ගමේ කෙල්ලෝ | Gamey Kello by KK ft. Assasinandie [2020]

කළු සුදු දෙක බීලා
තනමල් රේණුවකින් පාවීලා
ඔය රුවෙන් මත් වීලා
නලවනවද ඔය කද වීනා

ගමේ කෙල්ලෝ මට ඕනා
නගරේ කෙල්ලෝ ගාව පිරිලාලු ප්‍රෝඩා
ඔතලා ගත්තේ අපි තෝලක්
වක්කරලා ගන්නේ අපි නෑ සෝඩා

ඉන්නේ මම අහසේ නෑ කලබල
යන්නේ ඇයි කෙල්ලේ මෙහෙ බල බල
ඕනේ නෑ මට ඔය බොරි කරදර
හිත ඇගේ වනචර
හැබැයි හරි කඩිසර

බෙල්ලේ මාලේ මගේ රන් රන් රන්
ආයුධය ඉනේ හංගං
ඉවසිල්ලක් නෑ බං දැන්
සෙට් නැත්නම් රැප්
ගහන්නම් වන්නම්

ඔය නිරුවත
කෙල්ලේ කෙල්ලේ සීරුවට
වැදිලද මීදුමට
ගන්න එපා විහිළුවට
උච්චතම අවස්ථාවේ මුදුනට
කාමය පිරිලද
රාගය වෙනුවට

ගමේ කෙල්ලෝ ඕනෙ වාගේ
ඔයා ආවේ කෙල්ලේ සංසාරේ
නටමු අපි රෑ සාලේ
නලවන්න ඔය කද කාඩි වාගේ

කළු සුදු දෙක බීලා
තනමල් රේණුවකින් පාවීලා
ඔය රුවෙන් මත් වීලා
නලවනවද ඔය කද වීනා

ගමේ කෙල්ලෝ මට ඕනා
නගරේ කෙල්ලෝ ගාව පිරිලාලු ප්‍රෝඩා
ඔතලා ගත්තේ අපි තෝලක්
වක්කරලා ගන්නේ අපි නෑ සෝඩා

සුළගක් සේ පාවී අහසේ ඉන්නේ මා පාවී
අහසේ ඉන්නේ සමග මා නාරී
චයිනීස් දුන්නේ මටනම් තොල් ලංවී
හැඩකාරී ඈ මගේ හංසමාලී

ඈ සුරතල් වත ප්‍රවීනා
චපාතී මට හැදුවේ කරීනා
ටෙනිස් ගැහුවේ මා සමග නම් සෙරීනා
හොදට උරලා ගත්තේ ඈ සකීනා

දැන් නම් ගමේ කෙල්ලෝ මට ඕනා
නගරේ කෙලෝ ලග ඇති බොරු ප්‍රෝඩා
වෙන ලෙඩ එපා මට නම් කොරෝනා
අපි ගාව තියෙනවා ජාඩි ග්‍රැම් නම් පුරෝලා

ගමේ කෙල්ලෝ කැමති ඇත්තා
හරි කෙල්ලෝ විතරයි
පිළිගන්නේ වැරැද්ද
එපා වෙලා මට නම් ඉන්නේ මේ හැත්ත
මැරුණත් මා සමග වලලන්න සල්ලී
අන්තිම කැමැත්ත
කොල්ලුපිටිය පැත්ත
කොල්ලෝ එක්ක බැස්සේ
ඩුප්පා පාර පැන්නේ
වන්වේ වෙන්න කලින්
කොළඹ ඉන්න කෙල්ලෝ
රිංගුවේ මේ කනෙන්
ගොඩ ආවේ වලෙන්
දුක වැඩි නිසා බැස්සේ නෑ හදෙන්
ආදරේ කලේ බොක්ක මගේ මැදින්
යුද්ධේ උතුරේ
යුද්ධේ හිත යටින්
ඇගේ වචන වැදුනේ පතුරමක් ලෙසින්

කළු සුදු දෙක බීලා
තනමල් රේණුවකින් පාවීලා
ඔය රුවෙන් මත් වීලා
නලවනවද ඔය කද වීනා

ගමේ කෙල්ලෝ මට ඕනා
නගරේ කෙල්ලෝ ගාව පිරිලාලු ප්‍රෝඩා
ඔතලා ගත්තේ අපි තෝලක්
වක්කරලා ගන්නේ අපි නෑ සෝඩා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here