මුකුලු කලා | Mukulu Kala by Thiwanka Dilshan

මායම් පානා ඇගේ මනා හිනාවේ
සායම් ගාලා දෙතොල් තෙමා නැ
ඒ මද්දහනේ නිවී ගියා විඩාවේ
මේ වාගේ නම් කලින් වෙලා නැ

ඈ මුකුලු කලා එකලා
එකලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

මේ හිත පෑරේ කතරේ මා තනි වුනානේ
නෑ නිදි නෑනේ තව බෑනේ ඒ ඔයාගේ

ඈ මුකුලු කලා එකලා
එකලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

ලග ලග හිතම දැවටෙනා
හිත හිත ලගම නවතිනා
නිතරම වගෙම නුබගෙ
අගර දගර මෙමට සිහි වුනා

හෙමිහිට රැයම එලිවෙලා
පාටින් ලොවම හැඩ වෙලා
කෙල්ලේ මේ මගේ හෘදේ
ගත්තේ කොහොම කියන් පාදලා

හිතා මතා පෑවේ නෑ ඉබේමනේ ආවේ
හෘදේ පුරා පායා මා නගේ සුපෙම් ආලේ

ඈ මුකුලු කලා එකලා
එකලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

මේ හිත පෑරේ කතරේ මා තනි වුනානේ
නෑ නිදි නෑනේ තව බෑනේ ඒ ඔයාගේ

ඈ මුකුලු කලා එකලා
එකලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

(ඈ මුකුලු කලා මුකුලු කලා
මුකුලු කලා හිනාවේ
සලඹ සලා සලඹ සලා)

ඈ මුකුලු කලා එකලා
එකලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

මේ හිත පෑරේ කතරේ මා තනි වුනානේ
නෑ නිදි නෑනේ තව බෑනේ ඒ ඔයාගේ

ඈ මුකුලු කලා මුකුලු කලා
මුකුලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

written by Dimi3

නේනා | Nena by Thiwanka Dilshan [2022]

ඒ නෙත්කලු රූ මනා
හිත අල්ලවි කිති කවා
නහින් සතුට ඔය මල මට ලන් වෙද්දි දී නුරා
මේ දැහනින්ම මත් වෙලා
පා වෙන්නම් මන් හිත හිතා
විදිම් සුවද ඔබ දෙස එක එල්ලේම නෙත යොමා

නේනා ඒ නැවත නැවත මා
පිටතට හිත නේනා
ඔබ තුලම තුලම මා

රූ රා ඒ රුවට රුවට මා
ළං වෙන්නයි ඕනා
මන සේම රදෝනා

ඒ විසේකාර රුව හලා
යන්න බැහැ
අත හැර පලා
රෑ තිස්සෙම නින්දේම මන් ගාව ලංකාරේ ඉන්ඩ හීනෙන් සින්ඩරෙල්ලා වගෙ කෙල්ලේ
හැඩයි මලක් වගේ සැරයි මිරිස් වගේ වනයි ගුලක් වගේ පොල්ලයි මලෝ
මගේ සින්නක් කරේ නැතයි අන්තප්පුරේ එක කෑල්ලක් කරේ ඔයයි බිසෝ

ඒ සබද ඇතා දැන් මෙල්ල වෙලා දැක්කම පිපුණ නාරි ලතා
ඒ මත්වෙන්නම් සදා ගාවින් මන් ඔයා ඇස් දෙක නුරා ගාන්න නේනා

නේනා ඒ නැවත නැවත මා
පිටතට හිත නේනා
ඔබ තුලම තුලම මා

රූ රා ඒ රුවට රුවට මා
ළං වෙන්නයි ඕනා
මන සේම රදෝනා

නේනා ඒ නැවත නැවත මා
පිටතට හිත නේනා
ඔබ තුලම තුලම මා

රූ රා ඒ රුවට රුවට මා
ළං වෙන්නයි ඕනා
මන සේම රදෝනා

Written by Lasitha Jayaneththi Arachchige

thiwanka dilshan new song , thiwanka dilshan new song lyrics , thiwanka dilshan wife , thiwanka dilshan song

ලඟ ලඟටම | Langa Langatama by Thiwanka Dilshan Ft. Shan Putha

කෙල්ලේ මම හදේ
දුර ඇදේ ඔය දෑස සොයා
හැන්දෑ කලුවරේ දිලිසුනේ
ඒ ඔබේ සිනා

ඉද මට නුඹේ පැටලුනේ
මේ හැගුම් සරා
එන්න ඉඩ තියේ මගේ හදේ
ඔබේ නමින් ලියා

ලඟ ලඟටම ඇවිත් ඔයා
තියන්න හිත අවුස්සලා
හිනැහෙන කොට ආසවෙලා
මගේ හිත මටම හොරා

ලඟ ලඟටම ඇවිත් ඔයා
තියන්න හිත අවුස්සලා
හිනැහෙන කොට ආසවෙලා
මගේ හිත මටම හොරා
මගේ හිත මටම හොරා
මගේ හිත මටම හොරා

මන්තරේ වගේ දිව අග
මිමිනෙන වචනය නමම තමා
යන්තම් පොඩි එක මොහොතක
හමුවෙමු අඩමතින් නුරා
පෙම් කවි මල් මල් මලා අරගෙන
ගෙලෙහි දමා
ලංකර ගස්සාපං උකුල උකුල මහද සලා

මල් ගවුම පාට පාට
තිනගේ මං දැක්කා මුනේ පිංපාට
පස්සෙන්ම ගාට ගාට
හොරාවගෙ සුදු එන්නම් මං රෑට රෑට

කොහෙද යන්නේ මේ ජම්බෝලේ වගේ
මං කරවල හොද්ද උඹ සම්බෝලේ වගේ
පාඩම් හිටින්නැති චක්කරයක් වගේ
ඉනෙන් පහල නුඹේ අක්කරයක් වගේ

පිස්සුවක් මේක විනාසකාරී මම
ලිස්සුවා දුවද්දී ප්‍රේම පාරේ
හරි ලස්සන ගැහැනු ලමයෝ
අරගන්නයි ඕනේ බාරේ කර කරේ

කප්පරකට දෙන්නම් මං ආලේ
ආයේ එක්කරගෙන යන්නං හදේ යන පාරේ
සක්කරයටවත් බෑ නවත්තන්න ආයේ
තප්පරයක් පාහේ ආදරයක් වාගේ

ලඟ ලඟටම ඇවිත් ඔයා
තියන්න හිත අවුස්සලා
හිනැහෙන කොට ආසවෙලා
මගේ හිත මටම හොරා

කෙල්ලේ මම හදේ
දුර ඇදේ ඔය දෑස සොයා
හැන්දෑ කලුවරේ දිලිසුනේ
ඒ ඔබේ සිනා

ඉද මට නුඹේ පැටලුනේ
මේ හැගුම් සරා
එන්න ඉඩ තියේ මගේ හදේ
ඔබේ නමින් ලියා

ලඟ ලඟටම ඇවිත් ඔයා
තියන්න හිත අවුස්සලා
හිනැහෙන කොට ආසවෙලා
මගේ හිත මටම හොරා

ලඟ ලඟටම ඇවිත් ඔයා
තියන්න හිත අවුස්සලා
හිනැහෙන කොට ආසවෙලා
මගේ හිත මටම හොරා
මගේ හිත මටම හොරා
මගේ හිත මටම හොරා

සාරධා | Saradha by Thiwanka Dilshan [2020]

ආලෙන්
ලැබුව ලතැවිල්ලෙන්
කාටත් හොරා දුක් වින්දේ
මාගේ
හිතටත් රහසේ

ආයෙත් වරක්
ඔය තුරුලේ
ආසයි ගුලිවෙන්න මුල්ලෙන්
මාගේ අවසන් මොහොතේ

ඔබ රහසේ
තරුවක් වාගේ
මට මේ පොළවේ
දුක විතරයි රත්තරනේ

මං පරක්කු නෑ
සාරධා
ඔබ කරද්දී ආරාධනා
අපි කරාපු ආයාචනා
නම් වැරදුනා

මං පරක්කු නෑ
සාරධා
ඔබ කරද්දී ආරාධනා
අපි කරාපු ආයාචනා
නම් වැරදුනා

මා පැරදී නොයයි
කිසිම දා රැවටී නොයයි
ඔබ නිසා දැන්
මා තනි වී යයි

පාළුව වේදනයි
යලි ඔයා නොඑනා හැඩයි
ඔබගේ නමින්
මා මියැදීලා යයි

ඔබ රහසේ
තරුවක් වාගේ
මට මේ පොළවේ
දුක විතරයි රත්තරනේ

මං පරක්කු නෑ
සාරධා
ඔබ කරද්දී ආරාධනා
අපි කරාපු ආයාචනා
නම් වැරදුනා

මං පරක්කු නෑ
සාරධා
ඔබ කරද්දී ආරාධනා
අපි කරාපු ආයාචනා
නම් වැරදුනා

මා ආස දේ ඔබයි
ලබනා ආත්මයේ මටයි
ඔබ මාගේ
වෙන්න ඕනෙමයි

මේ මගේ කතාවයි
අවසානය අද නිමාවයි
ඔබ මාගේ ආයාචනාවයි

ඔබ රහසේ
තරුවක් වාගේ
මට මේ පොළවේ
දුක විතරයි රත්තරනේ

මං පරක්කු නෑ
සාරධා
ඔබ කරද්දී ආරාධනා
අපි කරාපු ආයාචනා
නම් වැරදුනා

මං පරක්කු නෑ
සාරධා
ඔබ කරද්දී ආරාධනා
අපි කරාපු ආයාචනා
නම් වැරදුනා