ඇයි උඹ ඉරිසියා | Ai Uba Irisiya by DKM ft. Smokio [2020]

Sinhala song lyrics with music notes illustration

කැරකෙන ලෝකෙ වටේ
අපි ඇවිදින්නේ
එක තැන දුවන අයයි
මට වැටහෙන්නේ

ඇයි උඹ ඉරිසියා?
බලන්නේ කපන්න
පිටිපස්සෙන් අනින්න
බිමට වට්ටන්න

ඇයි උඹ ඉරිසියා?
බලන්නේ කපන්න
පිටිපස්සෙන් අනින්න
බිමට වට්ටන්න

මේ ගතිගුණ තියෙනකන්
ඉන්නට බෑ නේ මචං
එකට එකා මරාගන්න කං
පැවැත්මක් නෑනේ මචං

ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?

මට ගැලපෙන්නෑ ඔය චරිත
ඉදපං ඈතින් එයි
උඹලට වඩා කෙලින් කතා කරනවා
උඹලගේ කෑල්ලේ

කෙල්ලේ මං මාත්රුකාවේ
කියවන්නෑ වහෙන් ඔරෝ හැල්ලේ

උඹලගේ ඔය ඇද කොදු
තියලා බැදගනින් ලෑල්ලේ

අහසින් වැටුනේ නෑ
මං මෙතනට ආවේ නෑ එක රැයකින්
මම හිටපු තැන් වල අද උඹ හිටියනම්
නෑ අද කෑලී
මනින්න එපා හදන්න මාව
මම ආව පාරෙන් නෑවේ

කකුලෙන් අදින්නැතිව පෙන්නපං
උඹලත් ඇවිත්

උඹ මාව දන්නෑ
මං උඹව දන්නෑ
ඇයි එහෙනම් වහන්නෙ පාර?
මට නම් දාන්න එපා ඔය පාර
ගේමක්ම නෑ ආවත් ඔක්කොම
එකපාර
අත ගහලයි අයේ උඩටම ආවේ
සෙල්ලමේ ඔක්කොම දාර
ස්මෝකා

කැරකෙන ලෝකෙ වටේ
අපි ඇවිදින්නේ
එක තැන දුවන අයයි
මට වැටහෙන්නේ

ඇයි උඹ ඉරිසියා?
බලන්නේ කපන්න
පිටිපස්සෙන් අනින්න
බිමට වට්ටන්න

ඇයි උඹ ඉරිසියා?
බලන්නේ කපන්න
පිටිපස්සෙන් අනින්න
බිමට වට්ටන්න

මේ ගතිගුණ තියෙනකන්
ඉන්නට බෑ නේ මචං
එකට එකා මරාගන්න කං
පැවැත්මක් නෑනේ මචං

ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply