හංස බොට්ටුවේ | Hansa Bottuwe by Sumith Mandanayaka

හංස බොට්ටුවේ නැගලා…
යන්න එන්න රව්මක්…
ඔබ එනකොට ඇදන් එන්න මල් පිරිච්ච ගව්මක්…
මල් පිරිච්ච ගව්මක්…
බේරේ වැවත් සුන්දර වි…
⁣ඔබත් සුවද පියුමක්

දකින දකින සැවොම කියයි
අන්න ⁣රෝස කුසුමක්…
අන්න රෝස කුසුමක්…
බේරේ වැවට සද පායන මැදියන් රැ අහාසේ….
තරු මුතුකැට වෙලා පෙනේ නෙතු පැටලේ පහසේ..
හංස බොට්ටුවට වෙලා අපි
දොඩමළු වෙමු රිසිසේ…

සුවද රොදට එකතුවෙලා ඔබේ
මුලු ලොවටම රහසේ…
මල් වටකර බබරු නටයි
ගුමු ගුමු නද දෙමිනේ…
රන් සමනල රැන් නටයි මල් වට හැඩ දෙමිනේ…
එ් ලස්සන පෙනේන්නේ නැ නෙතු ඔබටම හිමිනේ..
ජිවිත කාලේම ඉන්නම් මුලු
ඔයානේ මගේ සිහිනේ…

හංස බොට්ටුවේ නැගලා…
යන්න එන්න රව්මක්…
ඔබ එනකොට ඇදන් එන්න මල් පිරිච්ච ගව්මක්…
මල් පිරිච්ච ගව්මක්…
බේරේ වැවත් සුන්දර වි…
⁣ඔබත් සුවද පියුමක්
දකින දකින සැවොම කියයි
අන්න ⁣රෝස කුසුමක්…
අන්න රෝස කුසුමක්…