ආඩවනේ ඒඩවනේ | Andawane Endawane Aliyek Hitiya by Block & Dino

Sinhala song lyrics with music notes illustration

Alexica play a song
Alexica playing a song

ආඩවනේ ඒඩවනේ අලියෙක් හිටියා
ඒ අලියට ගව්වක් දිග xxxx තිබුනා

ආඩවනේ ඒඩවනේ අලියෙක් හිටියා
ඒ අලියට ගව්වක් දිග xxxx තිබුනා

ආඩවනේ ඒඩවනේ අලියෙක් හිටියා
ඒ අලියට ගව්වක් දිග xxxx තිබුනා

ඒක සූකිරි පාටයි
සූකිරි පාටයි
ඒක සූකිරි පාටයි
සූකිරි පාටයි
සූකිරි පාටයි
සූකිරි පා සූකිරි පා සූකිරි පාටයි

එක දවසක් මේ අලියට xxxx හිතුනා
මේ අලියගේ සපෝර්ට් එකට වදුරෙක් හිටියා
වදුරා ගිහින් ඇතින්නියක් අරගෙන ආවා
වදුරා උස්සලා දුන්නා
අලියා ගස්සලා ගැහුවා

අලි xxxx
අපේ xxxx
කොටියෙක් කිව්වා

අලි xxxx
අපේ xxxx
කොටියෙක් කිව්වා

ඒක දැකපු ලමයි ටිකක්
xx ගහනවා

ආඩවනේ ඒඩවනේ අලියෙක් හිටියා
ඒ අලියට ගව්වක් දිග xxxx තිබුනා

ආඩවනේ ඒඩවනේ අලියෙක් හිටියා
ඒ අලියට ගව්වක් දිග xxxx තිබුනා

ඒක සූකිරි පාටයි
ඒක ටිංකිරි පාටයි

ඒක සූකිරි පා ටිංකිරි පා
සූකිරි පාටයි

ඒක සූකිරි පා ටිංකිරි පා
සූකිරි පාටයි

ආඩවනේ ඒඩවනේ අලියෙක් හිටියා
ඒ අලියට ගව්වක් දිග xxxx තිබුනා

ආඩවනේ ඒඩවනේ අලියෙක් හිටියා
ඒ අලියට ගව්වක් දිග xxxx තිබුනා

ඒක සූකිරි පාටයි
ඒක ටිංකිරි පාටයි
ඒක සූකිරි පාටයි
ඒක සූකිරි පාටයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply