ඇහැරෙන්න | Aharenna by Chithral Somapala

Sinhala song lyrics with music notes illustration

A call to awaken from burning dreams.

Song Lyrics

ඇහැරෙන්න
ඇහැරෙන්න ඉතින් දැන්වත්

ඉඩදෙන්න සොඳුරු සිහිනෙන්
ඇහැරෙන්න
මහ වැස්සක ගිණිගත්ත
ඒ ප්‍රේමවන්ත සිහිනෙන්
ඇහැරෙන්න

දැමුණු සුහික්මුණූ
පිළිවෙත් සුරැකුණු
මගේම විජිතයේහී
මා කිරුළ දරා සිටියා
ආදරය ඇවිත් සිහිනෙන්
ඒ කිරුළ සොරාගත්තා

ඇහැරෙන්න
මහ වැස්සක ගිණිගත්ත
ඒ නිලංකාර සිහිනෙන්
ඇහැරෙන්න

දැමුණු සුහික්මුණූ පිළිවෙත් සුරැකුණු

මගේම විජිතයේහී
මා වෙස්වලා සිටියා
ආදරය…. අකැප… හින්දා..
ඇහැරෙන්න

ඇහැරෙන්න කලින් සිහිනෙන්
මට කියාදෙන්න රහසින්
ඇහැරෙන්න

කොයි සිහිනෙන්ද කියා
මා ඇහැර පලායන්නේ
මේ මොරසූරන වැස්සේ
ඇහැරෙන්න

සිහින ගිණි ගන්නා
මේ මොර සූරන වැස්සේ
මා ඇහැර පලා යන්නෙ කොහේදැයි
මට කවුද කියාදෙන්නේ
කවුද කියාදෙන්නේ

ඇහැරෙන්න

මහවැස්සක ගිණිගත්ත
ඒ නිලංකාර සිහිනෙන් ඇහැරෙන්න
මහවැස්සක ගිණිගත්ත
ඒ නිලංකාර සිහිනෙන්
ඇහැරෙන්න

Song Information

  • Song Title: ඇහැරෙන්න (Aharenna)
  • Artist: Chitral Somapala
  • Lyrics: Asoka Handagama
  • Genre: Sinhala Contemporary / Poetic Song
  • Language: Sinhala
  • Year: 2015


Song Summary

“ඇහැරෙන්න / Aharenna” is a deeply introspective song that urges the listener to wake up from destructive dreams and illusions. It reflects an inner struggle between self-control, love, and emotional surrender.


Song Meaning

The song uses dreams, fire, rain, and crowns as metaphors.
The “burning dreams” symbolize obsessive love or illusions that consume identity and power. The repeated call to awaken reflects the need for self-realization, emotional clarity, and liberation from attachment.


Frequently Asked Questions (FAQ)

What does “ඇහැරෙන්න” mean?
It means “Wake up” or “Awaken.”

What is the central theme of the song?
Escaping emotional illusion and reclaiming inner truth.

Who wrote the lyrics?
Asoka Handagama.

What type of song is this?
A poetic, philosophical Sinhala contemporary song.

Is the song about love?
Yes, but love is portrayed as an illusion that can overpower identity.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply