අද හෙට ඔබ මා | Ada Heta Oba Ma by Milton Mallawarachchi
අද හෙට ඔබ මාඅත හැර යන බවදන ගන්නට ලැබුනාරහසින් මට ඇසුනා ඔබ රවටා නැත ඔබ හඬවා නැතදැන දැන මා නම් වැරදි කලේ නැතඔබ ගැන මට පුදුමයිවෙනසට තතු නොහැඟෙයි අද හෙට…
The biggest collection of Sinhala song lyrics.
අද හෙට ඔබ මාඅත හැර යන බවදන ගන්නට ලැබුනාරහසින් මට ඇසුනා ඔබ රවටා නැත ඔබ හඬවා නැතදැන දැන මා නම් වැරදි කලේ නැතඔබ ගැන මට පුදුමයිවෙනසට තතු නොහැඟෙයි අද හෙට…
රණඹර ඉඳු දුනු සිතුවම් වෙලාබිඟු වැල් මල් කෙමි මත මත්වෙලාවසන්තේ උදාවුණාවසන්තේ උදාවුණා රණඹර ඉඳු දුනු සිතුවම් වෙලාබිඟු වැල් මල් කෙමි මත මත්වෙලාවසන්තේ උදාවුණාවසන්තේ උදාවුණා රන් බඳ රන් කුඹු රන් සළු…
ඔබ ගාව මම ඉන්නෙමිසුසුමන් වගේ යාවෙවීතනියේ තුරුල්වී මුමුණා සුපෙම් ගීරෑ සීතලේ ළං වෙවීතරුමල් කඩා දෙන්නෙමි මිණි සේ දිලෙන්නේ තරු සේ නිවෙන්නේඔබගේ සිනා දෑස නේදෝනොසැලී තියෙන්නේ සසැලී නොයන්නේඔබගේ මගේ ස්නේහෙ නේදෝසිත…
මදු මල ලෙස මෘදු මාගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයිඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි අපමන සිතුවිලි බිහිවි තෙරපිලි එකිනෙක පැටලෙන්නේකොහොම පටන්ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේකෙටියෙන්…
Soulful Sinhala classic exploring memories of a lost love. Song Lyrics කදුපාර ඈත අයිනේසද රෑක ඈ සිනාසේවේදනා සිතාරයේඒ ගීත රාවේ ඈසේවාජීවිතේ පුරා… යාලුවී දෙවටේ එදාකී කතා අසා…පාළුවී හෑඩුවා සදාමාරුතේ පවා……
Classic Sinhala romantic song admiring the enigmatic charm of a loved one. Song Lyrics උපුල් නුවන් විදහාඔබ සිනාසුණාමම සිනාසුණාපුළුන් පොදක් කළ මාළඳකි වාසනානම මෝනාලිසා හද පාරන මාරුතයේඔබ ආ හැටි ආදරියේහැමදාකම…
Deeply emotional ballad about social dignity and silent sacrifice in heartbreak. Song Lyrics කෙසේ කියන්නදඔබ මා අතහැරඉවත ගියා කියලා…මගේ මුවින් මමලොවට කියා ඇතඔබ ගුණවත් කියලා… කිසිවෙකු කිසිවිටඅදහන්නේ නැතඔබ වැරදිය කියලා…ලොව…
Deeply conflicted romantic ballad exploring the battle between logic and forbidden emotion. Song Lyrics නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමිඑනමුදු එය වරදක් බව දන්නෙමිපෙම් නොකරන්නට සිතුවද ඔබ වෙතසෙනෙහස ලියලයි නොදැනිම හද…