ඈත දිලිසෙන | Aatha Dilisena by H.R.Jothipala

Sinhala song lyrics with music notes illustration

හෝ……….හෝ…….

ඈත දිලිසෙන හිරු සඳු රන් තරු
රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු
මගෙ නෙත් යුග මතු පිය වෙන තුරු
ආදරෙයි මා ආදරෙයි
ආදරෙයි මා ආදරෙයි

ලා තන නිල්ලේ, පිනි කඳුලැල්ලේ
මා ඔබ දුටු ඒ ප්‍රේම ලෝකේ
දෑස දෑසක් සොයා තනිවූ දිනේදී

ඈත දිලිසෙන හිරු සඳු රන් තරු
රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු
මගෙ නෙත් යුග මතු පිය වෙන තුරු
ආදරෙයි මා ආදරෙයි
ආදරෙයි මා ආදරෙයි

(මදු සඳ රැල්ලේ සතුටු සඳැල්ලේ
වාසනාවේ, අමිල උදාවේ
සීත සුළගේ වෙලී මතු හමුවුනාවේ

ඈත දිලිසෙන හිරු සඳු රන් තරු
රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු
මගෙ නෙත් යුග මතු පිය වෙන තුරු
ආදරෙයි මා ආදරෙයි
ආදරෙයි මා ආදරෙයි
ආදරෙයි මා ආදරෙයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply