ඔබට සිත ආදරේ කරයි | Obata Sitha Adare Karai by Dayarathna Perera

ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොලුවී සිටි
නැගුන සෙනෙහෙ කියනු බැරිවි
මගේ සිත වේදනා විදි

ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොලුවී සිටි
නැගුන සෙනෙහෙ කියනු බැරිවි
මගේ සිත වේදනා විදි
ඔබට සිත ආදරේ කරයි

ලවන් හසකැන් නුවන්
කැල්මන් හොදින් හදුනන්නේ ආදරේ
නුවන් රැහැනින් බැදෙන්නට පෙම්
නොමැතිදො මා කෙරේ

මගේ විජිතේ සිනහ නොමැතේ
විඩාපත් වේද ජීවිතේ
ඔබෙ ඇසුරෙ ඔබේ සෙවනෙ
නවාතැන් වෙද මා වෙතෙ

ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොලුවී සිටි
නැගුන සෙනෙහෙ කියනු බැරිවි
මගේ සිත වේදනා විදි
ඔබට සිත ආදරේ කරයි

ඔබෙ පෙම් ලොල්
හදෙ නොකැලැල්
ලැගුම් සොයමින් නුවන් අයා
යොවුන් බිගු දැල් හෙලු හසරැල්
මසිත සුසුමන් දවා ගියා

මගේ විජිතේ
සිනහ නොමැතේ
විඩාපත් වේද ජීවිතේ
ඔබෙ ඇසුරෙ ඔබේ සෙවනෙ
නවාතැන් වෙද මා වෙතෙ

ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොලුවී සිටි
නැගුන සෙනෙහෙ කියනු බැරිවි
මගේ සිත වේදනා විදි
ඔබට සිත ආදරේ කරයි