ශෝභාව ඒ | Shobawa Eh by Rameez Rassdeen ft. Stereomiinds [2020]

ශෝභාව ඒ
හද පාරා මැවේ
කීවා මගේ
පන සේ ආදරේ

මග තොට දිගේ
හැගුමන් මගේ
සගවා ඔහේ
විදි ප්‍රේමියේ

පෙම් පිරී දිදුලන සදේ
ඉගි කෙරූ දෑසම ඔබේ
කදුලු වෑහෙනු දැක මගේ
හිරි වැටුනු හිත තනි වුනේ

ශෝභාව ඒ
හද පාරා මැවේ
කීවා මගේ
පන සේ ආදරේ

මග තොට දිගේ
හැගුමන් මගේ
සගවා ඔහේ
විදි ප්‍රේමියේ

පෙම් බැදි චන්ද්‍ර මණ්ඩලේ
දැක ඇදුනු අහසම මගේ
සිතා බිදි තරුවක් ඔහේ
වැටෙනු දැක මා පැතුවා සෙනේ
පැතුවා සෙනේ

ශෝභාව ඒ
හද පාරා මැවේ
කීවා මගේ
පන සේ ආදරේ

මග තොට දිගේ
හැගුමන් මගේ
සගවා ඔහේ
විදි ප්‍රේමියේ