අඳුරු යාමේ | Anduru Yame by Duava, The LJ, DKM [2021]

Sinhala song lyrics with music notes illustration

කාලෙකින් මගේ හිතේ
නුඹේ රැව ආයේමත් මැවේ
ඈත් වෙලා ගියේ ඇයි
දැන් හිත පාරවයි මගේ

දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලා
කොන්දුරයි දුක් ගැනවිලි සිත රෑ
නුඹෙන් මන් ඈත් වෙලා ඈත් වෙලා
තේරෙයි සතුටින් කෙරැ කිවු දෑ
නුඹෙ රැව පාවි යයි ඈතට
ඈතට රෑ
හිතෙන් මුමුනාවී මන්
ඓන්නකෝ මාවෙත දැන්
මේ අදුරැ යාමේ

නුඹේ රැව දැන් මගෙ මනසේ
කරකැවෙමින් තියේ
කිසි දෙයකුත් කර නොහැකි මා
අසරණ වෙලා
නුඹෙ ආදරේ
මා විදිනා විටදී
නුඹ කොහැදයි ඉන්නේ සෙව්වේ මා

කාලෙකින් මගේ හිතේ
නුඹේ රැව ආයේමත් මැවේ
ඈත් වෙලා ගියේ ඇයි
දැන් හිත පාරවයි මගේ

දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලා
කොන්දුරයි දුක් ගැනවිලි සිත රෑ
නුඹෙන් මන් ඈත් වෙලා ඈත් වෙලා
තේරෙයි සතුටින් කෙරැ කිවු දෑ
නුඹෙ රැව පාවි යයි ඈතට
ඈතට රෑ
හිතෙන් මුමුනාවී මන්
ඓන්නකෝ මාවෙත දැන්
මේ අදුරැ යාමේ

All the memories
Do they mean something
Or is it all smoke up in the air
Should I relight the flame or should I dead it,
Is it all the same do you even care,
Who could I pay to delete you out of my head,
It’s crazy at time’s I wish you was
Back here with me other times I wish you were dead
All these emotions,
I’m a G gotta keep my composure,
On the road on the stage yea I’m focused,
Momma told me throw it out if it’s broken,

කාලෙකින් මගේ හිතේ
නුඹේ රැව ආයේමත් මැවේ
ඈත් වෙලා ගියේ ඇයි
දැන් හිත පාරවයි මගේ

දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලා
කොන්දුරයි දුක් ගැනවිලි සිත රෑ
නුඹෙන් මන් ඈත් වෙලා ඈත් වෙලා
තේරෙයි සතුටින් කෙරැ කිවු දෑ
නුඹෙ රැව පාවි යයි ඈතට
ඈතට රෑ
හිතෙන් මුමුනාවී මන්
ඓන්නකෝ මාවෙත දැන්
මේ අදුරැ යාමේ

සිතුවිලි මැද හිර වෙලා මම
ඉන්නේ කොහෙදැයි සිතමින් මා
නුඹේ පුසුඹත් මේ රැයේ
හා එක්ක නිදි යහනේ මා
නුඹෙ ආදරේ
මා විදිනා විටදී
නුඹ කොහැදයි ඉන්නේ සෙව්වේ මා

කාලෙකින් මගේ හිතේ
නුඹේ රැව ආයේමත් මැවේ
ඈත් වෙලා ගියේ ඇයි
දැන් හිත පාරවයි මගේ

දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලා
කොන්දුරයි දුක් ගැනවිලි සිත රෑ
නුඹෙන් මන් ඈත් වෙලා ඈත් වෙලා
තේරෙයි සතුටින් කෙරැ කිවු දෑ
නුඹෙ රැව පාවි යයි ඈතට
ඈතට රෑ
හිතෙන් මුමුනාවී මන්
ඓන්නකෝ මාවෙත දැන්
මේ අදුරැ යාමේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply