DKM

රූනාවියේ | Ruunaviye by DKM ft. YAKA [2018]

මතකයන් වල සිර වෙලාසිහිනයක මං තනි වෙලාඅදහස් වූයේ නුඹමයි රූනාවියේරාත්රියකදි දිලිසෙනානුඹේ සෙනෙහෙට පෙම් කරා, එයි, එයිනුඹ සිහින ලොවෙන් ආවාදෝ රූනාවියේ මගේ හද පුරවානෙතු යොමු කරලාඇයි දෝ මා තනි කළේ?මුව සිප…

ඇයි උඹ ඉරිසියා | Ai Uba Irisiya by DKM ft. Smokio [2020]

කැරකෙන ලෝකෙ වටේඅපි ඇවිදින්නේඑක තැන දුවන අයයිමට වැටහෙන්නේ ඇයි උඹ ඉරිසියා?බලන්නේ කපන්නපිටිපස්සෙන් අනින්නබිමට වට්ටන්න ඇයි උඹ ඉරිසියා?බලන්නේ කපන්නපිටිපස්සෙන් අනින්නබිමට වට්ටන්න මේ ගතිගුණ තියෙනකන්ඉන්නට බෑ නේ මචංඑකට එකා මරාගන්න කංපැවැත්මක් නෑනේ…

නිවුනා | Niwuna by YAKA x DKM ft. Master D [2020]

සිත නිරතුරු රහසින් කොදුරන්නේනුඹ ගැන සිත සිත මම නිදි යහනේඒත් නුඹ එක් වී ඉන්නේ පහසේ මගේ නෙමෙයි වෙන කෙනෙකුගේ යහනේපෙම මිල කොට දෙන කෙනෙකු ද කියාදැවෙන ගින්දර මා සිත තුළම…

ඒ දවසේ | E Dawase by DKM ft. MasterD [2020]

අද වාගේ මතකයි ඒ දවසේබිලිගත් මගේ සොයුරා මුහුදේජීවිතේ නොසිතූ ලෙස සිදුවේහදවත් පාරා නුඹ හැර ගියේදෙවිදුනේ ඇයි මෙය සිදු වුනේඔහු වෙනුවට මම ජීව්ත් වුනේ අද වාගේ මතකයි ඒ දවසේබිලිගත් මගේ සොයුරා…

යශෝධරා | Yashodara by YAKA & DKM ft. Poornima & Malindu

Deeply reverent contemporary ballad honoring the legendary devotion of Princess Yashodhara. Song Lyrics යශෝදරා..අහස පුරාලියමි ඔබේ වරුණායශෝදරා..කල්ප පුරාආල වැඩුවේ කොහොමා භවයෙන් භවේඅභිමන් ගමනේපෙරුමන් පුරලාඔබකෙසේ..එතරම් සෙනෙහේපිදුවද මංදා.. යශෝදරා..අහස පුරාලියමි ඔබේ වරුණායශෝදරා..කල්ප…

ගිම්හානේ | Gimhane by DKM ft. YAKA [2020]

සුමිහිරි තැන්මුව කොනකින්සිපගත්තූප්‍රියේමතකෙට ආ ඒ සමයයිආදර කතා ගිම්හානේ වස්සානේ මංමත් වීගිම්හානේ වස්සානේ මංතනි වී හදෙහි ඇදීරූවරුනේසිතුවමකි නුඹප්‍රියේනෙතග දිහාමා බලනාසැමවිටම හැගුනේ ගිම්හානේ වස්සානේ මංමත් වීගිම්හානේ වස්සානේ මංතනි වී

නිම්න අඩවිය | Nimna Adaviya by DKM ft. YAKA [2020]

සරාගී නෙත් වලින්බලන්නේ විගස දැන්සෙමින් ලය පැද්දෙමින්රුවක් ඇදෙනා සැනින්සොරාගත් හදවතින්සිරකර මත්පැන් වලින්බිදුනු ඒ මල්පෙති අගින්කරයි දැන් කාමකම් අන්දකාරේ සමවැදිලාවිසිතුරු සළුපට පවානලගන නැටුමන් නටාමගේ ලෙය බිදවටමිනානිම්න අඩවියේ සැරිසරාපෙම් කරමුද අපි සැමදාවේදනාවක…

නුරා රාගී | Nura Ragee by DKM [2019]

සුරගන සේ වෙස් වලානුඹ ආදරේ පැවසුවානෙතු කොනකින්සිහින බොද කෙරුවානුරා රාගී මවාරටාවකා නැටුම් නටා ඔඹසිමින් ලං වූවාදොහොරේ ගලන සෙනෙහස උතුරවා හදවත ගැටෙනා ඒ මියුරු මොහොතේ පවානුඹේ රූපයමය් මගෙ සිතෙහී දැල්වෙනාඋණුහුමෙන් හාදු…