සිහිනය පුපුරා යයි | Sihinaya Pupura Yai by Chithra Somapala

Sinhala song lyrics with music notes illustration

A dream shatters in a single moment.

Song Lyrics

සිහිනය පුපුරා යයි
එක් නිමේෂයෙන්
ප්‍රැතූ ප්‍රාර්ථනා
සුනු විසුනුව යයි

පියා සලා දුර ආකාසේ
යන්නට හැදුවා තටු ගිලී ගියා
බොල් සුළගේ යයි
ඒ සිහිනය අද පුපුරාලයි

සිතුවිලි සසලව යයි
ආ මග අදුරු වෙලා
නිසල සිතේ ලැව් ගින්නක් වී
පෙර මග ගිනිලයි දිවියේ

පියා සලා දුර ආකාසේ
යන්නට හැදුවා තටු ගිලී ගියා
බොල් සුළගේ යයි
ඒ සිහිනය අද පුපුරාලයි

හංස විලයි මේ කැලබෙන්නේ
හංස ගීතයද ගැයෙන්නේ මේ

පියා සලා දුර ආකාසේ
යන්නට හැදුවා තටු ගිලී ගියා
බොල් සුළගේ යයි
ඒ සිහිනය අද පුපුරාලයි

Song Information

  • Song Title: සිහිනය පුපුරා යයි (Sihinaya Pupura Yai)
  • Artist: Chitral Somapala
  • Lyrics: Priyantha Kolombage
  • Genre: Sinhala Poetic / Contemporary
  • Language: Sinhala
  • Year: 2014


Song Summary

“සිහිනය පුපුරා යයි / Sihinaya Pupura Yai” portrays the sudden collapse of hopes and aspirations. Through strong imagery, the song captures emotional shock, loss, and the pain of unrealized dreams.


Song Meaning

The song uses broken wings, fire, wind, and shattered dreams as symbols of failed ambitions. It reflects how quickly life can change, turning hope into despair, and highlights the fragile nature of human dreams when faced with harsh reality.


Frequently Asked Questions (FAQ)

What does “සිහිනය පුපුරා යයි” mean?
It means “The dream bursts” or “The dream shatters.”

What is the main theme of the song?
The collapse of dreams and emotional disappointment.

Who wrote the lyrics?
Priyantha Kolombage.

What type of song is this?
A poetic, emotionally intense Sinhala song.

Is the song based on love or life?
It broadly reflects life, loss, and broken aspirations rather than romantic love alone.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply