ගානට හැදිලා | Ganata Hadila by RapZilla [2022]

ලා රතින් කොපුල් තෙමිලා
සිහිනිගත් අනේ වනලා
තන තනම් දෙනත් නටලා
සුදූ නුඹ ගානට දැන් හැදිලා

ලා රතින් කොපුල් තෙමිලා
සිහිනිගත් අනේ වනලා
තන තනම් දෙනත් නටලා
සුදූ නුඹ ගානට දැන් හැදිලා

දැක්ක ඒ කාලේ
උබ සුන්දර කොටේ වගේ
කලු කෙල්ලෙක් ගිය පාරේ
හැරිලා බැලුවේ නෑ නේ ආයේ
ඉස්කෝලේ කාලේ
අපි ගියේ එක පාරේ
මන නිච්චි නෑ නේ නුඹේ
මන බන්දන නුබේ රූපේ

බම්බුව වගේ
ඉහේ ඉදන් අඩියට මැගේ
ඉස්සර මෙච්චර අගයට ඇගේ
තිබේ නෑ නේ පශ්චාත් බාගේ
යන විට පාරේ බද නලවන තාලේ
රෑට නින්දෙනුත් දැන් මට මතකෙට එනවා නේ

සුදූ ඔයා ඕක
කොහෙද හංගන් හිටියේ
දාන්න පුලුවන් නේද ඕනෙ බරක්
ඔය ඩිකියේ
හිර වැඩී නේද ඔය දාගෙන ඉන්න පටියේ
පටිය නැත්නම් පැලෙයි
උඹ නැවෙන්න එපා හන්දියේ
ඒ නංගියේ
එන්න අද නගින්න මගේ වන්ඩියේ
ඕනේ බරක් ඔට්ටුයි
යකඩ කෑවේ ජිම් එකේ හන්දියේ

සෙල්ෆී ගහලා වීඩියෝ කරලා
දාන්නේ නැද්ද බුකියේ
ගල විදපු තැනින් නැගලා
යමුද උඩට පැන්චියේ

ලා රතින් කොපුල් තෙමිලා
සිහිනිගත් අනේ වනලා
තන තනම් දෙනත් නටලා
සුදූ නුඹ ගානට දැන් හැදිලා

ලා රතින් කොපුල් තෙමිලා
සිහිනිගත් අනේ වනලා
තන තනම් දෙනත් නටලා
සුදූ නුඹ ගානට දැන් හැදිලා

නංගි දන්නවාද
මම තාම සිංගල්
දෑතේ හයියෙන් ජීවත් වෙන්නේ
පැද පැද ට්‍රඇක්ටර්
ඕනෙ වෙලාවක රෙඩි වෙන්න මම
මින්ගල්
දිග දාලා ගේම ගහමු
මමත් හොද ඇක්ටර්

විට හපලද රතු පාට තොලේ
වැකුම් එකෙන් ඇදලා වගේ පිම්බිලානේ බොලේ
වැටිලා තැන තැන පෙති වෙරලු මලේ
වැකුම් කරේ නැත්නම් නංගී බහී ඔය අගේ

ගම්බෝලේ පැද්දේ
හිර වෙන්නම් මං මැද්දේ
ලෙලි ගහලා වික්කේ
රස බලමු පස්සේ
තවම ගැස්සේ තොපි බලයි ඉස්සී
ඔය පැගිරි විසිරී යයි
කොන්ඩේ අස්සේ

නුඹ වරෙන් දැන් ආයේ
මේ උකුලට මගේ
රැප කියන් තාලේට
මම වයන්නම් ආයේ
උඹ මෙට්ටය වගේ නෑ කොට්ටට ඕනේ
නිකන් රගපන් තාලෙට
මේ අඩවිය මගේ

written by Dinesh Saranga

ගිරි දේවි | Giridevi by Master D ft. RapZilla [2021]

රන් මාල පෙතී
නුඹ ගස්සන තාලෙට සීලේ බිදී
සුදු සේලේ කිරෙන් තෙමුනා
රන් මාල ගොතා
මන් බන්දන කල් යාය බලා
අත කොනට කතා කෙරුනා
ගිරි දේවි

අද වදනින්
නිති සරමින්
කසු කුසු මැද නුඹ විඩ ගමනින්
වසත් කවමින්
දුර ගිය රටවල් දැන්
ඇය හිතින් අලු කැඩුවා
ගත බැද කබලින්

මුන් පියුමට බිගුරද බෝහූ
ඇගේ රන් කියුමට
ඇති සවන් හා වුනු
සැඩ පතේ නොහුලන ඇගෙසිත නම් බෝහූ
ඉග සුව විතග වයන්න
මම කාහෝ

මගේ හිත කවි කියවන කිවිදී
සිතුව්ලි මිරිකෙන එන මිහිරී
අතින් දුරින් නුඹ ඇවිදිද්දී හීරී
පෙර සද නුඹ රුව අග තැවරී

ඉතින් තැන තැන පැතිරෙද්දී විලි බිය
නුඹේ ඇස ගැටුන තැන සිනහව සිරවිය
අසන ලද රැප ලග නිතර මම තනි විය
ලස්සන පාද තිය තිය ඈතට ඈතට යන්න ගිය

රන් මාල පෙතී
නුඹ ගස්සන තාලෙට සීලේ බිදී
සුදු සේලේ කිරෙන් තෙමුනා
රන් මාල ගොතා
මන් බන්දන කල් යාය බලා
අත කොනට කතා කෙරුනා
ගිරි දේවි

ඇට කරවී
නැති මට්ටම මත නැවතී
දේවී කෝලෙට ගිගිරි සිනහවට
දේවී මකරු ගිනි සිසිල කරන් යාවී
ඇය තව නැලවේවී
දැක්කට උනු නෙතම බර දරාවී

වද නිල් හද මත ගිනි අවුලාවී
මගේ හිත තම්මැට්ටම රැව් දේවී
බබරුන් පැටලේවී

අහ් රන් දවනත් අල්ලන් මම
කැන්දන් නුබ අල්ලන් බද එන්නම් මම

නුඹේ නල්ලන් මේ සෙල්ලම් තව
බන්දන් මන ඉල්ලන්
කොල්ලන් වෙයි ලෙල්ලන් යෝ

ඈ තාමත් රග දේ
හැට හතරමායම් දාල රගන ගත සීයා මායම් ලග
ඇදන් නැති නිසා නුඹේ වත ගැලවුනා
මතින් නොවිදා ගත නෙලූ පිලිරූ

රන් මාල පෙතී
නුඹ ගස්සන තාලෙට සීලේ බිදී
සුදු සේලේ කිරෙන් තෙමුනා
රන් මාල ගොතා
මන් බන්දන කල් යාය බලා
අත කොනට කතා කෙරුනා
ගිරි දේවි

විල්පත්තුවේ විලාපය | Wilpattuwe Wilapaya by Mihindu ft. RapZilla & Ratta

ලංකා මෑණී ප්‍රාණය මාගේ
දෙවියන් දන නමනා
නිල්වන් භුමි රුධිරය ඈගේ
ජීවය රකිනා

කවුදෝ කෙලෙසන්නේ රූ ඈගේ
සලුපිලි ඉරලා
මව් මරනා කුමරුන් වේද අපි
වද හින්සා පමුනා

දෙවි බුදුන් පහසලත් කදුකර
මත හිද ගලන
දිය දහර නොසිදෙන
පිරිසිදු පවන
ගෙනෙන වන අරන
හමයි දස අත අප දහදිය නිවන

විහගුන් රගන
නීල උඩු ගුවන
උන් ගයන මිහිරි ගී
දෙසවන පිනන

සුන්දර රට මුතු කැටයකි ලොවට
ඉපදුනේ මේ ලංකාවේ අපි පෙර පිනකට

මිනිසුන් වෙලා පය තැබුවට මේ පොලවට
මනසුන් වුන උන් කරයි මහ වැඩ පවට
කපා කොටා දාලා මහා කැලෑ මරුවට
පඩිසන් දෙනවා සත්තයි යකෝ
උඹ කරන පව් වලට

පටන් ගත්තේ විල් පත්තු කරලා පත්තු
දැන් කරන්නේ සිංහරාජ කැලේ මට්ටු
ලෝක උරුම මේවා ලංකාවේ තියන වස්තු
කපලා කොටලා දාලා රජ උනත්
දෙයියෝ කරයි මට්ටු

ලංකා මෑණී ප්‍රාණය මාගේ
දෙවියන් දන නමනා
නිල්වන් භුමි රුධිරය ඈගේ
ජීවය රකිනා

කවුදෝ කෙලෙසන්නේ රූ ඈගේ
සලුපිලි ඉරලා
මව් මරනා කුමරුන් වේද අපි
වද හින්සා පමුනා

අවසන් ගසත් සෙවන දුන්නා පොළවට
කුරිරු පොරව පහරට ලක් වෙන දවසට
අවසන් දිය බිදත් හිදුනු විට බව
දැනෙයි කන්න බැහැ සල්ලි බඩගින්නට

මහ කැලය අයිති අපටද
නැහැ මහ කැලය අයිති මේ මහ පොළවට
මහ පොළවට වින කරන තරමට
තොන්ඩුව තද වෙන්නේ අපගෙම බෙල්ලට

බල්ලට ගිය ලංකාවේ දේශපාලනේ
බිල්ලට දුනේ මුළු රටේම අනාගතේ
අවස්තාවාදී කාලකන්නී රජ යන රටකට
තියනවද කිසි බලාපොරොත්තු හෙටකට

පාපතරය වග කියපං මිහිමවගේ චිතකෙට
දැල්වෙන චිතකේ ගිනි දැල් බලපං
අහපං අදෝනාව ලක් මෑණිගේ
නිරුවත් මලකද දැන් විකුණගෙන කාපං

අදුරු අනාගතය වෙලා ගත්ත සාපය
පාරාදීස දීපය වනසන මනුතාපය
රුදුරු මිනිසුන්ට සෙවන දුන්නු පාපය
මේ මොර දෙන්නෙ විල්පත්තුවේ විලාපය

ලංකා මෑණී ප්‍රාණය මාගේ
දෙවියන් දන නමනා
නිල්වන් භුමි රුධිරය ඈගේ
ජීවය රකිනා

කවුදෝ කෙලෙසන්නේ රූ ඈගේ
සලුපිලි ඉරලා
මව් මරනා කුමරුන් වේද අපි
වද හින්සා පමුනා

ලංකා මෑණී ප්‍රාණය මාගේ
දෙවියන් දන නමනා
නිල්වන් භුමි රුධිරය ඈගේ
ජීවය රකිනා

කවුදෝ කෙලෙසන්නේ රූ ඈගේ
සලුපිලි ඉරලා
මව් මරනා කුමරුන් වේද අපි
වද හින්සා පමුනා

සල්ලාල බඹරු | Sallala Bambaru by RapZilla ft. RyoHera

රොනට මත් උන සල්ලාල බබරු
ව්ස දුමට දෙනෙත අන්ධයි යාලු
සමනල්ලු හොයනනෙම මල්තුබ රේනු
මල් මකරන්ද සිබින්න්ට ආසයි යාලු

කන්ද කපා අවේ මම දෙන්ඩ ශබ්ද නගා
දෙන්නම මචා පැනි රස වෑහෙන එකක් රසට ඔතා
මත් වෙලා ඉන්න රැප් රොන් උරා
බොන්න මදිමි ඕං ආවා රැප් මල් සරා
පුරා දෙන්නේ මම දෘත ලයේ තියා
උබ නිසා අදුන ගත්තා සතා කවුද කියා
වල කපා කිව්වට උබ වස් කවි ගොතා
එපා මෙයා ඔයා තිගැසෙන්න මගෙ වදන් අසා

පාර රලුයි වෙට්ටු දායි බලන් ඉන්න යක්කු
මට්ටු වෙයිද ඒත් කැලේ ඉන්න දිග දල ඇත්තු
පිනට කකා සැපට නිදා රැපට නිගා කරන රට්ටු
මේ වචන සැරට බදින්න වෙන්නේ මචන් උබට පත්තු

වුනා සැරට ගේමේ බැදල තිබුතුවක්කු
සබද දාලා යන්නේ ලගින් තියන් කුක්කු පෙව්ව කොක්කු
රැප් සාර කෙතේ ගොයම් කරල් පූදන්න සමත් වූ
කෝල්ලො කෙල්ලො දැකල කඩන්නෙ ඇයි නියර ඔයා වස්තු

රොනට ඇදෙන …

එදා මගේ වස්තු /දැන් එයා වෙලා පුරාවස්තු
ලනු නෙමෙයි පන් හිද වුනේ එදා ඉදන් මිතුරු
කන් කලු වන් සැප සිහිවුන විට නපුරු
නටබුන් තෙත් කරවන්න ඇ තාමත් මට ඇමතූ

රැප් කනද / නගින අතර තුර මිතුර
සුවහසක් තැවුල නිවන්න මම හිතුව
උබ වෙරක් ගෙන පෙරලු ගිර තුන්ඩ පව්ව
පිටපොත්ත ගැලවෙන්න රැප් කෙවිටෙන් මම නෙලුව

හරුප කියන් නැමිලා කිරන කොල්ලො හතරෙ කනුවෙ සිද්දි
පැනියෙ සැරට වැදිලා කියන් කතා රැප් නෙවේ නේ මල්ලි
පොරක් වෙන්න හිතන් ඉන්න උබල සීන් එකේ දිශ්ටි
පොතක් අරන් උබත් පලයන් Rap ඉගෙන ගන්න පංති

උඩට උඩට නගින රැපට කපන කොටන වදින සැරට
මතුර මතුර කහින තොපිට නිතර නිතර දැනෙන ලෙසට
අබර අබර හදන බසක අරුම කියන අතර තුරම
කෙබර කෙබර පලන අගනො දපනෙ වැටෙ මේ වචන සැරට

වැවෙන් නැති කලට කපන් උඩු රැවුල
රබන් පද ගොතන් රැපෙක් කල අවුල
ලිහන් මම කිව්ව වදන් පෙල හවුල
සවන් වැද බබුන් දැහන් වැටි පල්ල

අතේ ඇති කලට නරි වෙයි මිතුරු
සතේ නැති කලදි අරි උන් පතුරූ
වටේ යන කලට පලසක් ඇතිරූ
කැටෙ විසිකර ඇර යමු රන් දොරටු

රොනට මත් උන සල්ලාල බබරු
ව්ස දුමට දෙනෙත අන්ධයි යාලු
සමනල්ලු හොයනනෙම මල්තුබ රේනු
මල් මකරන්ද සිබින්න්ට ආසයි යාලු

විරුවන් ඔබයි | Viruwan Obai by RapZilla ft. Lil Neo, Big Harsha, Dimi3, Hirushi, Apzi & Wild Skatey [2020]

පින් බිමයි මාතෘ භූමියයි
මේ අපේ උතුම් වූ දේශයයි
රට රකිනා අප රකිනා
මිහිපිට සිටිනවා දෙවිවරු ඔබයි අපේ

අයුබෝවන් ශ්‍රීලංකා මාතා,
දෙරණට ණය නැති විරුවා,
ගිනි අවියට යව්වනයම පුදලා,
අදටත් රට වෙනුවෙන් හද ගැහෙනා
මේ ගගන දෙරණ දිය බලන බලන තැන සාමය ඔබ නිසා පවතින,
දිනෙන් දින එන හැම විපතක් අවසාන් මගනොහැරිය ඔබටයි මේ උත්තමචාරය

අත් දෙක උස්සලා අපි කරමු ආචාර
ඔබයි අපිව රැක ගත්ත ත්‍රිවිධ හමුදාව
යුද්ධ ලෙඩ අපදාවන් ආපු හැමදාම
අහසෙ මුහුදෙ පොලොවේ ඉදන් වඩින එකම දේවතාව
පෙරට ආව කොරෝනා මාරයාව පරදවන්න
අපි වෙනුවෙන් පැමිණ අදත් ඉන්නේ ත්‍රිවිධ හමුදාව
සමා අයදිමි සමහර මිනිසුන්ගේ කල් ක්‍රියාව
නිසයි හැදුන ලෙඩේ ඔබට පතමි සුව බුදුසමිඳු ගාව.

නිල ඇඳුමට පෙනෙන රළු බව
දන්නවා සිනිඳුයි ඔබගේ සිත තව
වැස්සට තෙමී අව්වට වේළී ඔබ කරන මෙහෙවර උසස් බව
රජකම හිමි ඔබට නැති උනත් ඔටුනු
රකිනු ඇත අපව වාගේ රජවරු
නැති වුණත් සිංහාසන ලොකු රජ මැදුරු
අප හද මැදුරේ රජ ඔබයි නිරතුරු

සමහරු කීවා උඹ නැහැලු 8 වෙලා සමත්
අපි නම් දැක්කෙ දුකක් උහුලන රත්තරන් හදක්
රැකගන්න හැකි වෙයිද උඹ නැතිනම් රටක්
නෑනෙ බයක් හිතෙ සැකක් නැගිටින්නෙ අපි හෙටත්
ඒ උඹ නිසයි..,
විරුවනි ආදරෙ උඹලට අපි ඒ නිසයි,
ඔව් ඒ නිසයි..
මෙන්න ආචාරය හිස නමා.,
ගයමි ගුණ වනා,
හෙල දෙරන හැමදාමත් උඹලට ණයයි !

තනි කර ඔබ ලෙයින් උපන් දරු මවුපියන් ඔබගේ
සිය දහසක් දූදරුවන් රකින්නේ ලක්බිමේ
දිවි පුදලා ලේ හෙලලා රැකගත්තේ ලක්මැනී
වීර පුතුන් ඔබයි අපේ

රට වෙනුවෙන් පෑ ඒ ප්‍රාතිහාර
ලේ පුරා දුවන ජාතික ආලය
දේශය සාමය පින් බිම රැකදුන්
දෙවියන් ඔබමය මා දුටු මිහිතල මත
උඩු ගුවනද මහ සයුරෙද අප වට කර මුරකාවල් බැද
රැකගත් නොබිදෙන සෙනෙහස ඔබමයි
අපි වෙනුවෙන් අපි කියමින් දිවිදුන් ම්‍රැදු මිනිසා ඔබමයි

රට රකින දෙවිවරුවෙ අවි ගත්ත
නිදහස කැප කර රටෙ නිදහසට යුද්ධ
හෙල මව්නි පුත්‍ර, අභිමනින් යුක්ත
පෙරට යන්නෙම මොන විපතක් උනත් ප්‍රශ්ණ
ජාති භේද නැති සොහොයුරෙක් ඔබ පියෙක්
‍යුධ,ගුවන්,නාවික ශක්තිමත් සිව් කොනෙන්
අණ රකිනවා ඔබෙ අප සැක නැත බියෙන්
ආචාරය දෙන්නෙ මම මගෙ මුලු හිතෙන්

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here