in Ajith Muthukumarana

සුදු අරලියා මල | Sudu Araliya Mala by Ajith Muthukumarana

සුදු අරලියා මල
පිපුනේ ඇයි තනිව
ලෙන්ගතු ඇසුරකට
මට දැන් අවසරද

ආදර වදන් දිගේ
ගලනා සුවඳ ඔබේ
සඳ එළියක්ය ලඳේ
සිත්මල කලු වුණේ

සුදු අරලියා මල
පිපුනේ ඇයි තනිව
ලෙන්ගතු ඇසුරකට
මට දැන් අවසරද

මාළිගා දොරටු වසා
ආවෙමි ඔබව සොයා
ඈතක යන්න එපා
මා ළඟ හිඳින තුරා

සුදු අරලියා මල
පිපුනේ ඇයි තනිව
ලෙන්ගතු ඇසුරකට
මට දැන් අවසරද

banner

Leave a Reply