ඇස යොමන තැනක | Asa Yomana Thanaka by Ajith Muthukumarana
ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයිනිදි දෙව්දුව වෙත ගියත් ඔබේ සුවඳ මා ළඟයිදෙසවන තුළ රැව් දෙන්නෙත් ඔබේ මදුර හඬයිමුළු ලොව තුල මගෙ ප්‍රියතම දසුන ඔබ තමයි වෙන්වන්නට බැහැ…
The biggest collection of Sinhala song lyrics.
ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයිනිදි දෙව්දුව වෙත ගියත් ඔබේ සුවඳ මා ළඟයිදෙසවන තුළ රැව් දෙන්නෙත් ඔබේ මදුර හඬයිමුළු ලොව තුල මගෙ ප්‍රියතම දසුන ඔබ තමයි වෙන්වන්නට බැහැ…
කදු මුදුනින් සඳ එලියක් සේමල් අතරින් ඔබේ රුව මැවේරන් අකුරින් හදවත ලියැවේහිමිවේවා සුවඳ මට ඔබේ // ලන්තෑරුම් පහන්සිල නිවාරඳවාගමි දෑසෙ ඔබෙ සොයාහැමදාකම සිතේ ගිනි නිවාමගෙ සඳ වෙනු රත්තරන් ඔයා කදු…
සුදු අරලියා මලපිපුනේ ඇයි තනිවලෙන්ගතු ඇසුරකටමට දැන් අවසරද ආදර වදන් දිගේගලනා සුවඳ ඔබේසඳ එළියක්ය ලඳේසිත්මල කලු වුණේ සුදු අරලියා මලපිපුනේ ඇයි තනිවලෙන්ගතු ඇසුරකටමට දැන් අවසරද මාළිගා දොරටු වසාආවෙමි ඔබව සොයාඈතක…
මා පැළදුව ඔය මංගල මුදුවඅපේ ආදරයේ මතක සැමරුමසඟවාගෙන ඔබේ අතැගිලි අතරඇයි ඉතිරි කරේ අමිහිරි කඳුල මල් සුවඳ කියා දුන් ඔය දෑසේලස්සනටම යයි තරු කැට අහසේවෙන්වෙලා ගියත් ඔබ හොර රහසේමට මතක්…