in Ajith Muthukumarana

ඇස යොමන තැනක | Asa Yomana Thanaka by Ajith Muthukumarana

ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයි
නිදි දෙව්දුව වෙත ගියත් ඔබේ සුවඳ මා ළඟයි
දෙසවන තුළ රැව් දෙන්නෙත් ඔබේ මදුර හඬයි
මුළු ලොව තුල මගෙ ප්‍රියතම දසුන ඔබ තමයි

වෙන්වන්නට බැහැ කිසිදා ඔබෙන් මට ඉතින්
අප එක්වන බව කියන්න ඇවිදින් සිහිනෙන්
මා දකිනා මේ සිහිනය සැබෑ කරවමින්
දෝත් විදා මවෙත එන්න සෙනෙහස පුදමින්

ඇස යොමන තැනක

කවුරු කොහොම කීවත් ඔබ නොලැබෙයි කියලා
ඔබ මා සතු කරගමි මම අදිටන් කරලා
පතා ආවේ මා ඔබේ පෙම පෙරුමන් පුරලා
එය නොවෙනස්වන බව පවසමි දිවුරාලා…මම දිවුරාලා

ඇස යොමන තැනක

written by Ajith Muthukumara

milton perera mp3,milton perera live,milton perera songs,milton perera death,milton perera album,milton perera nonstop,milton perera karaoke,milton perera mp3 songs,milton perera dj nonstop,milton perera cover songs,milton perera video songs,pem apsarawo milton perera,milton perera all songs list,milton perera songs without voice,milton perera songs pera athmayaka,mahijaya,asa randuna,singsing

banner