ගානට හැදිලා | Ganata Hadila by RapZilla [2022]

Sinhala song lyrics with music notes illustration

ලා රතින් කොපුල් තෙමිලා
සිහිනිගත් අනේ වනලා
තන තනම් දෙනත් නටලා
සුදූ නුඹ ගානට දැන් හැදිලා

ලා රතින් කොපුල් තෙමිලා
සිහිනිගත් අනේ වනලා
තන තනම් දෙනත් නටලා
සුදූ නුඹ ගානට දැන් හැදිලා

දැක්ක ඒ කාලේ
උබ සුන්දර කොටේ වගේ
කලු කෙල්ලෙක් ගිය පාරේ
හැරිලා බැලුවේ නෑ නේ ආයේ
ඉස්කෝලේ කාලේ
අපි ගියේ එක පාරේ
මන නිච්චි නෑ නේ නුඹේ
මන බන්දන නුබේ රූපේ

බම්බුව වගේ
ඉහේ ඉදන් අඩියට මැගේ
ඉස්සර මෙච්චර අගයට ඇගේ
තිබේ නෑ නේ පශ්චාත් බාගේ
යන විට පාරේ බද නලවන තාලේ
රෑට නින්දෙනුත් දැන් මට මතකෙට එනවා නේ

සුදූ ඔයා ඕක
කොහෙද හංගන් හිටියේ
දාන්න පුලුවන් නේද ඕනෙ බරක්
ඔය ඩිකියේ
හිර වැඩී නේද ඔය දාගෙන ඉන්න පටියේ
පටිය නැත්නම් පැලෙයි
උඹ නැවෙන්න එපා හන්දියේ
ඒ නංගියේ
එන්න අද නගින්න මගේ වන්ඩියේ
ඕනේ බරක් ඔට්ටුයි
යකඩ කෑවේ ජිම් එකේ හන්දියේ

සෙල්ෆී ගහලා වීඩියෝ කරලා
දාන්නේ නැද්ද බුකියේ
ගල විදපු තැනින් නැගලා
යමුද උඩට පැන්චියේ

ලා රතින් කොපුල් තෙමිලා
සිහිනිගත් අනේ වනලා
තන තනම් දෙනත් නටලා
සුදූ නුඹ ගානට දැන් හැදිලා

ලා රතින් කොපුල් තෙමිලා
සිහිනිගත් අනේ වනලා
තන තනම් දෙනත් නටලා
සුදූ නුඹ ගානට දැන් හැදිලා

නංගි දන්නවාද
මම තාම සිංගල්
දෑතේ හයියෙන් ජීවත් වෙන්නේ
පැද පැද ට්‍රඇක්ටර්
ඕනෙ වෙලාවක රෙඩි වෙන්න මම
මින්ගල්
දිග දාලා ගේම ගහමු
මමත් හොද ඇක්ටර්

විට හපලද රතු පාට තොලේ
වැකුම් එකෙන් ඇදලා වගේ පිම්බිලානේ බොලේ
වැටිලා තැන තැන පෙති වෙරලු මලේ
වැකුම් කරේ නැත්නම් නංගී බහී ඔය අගේ

ගම්බෝලේ පැද්දේ
හිර වෙන්නම් මං මැද්දේ
ලෙලි ගහලා වික්කේ
රස බලමු පස්සේ
තවම ගැස්සේ තොපි බලයි ඉස්සී
ඔය පැගිරි විසිරී යයි
කොන්ඩේ අස්සේ

නුඹ වරෙන් දැන් ආයේ
මේ උකුලට මගේ
රැප කියන් තාලේට
මම වයන්නම් ආයේ
උඹ මෙට්ටය වගේ නෑ කොට්ටට ඕනේ
නිකන් රගපන් තාලෙට
මේ අඩවිය මගේ

written by Dinesh Saranga

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply