Chamara Ranawaka

මල්සරා | Malsara by Chamara Ranawaka [2023]

මල් පිපිලා මද සුලගේවැනෙනවා හැටි දැක්කාමල් පිපුන හැටි දැක්කේ නෑ සමනලයෝ සමනැලියෝපියබනවා හැටි දැක්කාඋන් හැදුන හැටි දැක්කේ නෑ මල්සරා විදිනවාහැමදෙනා කීවාටඌ තාම මට විද්දේ නෑ කොයි තරම් මං උබටආදරේ කීවාටඋබ…

අහම්බෙන් වගේ | Ahamben Wage Nodakapu by Chamara Ranawaka

අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාටමගේ අග හිගකම් ගැන කම් නෑ කීවාටනුබේ කැමැත්තට කරකාරෙට ගත්තාටලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාටමගේ අග හිගකම් ගැන කම් නෑ…

අල්මාරියේ කණ්ණාඩියේ | Almariye Kannadiye by Chamara Ranawaka

අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉදගෙනමින්නෙරියේ වැව් කන්ඩියේ ආදරේ කරගෙනවැලිවේරියේ ලංගම රියේ උබ ලගින් ඉදගෙනඇයි කොමලියේ සමුගෙන ගියේකාමරේ තනියෙම අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉදගෙනමින්නෙරියේ වැව් කන්ඩියේ ආදරේ කරගෙනවැලිවේරියේ ලංගම රියේ උබ ලගින් ඉදගෙනඇයි…

බට දොඹ කැලේ | Bata Domba Kale by Chamara Ranawaka

බට දොඹ කැලේවතුර ඇති පොඩි ලිදේවද මල වගේඋකුලේ පොඩි මැටි කලේවන බඹරු කැරකෙනවාගොඩපර කැලේපොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනාපොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා බට දොඹ කැලේවතුර ඇති පොඩි ලිදේවද…

ගමේ අයට | Game Ayata Notherenna by Chamara Ranawaka

ගමේ අයට නොතේරෙන්නනවරට යන්නංසිදාදියේ කෝච්චි බස් වලට නගින්නම්උගුරට දුක දැනෙන්නේ නෑ සින්දු කියන්නම්දළු නෙලන්න යන්න එපා අම්මේ වදින්නම්අම්ම ගෙදර ඉන්නකෝ මං කාසි එවන්නං කරගැට ආවම ගිටාර් සද්දේ එන්නෙ නෑඒ කාලෙට…

හිරු දෙවියෝ | Hiru Deviyo by Chamara Ranawaka

හිරු දෙවියෝ තරහ වෙලාතාම අවේ නෑකුලී වැඩක් කරන අපිට වැඩට යන්න බෑමන්දිර වල වරුසාවට බිම තෙමෙන්නේ නෑඅපේ පටවු බඩගිනි දැනුනට අඩන්නෙ නෑ හිරු දෙවියෝ තරහ වෙලාතාම අවේ නෑකුලී වැඩක් කරන…

මහ වරුසාවේ | Maha Warusawe by Chamara Ranawaka

හෙට උදේ දකිනවාහිතුමතේ හිතෙනවාහීනෙනුත් ඇඩෙනවාඔබ කෙරේජීවිතේ දකිනවාදුක වෙනුවෙනු අඩනවාකුමකට හමුවීදෝ ආදරේ ඉස්සර දවසක ඔබ අත අරගෙනමතකද දොල පාරේආස හිතෙන දේ අරගෙන යහමින්මතකද මහ පාරේඉස්සර දවසක ඔබ අත අරගෙනමතකද දොල පාරේආස…

ගොයම් කපාලා කොක්කු වහලා වෙලේ | Goyam Kapaalaa Kokku Wahala Wele by Chamara Ranawaka

ගොයම් කපාලා කොක්කු වහලා වෙලේ නිල මැනිකක් වගේ දිලිසෙන වතුර දොළේ රූබර ලලනාවන් නුයර දිගේ අත්තලා මුත්තලා රෙගේ අහනවා වෙලේ අපේ අත්තලා මුත්තලා රෙගේ අහනවා ගමේ ගොයම් කපාලා කොක්කු වහලා…

කටු කොලියේ | Katu Koliye by Chamara Ranawaka

කටු කොලියේ බන්ඩාරේ කම ගන්නවා අත්දිගට සුදු කමිසේ මං අදිනවා ගෙඩි කඩන රස්සාව අත හරිනවා සුදු හාමිනේ ගැනම මං හිතනවා කටු කොලියේ බන්ඩාරේ කම ගන්නවා අත්දිගට සුදු කමිසේ මං අදිනවා…

මිරිවැඩි නැතුවට | Miriwadi Nathuwata by Chamara Ranawaka

මිරිවැඩි නැතුවට මඩ ගෑවුනු පය මට හැඩ හින්දයි මං පැතුවේ ඩෙස් බැංකුවේ නම් එකට කොටා අපි එක පංතියේ හිදිමින් හැඩුවේ මිරිගුව දැක්කද හිතන්න බෑ මට සතුටින් අද නුඹ සරසවියේ එදා…