Chithral Somapala

මම දෝංකාරයයි | Mama Donkarayai by Indika Upamali ft. Chitral

A haunting echo of unreturned love. Song Lyrics කවුද ඔයා..?කවුද ඔයා?? Ooooh….Ooo…..ආ………….. පෙමින් වෙලී ඔබඔබේම රුව වෙතගඟ දිය වෙතටමදෑස් යොමා ගෙනසිඳෙන තුරා දිවිබවුන් වඩන්නද මම දෝංකාරයයිඔබටම පෙම් බැඳඔබ ලූහු බැඳ…

නදී ගංගා තරණයේ | Nadee Ganga Tharanaye by Chithral Somapala

A powerful song of courage, journey, and pride. Song Lyrics නදී ගංගා තරණයේ…සැරිසරා සැඩ මාරුතේ..ඉන්ද්‍රඛීලයක්‌ සේ..නොසැලී මා යන මාවතේ..සිංහ ලෝකයේ…සිංහ ලෝකයේ සුළං රැල්ලේ දැවටිලාමන්ද මාරුතයේ..සොයා යන්නෙමි… ගලා එන මන්දාකිණී..හඹා යමි…

නිල් අහස් තලේ අගේ | Nil Ahas Thale Age by Chithral Somapala

A serene moonlit song of beauty and calm. Song Lyrics නිල් අහස් තලේ අගේනෑ වලාකුළුලස්සනයි පුරා හඳේරැස් විහිදිලා…// නිල් නෙළුම් නිදා වැටේමානෙල් මල් පිපීලස්සනයි පුරා හඳේරැස් විහිදිලා…// මල් විසිරිල වගේතාරක…

ඔලිම්පික් ගීතය | Olympic Geethaya by Chithral Somapala

A powerful anthem of unity, pride, and sporting spirit. Song Lyrics ක්‍රීඩා ඉරේ රැස් පීරාක්‍රීඩා උණුසුමේ නාවාසිවු දිසා බැඳුණා ඇරඹේ සාදරෙන්අව්වේ දහඩියෙන් වැගිරේවීනොසැලී වේගයෙන්රැවුදී සහනයෙන් සැනසේවීරන් දහඩියයි දේශයේඅභිමානේ පිරී අඹරේ…

රළු මාවතේ | Ralu Mawathe by Chithral Somapala [2015]

A haunting song of love, loss, and lonely paths. Song Lyrics පවන සැනසී සිසිල වින්දේසුසුම අතරේ පවන හැමුවේමාවතේ තනි වුනේයෞවනේ ආදරේ ගොලු වුනේ රළු මාවතේ මා තනි කලේරළු මාරුතේ දිවිය…

සුකොමල බඳ ලෙලවා | Sukumala Banda Nelawa by Chithral Somapala

A classic ode to grace, beauty, and traditional dance. Song Lyrics සුකොමල බඳ ලෙලවාපය කිංකිණි සොලවාකිරිමෙන් බැබළෙන සඳලුතලේරඟ දෙන සුර නිළියේසුකොමල බඳ ලෙලවාපය කිංකිණි සොලවාකිරිමෙන් බැබළෙන සඳලුතලේරඟදෙන සුර නිලියේ නටුවෙන්…

ලොවීනා | Loveena by Chitral Somapala & Kanchana Anuradhi [2023]

A forbidden love bound by pride and destiny. Song Lyrics ලොවීනාලොවීනා මගේ සොදුරියේනුඹේ තුරුණු ලැම හද කිතිකවයිනුරා ඉතිරෙන වියරු බැල්මන් එල්ලවී තිසරුන් දවයි ස්වාමීනි මම රොඩි කුලයේඉපදුනේ පෙර පවකටයිලැම වසන්නට…

ඇහැරෙන්න | Aharenna by Chithral Somapala

A call to awaken from burning dreams. Song Lyrics ඇහැරෙන්නඇහැරෙන්න ඉතින් දැන්වත් ඉඩදෙන්න සොඳුරු සිහිනෙන්ඇහැරෙන්නමහ වැස්සක ගිණිගත්තඒ ප්‍රේමවන්ත සිහිනෙන්ඇහැරෙන්න දැමුණු සුහික්මුණූපිළිවෙත් සුරැකුණුමගේම විජිතයේහීමා කිරුළ දරා සිටියාආදරය ඇවිත් සිහිනෙන්ඒ කිරුළ සොරාගත්තා…

සිහිනය පුපුරා යයි | Sihinaya Pupura Yai by Chithra Somapala

A dream shatters in a single moment. Song Lyrics සිහිනය පුපුරා යයිඑක් නිමේෂයෙන්ප්‍රැතූ ප්‍රාර්ථනාසුනු විසුනුව යයි පියා සලා දුර ආකාසේයන්නට හැදුවා තටු ගිලී ගියාබොල් සුළගේ යයිඒ සිහිනය අද පුපුරාලයි සිතුවිලි…

උඩරට කඳුකර | Udarata Kandukara by Chithral Somapala

A tribute to the hill country tea plucker. Song Lyrics උඩරට කඳුකර සිරියා පරදන රෑබර මුහුන ඔබේරතැඟිලි දිගුකර මදහස නංවනතේ දළු නෙලන ලඳේඋඩරට කඳුකර සිරියා පරදනරෑබර මුහුන ඔබේරතැඟිලි දිගුකර මදහස…