මන්දාරම් අඳුර මැදින් | Mandaram Adura Madin by Krishantha Erandaka

මන්දාරම් අඳුර මැදින්

හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට..
ඔබ සිටියානම්..ඔබ සිටියානම්..

මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට..
ඔබ සිටියානම්..ඔබ සිටියානම්..

තනියමවත් යන්නට මදි

කුඩේ යටින් ඔබේ ලඟින්
තනියමවත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ලඟින්
නොතෙමී තෙමි තෙමි සතුටින්..
යන්නට තිබුනා..යන්නට තිබුනා..
යන්නට තිබුනා..

මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට..
ඔබ සිටියානම්..ඔබ සිටියානම්..

මඟ යන එන අයට හොරෙන්

ඔබෙ දෑසට එබී බලා
මඟ යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා
කොපුලේ වැහි බිඳුවක රස..
බලන්න තිබුනා..බලන්න තිබුනා..
බලන්න තිබුනා..

මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට..
ඔබ සිටියානම්..ඔබ සිටියානම්..

මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට..
ඔබ සිටියානම්..ඔබ සිටියානම්..

ලියු කවි පද | Liyu Kavi Pada by Krishantha Erandaka & Uresha Ravihari

ලියු කවි පද දහක් අතරේ

ලියාගන්නට බෑරිව ලතෑවුනු
එකම එක දිග පුන්චි කවියක්
තවම ලියනවා මන්
තවම ලියනවා මන්
නුඹේ සුවද රෑදී පපුව ගෑඹුරේ
කියාගන්නට බෑරිව සිරවුනු
එකම එක දිග පුන්චි පෑතුමක්
තවම පතනවා මන්
තවම පතනවා මන්

උනුසුමක් රෑදි පළල් උරයක

වෙලී සෑතපි නිදන යුගයක
නුඹේ සුසුමක් සමග මියෑදී
‍යන්න තිබුනා නම්
මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන
කදුලු නෑ එහෙනම්

සදවතක රෑදි සදලුතලයක

තරු කෑටක් වී වෑටුනු දවසක
ලතෙත් සෙනෙහස නුඹේ සිත ලග
රෑදී නොතිබුනි නම්
මගෙ දරදඩු පිරිමි හිත යට
කදුලු නෑ එහෙනම්
ලියු කවි පද දහක් අතරේ
ලියාගන්නට බෑරිව ලතෑවුනු
එකම එක දිග පුන්චි කවියක්
තවම ලියනවා මන්
තවම ලියනවා මන්


නුඹේ සුවද රෑදී පපුව ගෑඹුරේ
කියාගන්නට බෑරිව සිරවුනු
එකම එක දිග පුන්චි පෑතුමක්
තවම පතනවා මන්
තවම පතනවා මන්
හා හා හා හා
හා හා හා හා