Milton Perera

පෙම් අප්සරාවෝ | Pem Apsarawo by Milton Perera

පෙම් අප්සරාවෝ මල් සලා සිනාවේආදරේ සිතාරේ ගුම් නගාවී ජීවේහෝ හෝ හෝපෙම් අප්සරාවෝ රන් තරෑ නිදන් කෙරෑ දෑසේ මම්කල් බලා නිසල් සුවේ වාසේ වෙම්රතී රඟන නිතඹ සලනසොදුරු පියඹ රන් කිරිල්ල පෙම්…

පෙර ආත්මයක | Pera Athmayaka by Milton Perera

පෙර ආත්මයක එක රාත්‍රියකමධු කුසලානෙ දෙතොලේ රැඳෙව්වේඒ ඔබයි සොඳුරේ ඔබයි සොඳුරේපෙර ආත්මයක එක රාත්‍රියකසොමි සඳ පානේ රසුදැල් සෙලෙව්වේඒ ඔබයි මිහිරේ ඔබයි මිහිරේහ්ම් ම් ම් හ්ම් ම් ම් හ්ම් ම් ම්…

පොඩි කාලේ අපි දෙන්නා | Podi Kale Api Denna by Milton Perera

පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේගී ගයමින් ගිය හැටි මතකද ගං තීරේනිල් දිය මත මානෙල් මල් හැඩට පිපිලාතවමත් ඔබේ රුව පෙන්වයි යසට දිලීලාපොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ…

රන් ගුවනේ | Ran Guwane by Milton Perera

රන් ගුවනේ රන් හිරුරදුන් මෙන්මගේ පියාණනේ මගේ පියාණනේරන් ගුවනේ රන් හිරුරදුන් මෙන්මගේ පියාණනේ මගේ පියාණනේරන් දෙරණේ සහනය සදා දුන්සුදු පියාණනේ සුදු පියාණනේ ඔබේ සිරුරේ ලේ බිඳු දහදිය බිඳු වීගලා ගියේ…

රුවන් මැදුරෙ ඔබම | Ruwan Madure Obama by Milton Perera

රුවන් මැදුරෙ ඔබම ඉදි කෙරූපහන් නිවා පවන් රැලයුරුගියෙන් හොවා ලෙනක ගණදුරුමගේ ලොවට මොටද සඳ හිරු කුසුම් කළඹ ඔබ අතින් පිදූසුසුම් හෙලයි වියළි පිණි බිඳුමවන් අගට දැවෙන ගිණි කඳුමගෙන් සිදුවු වරද…

රන් පොකුණෙන් දිය | Ran Pokunen Diya by Milton Perera

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේමල් මද බිසවුනි කොහේ දෝ යන්නේ රන් පොකුණෙන් දිය නාගෙන එන්නේමල් මද බිසවුනි කොහේ දෝ යන්නේ නීල වරල පිට මැදට හෙලන්නේආල වඩන ගමනකි ඇය යන්නේආල වඩන…

සඳ කිරණින් | Sanda Kiranin by Milton Perera

සඳ කිරණින් ඔබේ එළිය වැටෙනවාතුරු සෙවණින් මිදුල වටේ සුවය දැනෙනවාකවුළුවකින් කුමරිය ඔබෙ මුහුණ පෙනෙනවාමැදුර තුළින් සොඳුරි මගේ සැපත ගෙනෙනවා මහ නිළයක බලතල ගැන මගෙ සිත බිඳුණානව රසයක සිත පිරිසිදු පෙමකට…

සමාන වී ඉපදී | Samana Wee Ipadi by Milton Perera

සමාන වී ඉපදී දිවි තලාවේකුලේ නිසා ලොව සමහරු මුලාවේමගේ කියා මොනවද අපි ගෙනාවේදිනේ පැමිණි විට මරුවා හිනාවේ // ඔබෙ ළය පැලුවත් තකිනර රතු ලේමගෙ ළය පැලුවත් තනිකර රතු ලේඔබ මැරුණත්…

උම්බෑ කිය කියා | Umbaa Kiya Kiyaa by Milton Perera

උම්බෑ කිය කියා මරණ බයේඋම්බෑ කිය කියා මරණ බයේකිරි ටික උරා බොයි පස්සේ මරා කයිමිනිසා දරුණු ඇයි හේ එළදෙන අසයිඋම්බෑ කිය කිය මරණ බයේඋම්බෑ කිය කිය මරණ බයේ බැරි බර…

උඩු ගුවන යටින් | Udu Guwana Yatin by Milton Perera

උඩු ගුවන යටින් මහ දෙරණ පිටින්හැම මුවගින් පිට වන්නේඅපේ ආදර කතන්දරේ උඩු ගුවන යටින් මහ දෙරණ පිටින්හැම මුවගින් පිට වන්නේඅපේ ආදර කතන්දරේ පෙති හැලෙන මලේ දිය පිරෙන විලේමුළු දවසම පැවසෙන්නේඅපේ…