VPN by Block & Dino [2022]

Load වෙන්නෑ
FB Twitter බ්ලොක් වෙලා මුකුත් දාන්න බෑ
Whatsapp නෑ
Forward යවන්න යවන්න යන්නේම නෑ

Insta tiktok views නැති ජීවිතයක් මට වැඩක්ම නෑ
youtube හලලා ආයේ ගොන් ටීවි චැනල් නම් බලන්න බෑ

Block හිර වෙලා ස්ලෝ වෙලා කෙලවෙලා
මොකටද ඉන්නේ දාගන්න VPN
එකම අකවුන්ට් එක පවුලේ සැමටම
රස විදින්න ගමු VPN

අයියට අක්කට නංගිට මල්ලීට
එහා ගෙදර වල් සිරිමල් මාමට
ඕනම කෙනෙකුට
ඕනම වැඩකට
පනින්න ගනින්කෝ VPN

තනිකඩ මට ආතල් එකේ බලන්න
අලුතින් එන Shows හොයන කොට
අලුතෙන් සෙට් උන ලව් එක Kardashians
වගතුග කියන කොට
බැදලා එකම shows බල බල ඉන්නකොට
දික්කසාදේ අත වනන කොට
Daddy Mummy කෝ Paperplanes කිය කිය ලමයා මැරෙන්න හදනකොට

Singleswingle කරන්න netflix
චිල් එක මදි නම් VPN
Kylie Khloé Kourtney Kim
දැනගන්න දාගන්න VPN

පඩි බේරන්න
කසාදේ බැලන්ස් කරන්න
ලමයට සංගාගේ ඇක්සන්ට් දෙන්න
දැන්ම දාගන්න VPN

හොදටම කරලා
රටටම ඇරලා
අපි දැන් කන කටු සැපද

අදහසකට ඇති නිදහසවත් අපි
වහල් නොවී රැක ගමුද
anonymous ට ඇනයක් වෙන්න
Online ආතල් memes බලන්න
බඩුමිල පෝලිමේ ජීවන වියදමෙන්
ටිකකට නිදහස් වෙන්න

දශක හතක නිදහසකට
අපිට ලැබුනු සැර නිදහස VPN
හොර පොලිටික්කන්ගේ
ආච්චිට හාල් ගරපන් ඔන්ලියින් එක VPN
Curfew දැම්මත් පාරේ බ්ලොක් කරන්න බෑ social රාවේ
කලුවර ජරමර බර බර අස්සේ
එකම සරන Norde VPN

Written by Gehan Blok & Dino Corera

ආඩවනේ ඒඩවනේ | Andawane Endawane Aliyek Hitiya by Block & Dino

Alexica play a song
Alexica playing a song

ආඩවනේ ඒඩවනේ අලියෙක් හිටියා
ඒ අලියට ගව්වක් දිග xxxx තිබුනා

ආඩවනේ ඒඩවනේ අලියෙක් හිටියා
ඒ අලියට ගව්වක් දිග xxxx තිබුනා

ආඩවනේ ඒඩවනේ අලියෙක් හිටියා
ඒ අලියට ගව්වක් දිග xxxx තිබුනා

ඒක සූකිරි පාටයි
සූකිරි පාටයි
ඒක සූකිරි පාටයි
සූකිරි පාටයි
සූකිරි පාටයි
සූකිරි පා සූකිරි පා සූකිරි පාටයි

එක දවසක් මේ අලියට xxxx හිතුනා
මේ අලියගේ සපෝර්ට් එකට වදුරෙක් හිටියා
වදුරා ගිහින් ඇතින්නියක් අරගෙන ආවා
වදුරා උස්සලා දුන්නා
අලියා ගස්සලා ගැහුවා

අලි xxxx
අපේ xxxx
කොටියෙක් කිව්වා

අලි xxxx
අපේ xxxx
කොටියෙක් කිව්වා

ඒක දැකපු ලමයි ටිකක්
xx ගහනවා

ආඩවනේ ඒඩවනේ අලියෙක් හිටියා
ඒ අලියට ගව්වක් දිග xxxx තිබුනා

ආඩවනේ ඒඩවනේ අලියෙක් හිටියා
ඒ අලියට ගව්වක් දිග xxxx තිබුනා

ඒක සූකිරි පාටයි
ඒක ටිංකිරි පාටයි

ඒක සූකිරි පා ටිංකිරි පා
සූකිරි පාටයි

ඒක සූකිරි පා ටිංකිරි පා
සූකිරි පාටයි

ආඩවනේ ඒඩවනේ අලියෙක් හිටියා
ඒ අලියට ගව්වක් දිග xxxx තිබුනා

ආඩවනේ ඒඩවනේ අලියෙක් හිටියා
ඒ අලියට ගව්වක් දිග xxxx තිබුනා

ඒක සූකිරි පාටයි
ඒක ටිංකිරි පාටයි
ඒක සූකිරි පාටයි
ඒක සූකිරි පාටයි

කොල්ලනේ යං | Kollane Yan by Block & Dino ft. Dhanith Sri [2021]

ජය ටැබ කරා
අබිමන් දරා
එක හදවතින්
පියමන් තියා
අපි ඉදිරියටම යමු දැන්

කොල්ලනේ
ප්ලාස්ටික් බෝතල් විසි කරන්නෙපා

පැරදුම ඇතී
දිනුමක් නැතී
රෙදි නැති අතීතයට තිත තියා

අපි ඉදිරියටම යමු දැන්
කොල්ලනේ

ප්ලාස්ටික් ස්ටෝස් බිම දාන්නෙපා

පන්දු යවන්න පොලු ගැලවෙන්න
හෙට සිට යං ජය අරගන්න
පවතින්නැති ජය පැරදුම එකයි
කීවට

ඉඩක් නෑ දැන් නම් පරදින්න
මේ යං
ඉදිරියටම යං
ඒකාලේ වගේ ආයේ නම්බර් 1
වෙනකල් ඉගිලෙන්න

තටු නැතුවට අපේ කොල්ලොන්ට
බෝලෙයි බැට් එකයි ඇති මේ ලෝකේ ජයගන්න

හරි දනිත් ඇති
ප්ලාස්ටික් ගැන කතා කරමු අපි
යන යන තැන ප්ලාස්ටික් විසි කරන
ජරා ගති
කුනු බාල්දිය පෙනි පෙනි බිම දාන සක්කිලි

අම්මා ගහයි බැට් එකෙන්
මෙහෙම ගියොත් තොපි
කොල ඉදුල් ප්ලාස්ටික් එකට මික්ස් කරන කොට
ඒවා එකතු වෙන්නේ මේ මහ පොලවට

වතුරට ඇල දොල ගං මුහුදට
මෙහෙම ගියොත් ප්ලාස්ටික්මයි කන්න වෙන්නේ තොට

ජය ටැබ කරා
අබිමන් දරා
එක හදවතින්
පියමන් තියා
අපි ඉදිරියටම යමු දැන්

යෝගට් කාල හැදි කප් වෙරලට දාන්නෙපා

පැරදුම ඇතී
දිනුමක් නැතී
රෙදි නැති අතීතයට තිත තියා

අපි ඉදිරියටම යමු දැන්
කොල්ලනේ

කොන්ඩම්ස් හොදයි හැබැයි ඒවා
විසිකරන්න එපා

මුලු ලෝකෙත් එක්ක කරට කර
සිංහයෝ රග දෙනවා පිටිය මැද
2022 අද ජය කනුව ලග
සිංහ කොඩිය ගහනවා අනිවාර්‍යෙන්ම
මොකද
ශ්‍රී ලංකන් කොල්ලෝ හරිම වසයි
යකඩ බෝල 2 3 4 පලයි
එක පිට එක බැට කෑවත් ඊයේ ලමයි
අඩියෙන් අඩිය තියලා හරි නැගිටිනවා මයි

ආයුබෝවන් සියලුම
ක්‍රිකට් ෆෑන්ස් ලට
අපි ආදරෙයි ජෙන්ඩ්ල්මන්ස් ක්‍රීඩාව
අතීතයේ ප්‍රොඋඩ මතක් වෙනවා නේ තාමත්
ආයේත් තියමු එක අකුරක් නෑරම

ටීම් එක ඇති
ජර්සිය ගැන කතා කරමු අපි
රීසයිකල්ඩ් ප්ලාස්ටික් වලින් මහලා පට්ට ගති
බෝතල් 30000ක් පොලිඑස්ටර් කලා පටි

එහෙම තමයි ගැහුවේ ගේම
හිතට ගොඩක් හතී
වෙනස් වෙන්න ඕන කියලා
වෙනස වෙමූ අපි

මදර් නේචර්ට මල පැන්නොත්
කන්න වෙන්නේ ටොපි
ප්ලාස්ටික් ඇති
ටීම් එකට සප් එක දෙමු අපි
මෙන්න දුන්නා බැට් එක ගහපහං
දනිත් සිරි

ශ්‍රී නොට් සිරි
අම්මටසිරි සොරි

කොල්ලනේ යං
ඒකාලේ වගේ අයෙමත් නම්බර් 1 වෙනකන්
ප්ලාස්ටික් පාවිච්චි කරන්නේපා
වර්ල්ඩ් කප් එක දිනන්න
හැබයි ප්ලාස්ටික් පාවිච්චි කරන්නෙපා

ජය ටැබ කරා
අබිමන් දරා
එක හදවතින්
පියමන් තියා
අපි ඉදිරියටම යමු දැන්
කොල්ලනේ

පැරදුම ඇතී
දිනුමක් නැතී
රෙදි නැති අතීතයට තිත තියා

අපි ඉදිරියටම යමු දැන්
කොල්ලනේ

හීන ඉනිමග (Theme) | Heena Inimaga (Theme) by Block & Dino from Bedtime කතා [2020]

හීන ඉණිමග නැගලා මගේ කකුල් දෙකත් දැන් ගෙවිලා.. අපි ආපහු දවසක යලි හමුවෙන තුරු ගොබ්බ කතා බලපල්ලා..

😂 පිනා ගොබ්බයා (Ringtone) | Pina Gobbaya (Ringtone) by Block & Dino from The bad cop [2020]

පිනා ගොබ්බයා
පිනාගේ තාත්තා ගොබ්බයා

පිනා ගොබ්බයා
පිනාගේ තාත්තා ගොබ්බයා

පිනා ගොබ්බයා
පිනාගේ තාත්තා ගොබ්බයා

අපේ පිනා පට්ට ගොබ්බයා

අපේ පිනා පට්ට ගොබ්බයා

අපේ පිනා පට්ට ගොබ්බයා

පිනා ගොබ්බයා
පිනාගේ තාත්තා ගොබ්බයා

පිනා ගොබ්බයා
පිනාගේ තාත්තා ගොබ්බයා

පිනා ගොබ්බයා
පිනාගේ තාත්තා ගොබ්බයා

අපේ පිනා පට්ට ගොබ්බයා

අපේ පිනා පට්ට ගොබ්බයා

අපේ පිනා පට්ට ගොබ්බයා