#GoHomeGota2022

එනවාදෝ | Enawaado by Samanalee Fonseka & Indrachapa

අරගලයේ රාවේආකාශේ පාවේඇසුණාදෝ ඇසුණාදෝඇසුණාදෝ ? ජනබලයේ ජීවේහදමඬලේ යාවේදැනුණාදෝ දැනුණාදෝදැනුණාදෝ ? සතර දෙසින් ආවේසටනට හද පෑවේදුටුවාදෝ දුටුවාදෝදුටුවාදෝ ? සත්‍යය දිනුවාවේකවුරුද තව නාවේඑනවාදෝ එනවාදෝඑනවාදෝ…?! samanalee fonseka,samanali fonseka songs,samanali fonseka,samanalee,parana songs,sinhala songs,fonseka,sinhla songs,samanali,classic…

පළමු හාදුව | 1st Kiss by Dilki Uresha ft. Kaizer Kaiz [2022]

ළමැද පුරා සුවඳ සොයා ගිලන් වූ හිතක්සසර පුරා ඔබව පතා පාරම්තා පිරෑ තරම්නොකියා කියූ රහසක් හිතේඅවතැන් උනු හීන කල්පයක්කඳුළු නිම්නෙක හඬනවා අපි තාමත් අපෙ පළවෙනි හාදුවහාදුවකට වඩා කෘත්‍රිම ස්වසනයක්මකා ගන්න…

අතීත දිවියේ | Atheetha Diwiye by H.R.Jothipala

අතීත දිවියේ අනන්ත අඳුරේ විඩාව නිමවේමිලාන දෙනෙතේ වියෝග කඳුලේ සිනාව මතුවේඋදාර මවගේ සෙනේහ දැඩිවී සිතේහි පුතුගේඅසාර කතරේ තුෂාර සිසිලයි දයාව මවගේ විනීත මවගේ පැතීම නොතකාගියාම දුකසේ හඩන්න වූයේතුසිත විමානේ අපාය…

සූස්තිමත් දවස් | Susthimath Dawas by K Mac x Smokio x Reezy

ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්මේ ගෙවිලා…

නෑ ශෝකෙන් | Na Shoken by K80 x Shan Putha x Prasa KG

අපි නෑ, අපි නෑ ශෝකෙන් ඉන්නේලල ලාලා ලාලා ලාවෙනසක් නෑ පෙන්නන්නේනෑ මං නං නෑ නාහෙන් අඬන්නේහිතුණොත් ක්ෂෙණි ව උස්සන්නේනන නානා නානා නාහිතුණොත් සේරම දන් දෙන්නේනන නානා නානා නා ජීවිතේ අපි…

ආශාවේ ආශාවේ පායා | Ashawe Ashawe Paya by H.R.Jothipala

හෝ හෝ හෝ හෝ හෝආශාවේ ආශාවේ පායාරෑ සිහින මායාවේ සේයාදෑසේ සිනා හද සීතල මේ සිතමී පැණි දේ මට තව ලංවෙලාමේ යාමේ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝආශාවේ ආශාවේ…

අපි දෙන්නා | Api Denna by H.R.Jothipala

අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේඔබ පමණයි අප උන් සුවතැන් රසතැන් දන්නේඔබගේ සිත මා නැත හඳුනන්නේවරදක් නැතුවයි පිටුපා යන්නේතේරෙයි තේරෙයි තේරෙයි තේරෙයිසුභ සැන්දෑවක් වේවා වැලි අහුර කන්දක් කියාලාදිය බිඳුන ගඟකැයි…

කාකි වහළුනි | Kaki Wahaluni by Sadara Bandara [2022]

කපා ඇති බැව් දැන දැනත් උන්පරපුරක ඉගිළෙන තටූතරු හිඟා කන කාකි වහළුනිරසද එතරම් මස් කටූ රසද එතරම්, රසද එතරම්, රසද එතරම් මස් කටූතරු හිඟා කන කාකි වහළුනි රසද එතරම් මස්…

අඬන්නේපා සුදු මැණිකේ | Adannepa Sudu Manike by H.R.Jothipala

අඬන්නේපා සුදු මැණිකේමා ඔබ ළඟමයි ඉන්නේඅඩන්නෙපා සුදු මැණිකේමා නැත ඔබ හැර යන්නේ රෑ දාවල් යයි ගෙවිලාමම ඉමි ඔබ වෙත රැදිලාමධු රස බසකින් නළවාමම ඉමි පාළුව පලවා අදමෙන් හෙට සනසන්නම්මිහිරෙන් මිහිර…

ආදරයේ අරගලයයි | Adaraye Aragalayai by Dinesh Gamage [2022]

ඔබත් එන්න මිතුරේඅපිත් එක්ක ගමනේආදරයේ අරගලය යි මේ හෙටක් සොයන සටනේඇරඹුම මේ බිමනේආදරයේ අරගලයයි මේ කතිරෙන් කරපු හොරකම්තව බෑ ඉන්න ඉවසන් ඇසුනාද දැනුනාද මිනිසුන් ලග එනවාජයගන්න සුළගක් වාගේපොදු හීන ඇති…