ඔබ එන්න | Oba Enna by Morris Wijesinghe

ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න
සවුම්‍ය සඳ සේ මා වත රූසිරි බෝමා
සන්සුන් ගමනේ රූසිරි බෝමා
ආදරේ නොකියා ‍ඉන්නේ කොහොමා
මගෙ රන්කඳට මම ආදරෙයි

‍ඔබ නොදැක බැරුවා
ඔබ නැතිව බැරුවා
මග සොය‍ සොයා මුව සල සලා
සත්තකයි මං ඔබ එතැයි සිතුවා

මම පෙරුම් පිරුවා
ඔබ එතැයි සිතුවා
මග බල බලා නෙතු දව දවා
රත්තරන් මං මග බලා සිටියා