ඔබට සිත ආදරේ | Obata Sitha Adare Karai by Dayarathna Perera

Sinhala song lyrics with music notes illustration

ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොලුවී සිටි
නැගුන සෙනෙහෙ කියනු බැරිවි
මගේ සිත වේදනා විදි

ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොලුවී සිටි
නැගුන සෙනෙහෙ කියනු බැරිවි
මගේ සිත වේදනා විදි
ඔබට සිත ආදරේ කරයි

ලවන් හසකැන් නුවන්
කැල්මන් හොදින් හදුනන්නේ ආදරේ
නුවන් රැහැනින් බැදෙන්නට පෙම්
නොමැතිදො මා කෙරේ

මගේ විජිතේ සිනහ නොමැතේ
විඩාපත් වේද ජීවිතේ
ඔබෙ ඇසුරෙ ඔබේ සෙවනෙ
නවාතැන් වෙද මා වෙතෙ

ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොලුවී සිටි
නැගුන සෙනෙහෙ කියනු බැරිවි
මගේ සිත වේදනා විදි
ඔබට සිත ආදරේ කරයි

ඔබෙ පෙම් ලොල්
හදෙ නොකැලැල්
ලැගුම් සොයමින් නුවන් අයා
යොවුන් බිගු දැල් හෙලු හසරැල්
මසිත සුසුමන් දවා ගියා

මගේ විජිතේ
සිනහ නොමැතේ
විඩාපත් වේද ජීවිතේ
ඔබෙ ඇසුරෙ ඔබේ සෙවනෙ
නවාතැන් වෙද මා වෙතෙ

ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොලුවී සිටි
නැගුන සෙනෙහෙ කියනු බැරිවි
මගේ සිත වේදනා විදි
ඔබට සිත ආදරේ කරයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply