙකින් මගේ හිතේ
නුඹේ රැව ආයේමත් මැවේ
ඈත් වෙලා ගියේ ඇයි
දැන් හිත පාරවයි මගේ

දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලා
කොන්දුරයි දුක් ගැනවිලි සිත රෑ
නුඹෙන් මන් ඈත් වෙලා ඈත් වෙලා
තේරෙයි සතුටින් කෙරැ කිවු දෑ
නුඹෙ රැව පාවි යයි ඈතට
ඈතට රෑ
හිතෙන් මුමුනාවී මන්
ඓන්නකෝ මාවෙත දැන්
මේ අදුරැ යාමේ

නුඹේ රැව දැන් මගෙ මනසේ
කරකැවෙමින් තියේ
කිසි දෙයකුත් කර නොහැකි මා
අසරණ වෙලා
නුඹෙ ආදරේ
මා විදිනා විටදී
නුඹ කොහැදයි ඉන්නේ සෙව්වේ මා

කාලෙකින් මගේ හිතේ
නුඹේ රැව ආයේමත් මැවේ
ඈත් වෙලා ගියේ ඇයි
දැන් හිත පාරවයි මගේ

දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලා
කොන්දුරයි දුක් ගැනවිලි සිත රෑ
නුඹෙන් මන් ඈත් වෙලා ඈත් වෙලා
තේරෙයි සතුටින් කෙරැ කිවු දෑ
නුඹෙ රැව පාවි යයි ඈතට
ඈතට රෑ
හිතෙන් මුමුනාවී මන්
ඓන්නකෝ මාවෙත දැන්
මේ අදුරැ යාමේ

All the memories
Do they mean something
Or is it all smoke up in the air
Should I relight the flame or should I dead it,
Is it all the same do you even care,
Who could I pay to delete you out of my head,
It’s crazy at time’s I wish you was
Back here with me other times I wish you were dead
All these emotions,
I’m a G gotta keep my composure,
On the road on the stage yea I’m focused,
Momma told me throw it out if it’s broken,

කාලෙකින් මගේ හිතේ
නුඹේ රැව ආයේමත් මැවේ
ඈත් වෙලා ගියේ ඇයි
දැන් හිත පාරවයි මගේ

දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලා
කොන්දුරයි දුක් ගැනවිලි සිත රෑ
නුඹෙන් මන් ඈත් වෙලා ඈත් වෙලා
තේරෙයි සතුටින් කෙරැ කිවු දෑ
නුඹෙ රැව පාවි යයි ඈතට
ඈතට රෑ
හිතෙන් මුමුනාවී මන්
ඓන්නකෝ මාවෙත දැන්
මේ අදුරැ යාමේ

සිතුවිලි මැද හිර වෙලා මම
ඉන්නේ කොහෙදැයි සිතමින් මා
නුඹේ පුසුඹත් මේ රැයේ
හා එක්ක නිදි යහනේ මා
නුඹෙ ආදරේ
මා විදිනා විටදී
නුඹ කොහැදයි ඉන්නේ සෙව්වේ මා

කාලෙකින් මගේ හිතේ
නුඹේ රැව ආයේමත් මැවේ
ඈත් වෙලා ගියේ ඇයි
දැන් හිත පාරවයි මගේ

දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලා
කොන්දුරයි දුක් ගැනවිලි සිත රෑ
නුඹෙන් මන් ඈත් වෙලා ඈත් වෙලා
තේරෙයි සතුටින් කෙරැ කිවු දෑ
නුඹෙ රැව පාවි යයි ඈතට
ඈතට රෑ
හිතෙන් මුමුනාවී මන්
ඓන්නකෝ මාවෙත දැන්
මේ අදුරැ යාමේ

රෝමියෝ ජුලියට් | Romeo Juliet by YAKA ft. DKM & Jay Prince [2021]

නුඹේ ආදර කතාවේ මම රෝමියෝ වෙලා
ඉඳිනා සිට ඉණිමඟ තිය නුඹ බලමි මා
එන්නේ මම කවුලුවෙන් එබිකම් කර බලා
අද වාගේ රැ යක් ආයෙත් එයි නොසිතෙයි කියා
අපේ ආදර කතාවේ මන් මත් වී ඉන්නේ බලා
නුඹේ රුව දැක මන් සිහිනයක්දෝ
කිය සිතමින් කල්පනා
මම රෝමියෝ වෙලා
නුඹ ජූලියට් වෙලා
රෝමියෝ ජුලියට් කතාව ආය ලියමි මා
ආයේ ලියමි මා,

So i see the one happy having fun
Globe riding in the sun
She really with the results
She acting like in the dough
I’m loving the conversation
I’m trying to stay in insult
You love to see that once I cut
It up and then bounces,
She’s smoking up on the ounce
I love it if you announce we benefit
Off the crown i’m hundred feet off the
Crown i really do come around
I’m really the one you love it
You love me hold it down

නුඹේ ආදර කතාවේ මම රෝමියෝ වෙලා
ඉඳිනා සිට ඉණිමඟ තිය නුඹ බලමි මා
එන්නේ මම කවුලුවෙන් එබිකම් කර බලා
අද වාගේ රැ යක් ආයෙත් එයි නොසිතෙයි කියා
අපේ ආදර කතාවේ මන් මත් වී ඉන්නේ බලා
නුඹේ රුව දැක මන් සිහිනයක්දෝ
කිය සිතමින් කල්පනා
මම රෝමියෝ වෙලා
නුඹ ජූලියට් වෙලා
රෝමියෝ ජුලියට් කතාව ආය ලියමි මා
ආයේ ලියමි මා,

One time to time, time i let
it go, let it go i never
i never find, every sigh you could
tell him by design she’d
been on a shit down romeo juliet
i don’t even know fully yet
i’ve been in full of fair
she want to take a stat room making
a better rep
call it in manifest
leave it at that
you can call me right back,
and tell me we was meant for us
but you know i’m mage, mean

නුඹේ ආදර කතාවේ මම රෝමියෝ වෙලා
ඉඳිනා සිට ඉණිමඟ තිය නුඹ බලමි මා
එන්නේ මම කවුලුවෙන් එබිකම් කර බලා
අද වාගේ රැ යක් ආයෙත් එයි නොසිතෙයි කියා
අපේ ආදර කතාවේ මන් මත් වී ඉන්නේ බලා
නුඹේ රුව දැක මන් සිහිනයක්දෝ
කිය සිතමින් කල්පනා
මම රෝමියෝ වෙලා
නුඹ ජූලියට් වෙලා
රෝමියෝ ජුලියට් කතාව ආය ලියමි මා
ආයේ ලියමි මා

රාවණා | Rawana by DKM ft. Cairo Rich [2021]

කලු සිංහලයෝ රාවණා
වචන විදින්නේ ඊතලෙන්
කලු සිංහලයෝ රාවණා
බලපන් එන්නේ ගින්නක් වගේ
කලු සිංහලයෝ රාවණා

සිංහලයෝ රාවණා
බලපන් ඔබලා කාරනා
සමවැදිලා ඉන්නේ කරපන් භාවනා
කාටත් තේරෙන් නෑ ඇත්ත
තේරෙනවා වගේ රඟ පාන්න
උඹේ ඔලුව හිස් ඇතුලේ තියෙන්නේ
ගඳ පාන්න
අපි නරි මොල කාලා ඉන්නේ
පොරවන් නරි
ඔය කවුරුත් පදිරි විශ්වයේ ඉපදු මිනිසාට
බලපන් ඊතලේ
මගේ වචන විදින්නේ ඊතලෙන්
අවදි කරපන් රාවණා ඊතලෙන්
උඹට ගෙවන්න වෙන්නේ සීතලෙන්

කලු සිංහලයෝ රාවණා
වචන විදින්නේ ඊතලෙන්
කලු සිංහලයෝ රාවණා
බලපන් එන්නේ ගින්නක් වගේ

කලු සිංහලයෝ රාවණා
ඇදකරන් බලන් ආවඩා
මගේ නම් නෑනේ බොරුකතා
දෙන්නම් මං දැන් අරන් එන්නකෝ

කලු සිංහලයෝ රාවණා
දඬු මොනරේ නැගලා එන දිහා
උඹලා බලන් ඉඳපන් ඇස් රවා
වුනු කතාව අහගෙන ඉදින් පුතා
මේ තම්බපන්නි කඩන් නැවෙන් නැතා
කලු කොඩි සුදු කොඩි අරන් දමා
දෙන ඔවදන් අහගනින් සිතා
මේවා හෙල බස් දැන් ගනින් වීනා
කලු සිංහලයෝ රාවණා
වචන විදින්නේ ඊතලෙන්
කලු සිංහලයෝ රාවණා
බලපන් එන්නේ ගින්නක් වගේ

කලු සිංහලයෝ රාවණා
වචන විදින්නේ ඊතලෙන්
කලු සිංහලයෝ රාවණා
බලපන් එන්නේ ගින්නක් වගේ
කලු සිංහලයෝ රාවණා

දුවන්නේ උවදුරේ කලු සිංහල රාවණාගේ
ලැබුනා ප්‍රථිපල මං ආනිසංස භාවනාවේ
රට්ටු වන්නේ ඇයිද රාවණා ඇයි තාම නාවේ
මියැදුනා ඔහු සදහට එදා රාමායන කාරනාවේ
මියැදුනා ඔහු රාමායන කාරනාවේ එදා
අමරණීයයි නම නොමියෙයි පුරාවෘත්තය සදා
අපි කරන සිංදු වගේ වැජඹෙයි එදත් අදත් හෙටත්
රාවණ ඉතිහාසයේ ගැඹුරේ නැවතිලා හිතන්න
ඕන ඕක මදක්
කලු සිංහලයෝ රාවණා
බලපන් එන්නේ ගින්නක් වගේ

කලු සිංහලයෝ රාවණා
වචන විදින්නේ ඊතලෙන්
කලු සිංහලයෝ රාවණා
බලපන් එන්නේ ගින්නක් වගේ
කලු සිංහලයෝ රාවණා

මතකයන් | Mathakayan by DKM [2021]

සති අන්තයේ නුබ එනකන් මග බලන් ඉන්නේ
මතකයෙ රැදුනු නුබෙ රුව ආයෙ කවද ද හිමි වෙන්නේ
සිතනා විට මම දුරකතනය අතට ගෙන
ආයේ හිත හදමින් හිතට ම හුරතල් කර ගෙන

කෝ… දැන් ඒ සිනහ වදන්
හැමදා… මත් නුබ මගෙ ළග ඉන්නේ සිතා
ඒ ආදරේ ගිලිහී ගියා දෝ මතකෙන්
යන්නම් දැන් මතකයන් පාරා හෙමිහිට ගමනින්
යාළුවන් වෙන්නට සිතුවේ මුල දී කී අයුරින්
ඒ සිප ගත් මතකයන් ආ විට අපි දුරස් වෙලා දැන්

දැන් දෙමසක් යයි ගත වී නුබෙ හඩ රැව් දේ
හැම අතකම බලනා විට මට නුබෙගෙ චායා පෙනේ
සිතනා විට මම දුරකතනය අතට ගෙන
ආයේ හිත හදමින් හිතට ම හුරතල් කර ගෙන

කෝ… දැන් ඒ සිනහ වදන්
හැමදා… මත් නුබ මගෙ ළග ඉන්නේ සිතා
ඒ ආදරේ ගිලිහී ගියා දෝ මතකෙන්
යන්නම් දැන් මතකයන් පාරා හෙමිහිට ගමනින්
යාළුවන් වෙන්නට සිතුවේ මුල දී කී අයුරින්
ඒ සිප ගත් මතකයන් ආ විට අපි දුරස් වෙලා දැන්

ඒ ආදරේ ගිලිහී ගියා දෝ මතකෙන්
යන්නම් දැන් මතකයන් පාරා හෙමිහිට ගමනින්
යාළුවන් වෙන්නට සිතුවේ මුල දී කී අයුරින්
ඒ සිප ගත් මතකයන් ආ විට අපි දුරස් වෙලා දැන්

මේ රූ | Me Roo by Ayeshmantha ft. OOSeven, DKM & Wild Skatey [2021]

හේ කව්ද මේ මගේ හිත බැඳුනේ
දැක පලමු දිනේ හීයක් හිතේ වැදුනේ
වෙලාවක් ද තිබුනේ නොදැනීම ඇඳුනේ
හිතේ මොකද මං මේ කලබලේ
හිනාවයි කතාවයි ආසාවයි බලන්න හුරතලේ
ගමනයි ලතාවයි පිනවයි ආසාව ඇති කලේ
හිතුනා ලෝකය සොඳුරුද මෙතරම්
වාසනාව පලදෙනවද මට කෙතරම්
ඉරනම් විසඳේවි කතාවේ
හැමදේම හොඳින් වේවි ඊළඟ වතාවේ
අපි තනි වෙලා ඉන්නේ මාලිගාවේ
අගරැජින ඔයයි මම කැමති සිනාවේ

ඒ බැල්ම වගේ ගිනි කන්ද මැද
මම ඇවිලෙන සුලු සිත මගේ වහා
ඇතිකලා මට ඇල්ම බලනවා මං
තිත්තද ඇඹුලද මේකේ පැණි රහා
වෙනස කලු සුදු ගලපුම අපි ඒ
ඇස් දැක මාව ලෝකේ යන්නේ වැනසී
ගැලවීමක් නොමැතී
රෝසමලේ දැවටී රෝසකැලේ කුමරී
කොහෙද යන්නේ සවාරී
ඔයා වසඟ කලේ මගේ බිඳුනු හිත
රඟ මඩලක තනි වෙමු නටන විට
ඔයා රඟන විට නැටුමට අධිපති දෙවඟන
මගේ ඇස් ඉදිරිපිට

මේ රූ මල් පෙත්තේ තොල් සාරූ
තවරා ලා මන්දාරම් සයනේ
මල් හිස් වන්නේ ලා මායාවී
නොපෙනී යයි අවකාශේ
මේ රූ මල් පෙත්තේ තොල් සාරූ

තව නෑ රූ මල් පෙත්තේ තොල් සාරූ
ඔයා ළඟ ඉද්දී නෑ දැනුනේ නම් පාලූ
මම වැඩ නිසා මං එන්නෙම රෑලූ
අපි දෙන්නා කර දේවල් කවුරුත් කරේ නෑලූ
අපි පාවෙයි හීනයේ හඳ වගේ පෑයුව
දවස මතකයි ඒ
සිපගත්තේ තොල් දෙකෙන්
නැවතුනා හිත හැමදේම තත්පරෙන්
සුරංගනාවියක් එක්ක මං හීන මැව්වා
අපි දුරයි හදවතෙන් ඒත් මං වින්දා
ඔයත් එක්ක හින්දා ඔයා ඉන්නේ කලබලෙන්

ඔයා දන්නවා හිත ඇවිලීම
වෙලාවට බලනවා ඔයා පැමිණීම
Phone එකේ Calls නෑ මට ඇමතීම
දන්නැහැ මොකක්ද මේ හමුවීම
අපි දෙන්නට පුරුදුම ඉගිලීම
බොඳවෙලා ගියා දැන් ඒ හැමදේම
කැමතිම නැහැ නේද ඔයා නැවතීම
මගේ හිත අවනීත
දෙව්ලියෝ ළඟ ඔයා තමා සුපිරීම
හිත් පිනවීම මා පිනවීම
අද මගේ ඔයා තහනම් පිටවීම

මේ රූ මල් පෙත්තේ තොල් සාරූ
තවරාලා මන්දාරම් සයනේ
මල් හිස් වන්නේ ලා මායාවී
නොපෙනී යයි අවකාශේ
මේ රූ මල් පෙත්තේ තොල් සාරූ

ෆීනික්ස් | Phoenix by RUDEBOYRAY ft. DKM [2021]

අරගෙන මම පෑනක්
ගොනුකරගෙන තව සිතිවිලි රෑනක් ආහ් !
හද ගැහෙන වතාවක් සිහිකරන්
ලියනවා කවදාවත් නොලියූ කතාවක්…

තඹයක් අහල නොතිබුණත් මුළු ගේම
ඒත් පුතා⁣ ගෙ හොඳටනෙ හැම දේම
පොල් අතු ගෙදර රෑ වෙද්දි බඩ ගිනියම්
ඈ මහනවා හොයන් ගින්දර ට පිළියම්…

ලිව්වා මම ශිෂ්‍යත්වෙ, අම්මේ! මම පාස්
තිබ්බෙ නැති වුණත් සල්ලි දාන්න මාව class
කුඩුකරන් කඩයිම් ලකුණු – මග සළකුණු
ඉස්කෝලෙක ලොකු – ඇගෙ හීන වල හිනැහුනු…

ලැබුණෙ නෑ සතුට කොච්චරක් පින්කළත්
ආස ම දේවල් අඳුරේ වැළලුවා ඉස්සරත්
පාට පාට හීන හිඟ තිබ්බා හිත්වලත්
කලාතුරකිනුයි සැමරුවෙ ලස්සන ට නත්තලත්…

තනිවුණා මැද පන්තියෙ ළමයි
උඹලා ට අවුල් ඇති මගේ සිතුවිලි යි – නම යි
ඔව්! යාළුවෙ උඹලා දන්නෙ නෑ තමයි
මට තිබ්බ ප්‍රශ්ණ දන්නෙ මගේ හිත යි – මම යි…

Head phone දාන් උපරිම වැඩිකරන් හඬ
හිරවෙලා ඉද්දි සිංදුවක් අස්සේ
සිංදුවටත් උඩින් ඇහෙනවා මට මගේ
අම්මා යි – තාත්තා යි රංඬුවෙන සද්දේ…

මාත් ඇඬුවා හිතින් ඇති තරම්
මගේ හීන වෙනස් හින්දා – මම ආස කරපු දේවල්
මා වටා පිරිස කිණිස්සක් හැදුවා පිණිස මා
උන්ගෙ වදන් වලින් පිළිස්සුම් ලබා සිහිසුන් වෙනකන්…

කඳුළු එනකන් – අඳුරු වෙනකන්
තද කරන් කණ් – තනිවුණා මං
ලිව්වා වචන- නිසඳැස් මං පොත්වල
ඇවිද්දා හැතැප්ම ගණන් දුර ෆැන්ටසිවල…

දවස ගාණෙ ම හිතුණෙ මට නම් බෑ මයි
ගැලවීම දුන්නේ මට සංගීතෙයි – පෑනයි
Relate වුණ තරම වචන රැපකින් ඇහුණ මට
යාළුවේ උඹලා ට තේරුණේ ම නෑ මයි…

සිතුම් පැතුම් අළු වුණා ගානෙ දවසක්
ඒ අළු පාවෙලා අ.හ.සෙ මැවුණා තරු දහසක්
වැටිලා ඒ තරු පොළව ට ඇඳුනා පලසක්
එළිය වුණා තරු මැදින් ඇවිදිද්දි මනසත්…..

මේ මාවතේ…
ගිණි කතරින් පාරේ – අළු අතරින් කාලේ
තරුවක් හෙව්වේ මා….
කඳු – හෙළ් මැදින් ලෝකෙ
පාවී යාවී ආයේ – පාවී යාවී ආයේ
මේ ජීවිතේ……

ලිව්වෙ නෑ මම punchlines, මම ලියන්නේ හැඟීම්
ආත්මෙ ඇතු⁣ළෙන් එන විලාප මැදින්
මගෙ වදන් වැදුනේ ඔළුව ට ද? පපුව ට ද?
මං දන්නෑ මේ සිංදුව ලිව්වෙ මං උඹලා ට ද! මට ද!…

නින්ද යන්නේ නැද්ද උඹටත් මට වගේ
හීනවල ට බය ද රෑට ඇස් වහන්න
ඒත් පැදපන් ජීවිතේ උඹත්
පාරුව පෙරළුනොත් මාළුවන්ගෙන් අහන්න…

කොමාවක් දාපන් “තිත්” වලට
පගාවක් දීපන් හීන මානෙ තියෙන හිත්වල ට
දුක පොඟවපන් පින්සලක, තුඩක
ඇඳපන් පීඩනය සිත්තමක…

දෙන්න කලින් අත බ්ලේඩ් තලය ට හඬා
ප්‍රශ්ණෙක ට උත්තර තියෙනවා එකකට වඩා
යන්න කලින් පීලි දෙක මැදට හිතට ගනින්
උඹ දිළිසෙනවා උඹ හිතනවා ට වඩා…

තරු පුංචි නෑ ඒ අපි ට පේන හැටි
අපි පුංචි නෑ ඒ ලෝකෙ ට පේන හැටි
උඹේ මොළේ ට බැරි නෑ ඒ හිතට දැනෙන හැටි
උඹ ට බැරි නෑ ඒ උඹ ට හිතෙන හැටි…

හීන දැක්කෙ නැත්තම් මං අද කොහෙද?
මේ “අදිකාරම් සිතිවිලි” එළිය ට එයි ද?
තිබ්බෙ නැත්තම් පළවෙනි අඩිය මං
පෑනක් අත ට ගත්තේ නැත්තම් මොනවා වෙයි ද?…

බැරිම වුණොත් පනිනවා මම එළිසමත් වැටත්
මට වැඩක් නෑ මගේ වචන rhyme වුණත් නැතත්
හිතේ තමයි තියෙන්නේ ලස්සනත් කැතත්
Depression මට මාර ම creative තැනක්…

මොළ කන්නේ මම උඹේ රැපකින් ඩෝ!
මේක “Jonestown”, මම Jim Jones
පැන්සලක් නම් ජීවිතේ මගේ වදන් කවකට්ට බං
කණ හරහා මොළය ට බෙහෙත් දෙන Doctor මං…

දෛවය ට තරු ඉල්ලන්න එපා හඳහනෙන්
⁣හොයපන් ජීවිතේ ආගමෙන් නෙවෙයි දර්ශනෙන්
හුස්මක් හොයන උන්ට නියතක පරතරෙන්
මේ රැප ලිව්වෙ පෑනෙන් නෙවෙයි හදවතෙන්…

රැප් නෙවෙයි මේවා Modern day thesis
Rocket Science නෙවෙයි මේ ජීවිතේ basics
ගින්නෙන් නම් නැහෙන්නෙ ගින්නෙන් ම හැදියන්
ඉන්නවා උඹේ ඇතුලෙත් කුරුල්ලෙක් “PHOENIX”….

මේ මාවතේ…
ගිණි කතරින් පාරේ – අළු අතරින් කාලේ
තරුවක් හෙව්වේ මා….
කඳු – හෙළ් මැදින් ලෝකෙ
පාවී යාවී ආයේ – පාවී යාවී ආයේ
මේ ජීවිතේ……

මේ මාවතේ…
ගිණි කතරින් පාරේ – අළු අතරින් කාලේ
තරුවක් හෙව්වේ මා….
කඳු – හෙළ් මැදින් ලෝකෙ
පාවී යාවී ආයේ – පාවී යාවී ආයේ
මේ ජීවිතේ……