නුරා දෙනුවන් | Nura Denuwan by Isuru Meneripitiya [2020]

නුරා දෙනුවන්
පෙමාතුර වී
දෙතොල් පෙති
කිති කැවෙන තාලෙට
නිදි දැහැන් නලවා
ප්‍රේමයක් අයදී
නිදි දැහැන් නලවා
ප්‍රේමයක් අයදී

ලොවක කැප ඇතී
අපට කැප නැතී
හදවතේ ඇදී
දෙනෙත් තද ඇදී
ප්‍රේමයක් අයදී
ප්‍රේමයක් අයදී

රිදී සලුපිලී
මනෝ ගැබතුල රැදී සිරියහනේ
සදා සිතුවිලී
තෙමී ගුලිවෙවී
මගේ තනි යහනේ

නුරා දෙනුවන්
පෙමාතුර වී
දෙතොල් පෙති
කිති කැවෙන තාලෙට
නිදි දැහැන් නලවා
ප්‍රේමයක් අයදී
නිදි දැහැන් නලවා
ප්‍රේමයක් අයදී

written by Isuru Meneripitiya

favorite song lyrics,lyrics,toosii lyrics,cupid lyrics,favorite song toosii lyrics,toosii favorite song lyrics,favorite song lyrics toosii,cupid twin version lyrics,lyrics cupid,lyrics toosii,toosii lyrics favorite song,feeling lonely,cupid fifty fifty lyrics,fifty fifty cupid lyrics,favorite song toosii,lyrics favorite song,cupid song,music,hopeless romantic,someone to tell you your beautiful toosii,i’m feeling lonely,favorite song