ගගනගාමී | Gaganagami by Cruzzo ft. Breezy [2022]

Sinhala song lyrics with music notes illustration

තව තවත් කොල අරන් වරෙන් කොල්ලො වදුලෙන්
යන්නයි ඔනෙ බන් මෙ චරිකව අපි සතුටෙන්
දුමෙන් පන ගන්න අපි සැන සෙන් නෑ වතුරෙන්
මෙවා අහන් කොල්ලො දුවන්නෙපා සිහි විකලෙන්

මේ ගල් වදින්නෙ කොල්ලො ඵල ඇති රුකට
සංසාරෙ මොන සැපද දිනෙන් දිනම දුකට
මන් වද්ද ගන් නෑ ලගට නගින්නෙම කරට
අමාවක උනත් බුරයි ඌ හදට

මුල සුනත් කරන්නම් මල සුනත්
මම දැක්ක ලොකු කන්දේ තිබ්බෙ පොඩි දුරක්
කොල්ලො නටවපු තොයිලෙ මමයි යකදුරත්
මෙ යකා නලවන්න අම්මා වින්ද දුකක්

සරලයි මන් දුන්නෙ වචන කැපෙන්න විස…
මෙ සැප වරහන් කොල්ලො කරන්න නම් බෑ මිල
මෙ ගැහුවෙ එකෙක්ට අල්ලගත්තෙ ගොඩක් උන් නිල
මම වගකීමෙන් කියන්නෙ ඩෝ වහගනින් හිල

තවත් මොල තෙමන් නෑ ඩෝ වැස්සට මන්
මාව හලපු උන්ට ගොඩක් රිද්දුවා මාත්
එයා දුන්න සැපට කාලයක් පැද්දුවා මාත්
සුදු නෝනත් දුවයි මගෙ කැස්සට බන් දැන්

හතර අතට මිතුර කියන් මගෙම තැනට කහින
දුර ඈත මතක නෑ අමතක් එකට රගපු චරිත
මට පැට්ටා තමා chill මචං කොහොම උනත් හරිද
කොදුරන්න එපා බන් බයට cruzzo සෙට් නම්බර හයට
Yeeeeeeeee

අදිනා අදිනා මේ මල් පාරෙන්
ගලපාවි විදි සැප දුක සතුටෙන්
හීන වල මා… දැවටේවි මා…
දැන් මවන්නේ ආලේ නෙමෙ සාමේ…

Let’s go to the move shake it. Ayy Ayy
Bitches want to trap me. Yoo Yoo
It’s like a risk! give me more space
Cuz I’m a fucking bad guy.

පුසා අන්ධ උන දාට මීයා නටයි හෙලුවෙන්
රැගුවට සිතිජයක් හැංගෙයිද මුහුදෙන්
ලැම්බා හුලග නම් උබ රුවලක් මෙ සයුරේ
පැලක් හොයන් නෑ ඩෝ මලක් ගහපු කොල්ලො අඹරේ

අඩවන් වූ දෙනෙත් කියන්නෙ රස රහස්
Cruzzo දෙන ඔවදන් වටින්නෙ දස දහස්
පෙන්නන්නෙපා කොල කඩල මන් දන්නෙ ගහ
මුලින් කන කට්ට අන්තිමට පට්ට රහ

හොයන්නෙපා ඇද මන් කාටත් දෙන් නෑ ඩෝ වද
මාස හයකට වරක් අලින්ටත් කිපෙන්නෙ මද
තැටි බට ගොඩක් ලන් කරන් හෙව්වෙ මන් හඳ
වැරදුන තැන හොයන් නැගිටලා ඉන්නේ අද

හීන ගොඩක් ලස්සනයි හැබැයි ඒවා දුෂ්කරයි
යද්දී අරන් යන්නැ පව් පින් දෙක රැස් කරයි
මගෙ පාරෙ ඉන්ජිනේරු මහත්තයා මම තමයි
සද්ද එපා කිරුලපන කොල්ලො සැරයි මස් කරයි

අදිනා අදිනා මේ මල් පාරෙන්
ගලපාවි විදි සැප දුක සතුටෙන්
හීන වල මා… දැවටේවි මා…
දැන් මවන්නේ ආලේ නෙමෙ සාමේ…

Let’s go to the move shake it. Ayy Ayy
Bitches want to trap me. Yoo Yoo
It’s like a risk! give me more space
Cuz I’m a fucking bad guy

written by Theeksha Akirna & Breezy

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply