මතකයන් | Mathakayan by DKM [2021]

Sinhala song lyrics with music notes illustration

සති අන්තයේ නුබ එනකන් මග බලන් ඉන්නේ
මතකයෙ රැදුනු නුබෙ රුව ආයෙ කවද ද හිමි වෙන්නේ
සිතනා විට මම දුරකතනය අතට ගෙන
ආයේ හිත හදමින් හිතට ම හුරතල් කර ගෙන

කෝ… දැන් ඒ සිනහ වදන්
හැමදා… මත් නුබ මගෙ ළග ඉන්නේ සිතා
ඒ ආදරේ ගිලිහී ගියා දෝ මතකෙන්
යන්නම් දැන් මතකයන් පාරා හෙමිහිට ගමනින්
යාළුවන් වෙන්නට සිතුවේ මුල දී කී අයුරින්
ඒ සිප ගත් මතකයන් ආ විට අපි දුරස් වෙලා දැන්

දැන් දෙමසක් යයි ගත වී නුබෙ හඩ රැව් දේ
හැම අතකම බලනා විට මට නුබෙගෙ චායා පෙනේ
සිතනා විට මම දුරකතනය අතට ගෙන
ආයේ හිත හදමින් හිතට ම හුරතල් කර ගෙන

කෝ… දැන් ඒ සිනහ වදන්
හැමදා… මත් නුබ මගෙ ළග ඉන්නේ සිතා
ඒ ආදරේ ගිලිහී ගියා දෝ මතකෙන්
යන්නම් දැන් මතකයන් පාරා හෙමිහිට ගමනින්
යාළුවන් වෙන්නට සිතුවේ මුල දී කී අයුරින්
ඒ සිප ගත් මතකයන් ආ විට අපි දුරස් වෙලා දැන්

ඒ ආදරේ ගිලිහී ගියා දෝ මතකෙන්
යන්නම් දැන් මතකයන් පාරා හෙමිහිට ගමනින්
යාළුවන් වෙන්නට සිතුවේ මුල දී කී අයුරින්
ඒ සිප ගත් මතකයන් ආ විට අපි දුරස් වෙලා දැන්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply