හිතුවෙවත් නැති | Hithuwewath Nathi Hithak by Maneesha Chanchala

හිත හිතුවේවත් නැති හිතක්
ලංවෙලා ඇති හැඩක්

ජීවිතේ තව පැතිකඩක්
ඇරඹුමක නිමිත්තක්
ඇරඹුමක නිමිත්තක්

සුසුම් පිටමං කලා
හැගුම් තුරුලට වෙලා
ආදරේ පවරලා
පිටුවක් සිත්තම් කලා
පිටුවක් සිත්තම් කලා

හිත හිතුවේවත් නැති හිතක්
ලංවෙලා ඇති හැඩක්

ජීවිතේ තව පැතිකඩක්
ඇරඹුමක නිමිත්තක්
ඇරඹුමක නිමිත්තක්

හදේ නෑ ඉවසුමක්
මගේ පපුවට බරක්
හිතේ පැතුමන් ගොඩක්
ඔබේ වෙන දිනක්
පොතේ ලියවෙන දිනක්

හිත හිතුවේවත් නැති හිතක්
ලංවෙලා ඇති හැඩක්

ජීවිතේ තව පැතිකඩක්
ඇරඹුමක නිමිත්තක්
ඇරඹුමක නිමිත්තක්