ලොවීනා | Loveena by Chitral Somapala & Kanchana Anuradhi [2023]

Sinhala song lyrics with music notes illustration

A forbidden love bound by pride and destiny.

Song Lyrics

ලොවීනා
ලොවීනා මගේ සොදුරියේ
නුඹේ තුරුණු ලැම හද කිතිකවයි
නුරා ඉතිරෙන වියරු බැල්මන් එල්ලවී තිසරුන් දවයි

ස්වාමීනි මම රොඩි කුලයේ
ඉපදුනේ පෙර පවකටයි
ලැම වසන්නට වරම් නෑ මට
රාජ අණ හරි බලගතුයි

රණ තිසරු උස් අහස දෙස නෙත් යොමා ඇති හැටි සුන්දරයි
පිරුණු ලැම මත වැතිර සිටිනා උනුත් හරි ආඩම්බරයි

රාජ තේජස කොතෙක් තිබුණද මුතු වදන් ඔබේ පෙම්බරයි
ඔබෙන් ලැබෙනා හාදු වැස්සට තිසරු කොහොමත් ලෙන්ගතුයි

මගේ හාදුව ලබන තිසරුන් වෙනත් නෙත් නොගැටිය යුතුයි
වසාගනු ලැම මෙයින් මතුවට රාජ අණ දැන් අහවරයි

ලැම වසන්නට ඔබෙන් ලද අණ මතක් වෙන විට සුන්දරයි
ඉගිල යන්නට අර අදින රණ තිසරු මන්මත් වී නටයි

Song Information


Song Summary

“ලොවීනා / Loveena” narrates a tragic and poetic love story shaped by social class, royal authority, and restrained desire. The song blends classical Sinhala imagery with deep emotional tension, portraying love that exists despite boundaries.


Song Meaning

The song symbolizes forbidden love and inner conflict.
Lovina represents a woman bound by caste and royal command, while the recurring imagery of the tisaru (royal swan) reflects pride, desire, and suppressed freedom. Despite power and authority, love remains gentle, emotional, and ultimately uncontrollable.


Frequently Asked Questions (FAQ)

What does “Loveena” mean?
It is a poetic female name symbolizing love, grace, and desire.

What is the main theme of the song?
Forbidden love shaped by caste, power, and emotional restraint.

Who performed “Loveena”?
Chitral Somapala and Kanchana Anuradhi.

What style of music is this song?
Sinhala classical-influenced romantic ballad.

Who wrote the lyrics?
Kamal Gunaratne.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply