ගිරි දේවි | Giridevi by Master D ft. RapZilla [2021]

Sinhala song lyrics with music notes illustration

රන් මාල පෙතී
නුඹ ගස්සන තාලෙට සීලේ බිදී
සුදු සේලේ කිරෙන් තෙමුනා
රන් මාල ගොතා
මන් බන්දන කල් යාය බලා
අත කොනට කතා කෙරුනා
ගිරි දේවි

අද වදනින්
නිති සරමින්
කසු කුසු මැද නුඹ විඩ ගමනින්
වසත් කවමින්
දුර ගිය රටවල් දැන්
ඇය හිතින් අලු කැඩුවා
ගත බැද කබලින්

මුන් පියුමට බිගුරද බෝහූ
ඇගේ රන් කියුමට
ඇති සවන් හා වුනු
සැඩ පතේ නොහුලන ඇගෙසිත නම් බෝහූ
ඉග සුව විතග වයන්න
මම කාහෝ

මගේ හිත කවි කියවන කිවිදී
සිතුව්ලි මිරිකෙන එන මිහිරී
අතින් දුරින් නුඹ ඇවිදිද්දී හීරී
පෙර සද නුඹ රුව අග තැවරී

ඉතින් තැන තැන පැතිරෙද්දී විලි බිය
නුඹේ ඇස ගැටුන තැන සිනහව සිරවිය
අසන ලද රැප ලග නිතර මම තනි විය
ලස්සන පාද තිය තිය ඈතට ඈතට යන්න ගිය

රන් මාල පෙතී
නුඹ ගස්සන තාලෙට සීලේ බිදී
සුදු සේලේ කිරෙන් තෙමුනා
රන් මාල ගොතා
මන් බන්දන කල් යාය බලා
අත කොනට කතා කෙරුනා
ගිරි දේවි

ඇට කරවී
නැති මට්ටම මත නැවතී
දේවී කෝලෙට ගිගිරි සිනහවට
දේවී මකරු ගිනි සිසිල කරන් යාවී
ඇය තව නැලවේවී
දැක්කට උනු නෙතම බර දරාවී

වද නිල් හද මත ගිනි අවුලාවී
මගේ හිත තම්මැට්ටම රැව් දේවී
බබරුන් පැටලේවී

අහ් රන් දවනත් අල්ලන් මම
කැන්දන් නුබ අල්ලන් බද එන්නම් මම

නුඹේ නල්ලන් මේ සෙල්ලම් තව
බන්දන් මන ඉල්ලන්
කොල්ලන් වෙයි ලෙල්ලන් යෝ

ඈ තාමත් රග දේ
හැට හතරමායම් දාල රගන ගත සීයා මායම් ලග
ඇදන් නැති නිසා නුඹේ වත ගැලවුනා
මතින් නොවිදා ගත නෙලූ පිලිරූ

රන් මාල පෙතී
නුඹ ගස්සන තාලෙට සීලේ බිදී
සුදු සේලේ කිරෙන් තෙමුනා
රන් මාල ගොතා
මන් බන්දන කල් යාය බලා
අත කොනට කතා කෙරුනා
ගිරි දේවි

written by Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply