A hard-hitting and socially critical 2026 rap track by Master D and Yochristiansz exploring class struggles, hypocrisy, and raw street resilience.
Song Lyrics
කැමතිම දේනම් නොවෙ
සැනසෙන දේ නම් නොවෙ
තියෙනව මේවත් ලොවේ
කේවල් කරන්නෙපා
ගේමත් මගෙ…///
කීවත් නොකීවත් ඒ තියෙනවා
දේවත්වෙ මෙ
(දේවත්වෙ මෙ)
තියෙනව දේවත්වෙ මේ
(අතරේ)
ඉන්නෙ මන් ඒ අතරේ අතරේ
දින්න පතාක පදක්කනම් මදි
දෙන්න හදන වුන්ගෙ කල්කිරියාව හරි මදි
හෙට්ටු කරපු හැටි රත්තර රැප උන්
পස්සෙන් අනව කලු කඩී
මේක ගුණ කළ භාවිතය
වශී කෘතය
ගලාගෙන එන්නෙ නදී
උබෙ නිද්දෙන් ඇවිත්
උබෙ ඩිම්බෙ වදී
එන්න කලින් මට සින්දු මදී
දෙපලන් පලිමෙ පලි
නොවන වග දැනත්
తොපි අපිට අරිනකම් බලන්
ඉන්නෙ බව දැනත්
ಅපි හරක් නෙවෙ බන් මගෙ එකො
මට බරක් නෙවෙ බන් මෙක මගෙ උන්ට
උන්තුව දැක දැක උන්ඩ දෙපසක
සුන්ව ගිය බිත්ති හිල්
වැඩි වුනොත් අඩු
මෙතන භක්තිය සමරන්න ඉන් (ඉන්)
ඉරන්නෙ කන නෙවෙ මෙ කන්ද
කියවල නිකන් එන්න
එප මල්ලි මෙ අන්ද
පලතුරු වට්ටි අරන් ඇවිල්ල
හුට්ටිය එක්ක වරෙන්
హుත්තො මේක වැද ගන්න
සුන්දර වැසී වනන්තරෙ අකුණු
මේ වෙන්නෙප කලබල ඉන්නෙ ම සිතුවිලි
අන්ද නොවි තියනකන් ඉතින් කියවන්නෙ
గැන තමයි මේ දුක් කන්ද
අඩො නිකන් පාවා දිල ඉතින්
గහන්නෙප පම්පෝරී
මොන ආණ්ඩුව ආවත්
අපි සන්තෝසින්
තරු මණ්ඩලෙන් අහපන් ගහන හැටී
కిසිව මෙසෙක කොහෙවත් සිදුරු නැතී
මගෙ මෝය මම ඇලෙත් උබෙ බිබුල මදී
തොපෙ වටෙවෙල කන උන් ගොඩක් ඇතී
මගෙ පන්නරෙ එක පාරෙ ක්‍රෙඩක් නැතී
ఉබ අහල නැති ඒව මේකෙ ගහල ඇතී
රතු වෙච්ච කබුපුල් මුලෙ
දිග මදි ගහන් යද්දි උබෙ පන්දුවෙ
රතු පන්දුවෙන් දුන්න උඩ පන්දුවෙ
මැද පන්තියක් නෑ
මැද පන්තියෙ…///
මැද පන්තියක් නෑ
මැද පන්තියෙ…///
මැද පන්තියක් නෑ
මැද පන්තියෙ
දේනම් නොවෙ සැනසෙන
දේනම් නොවෙ
තියෙනව මේවත් ලොවේ
කේවල් කරන්නෙප
ගේමත් මගෙ…///
කීවත් නොකීවත් එ තියෙනව
දේවත්වෙ මේ
(අතරෙ අතරෙ)
තියෙනව දේවත්වෙ මේ
(අතරෙ අතරෙ)
ඉන්නෙ මන් ඒ අතරෙ අතරෙ
Yah
වාක් චිත්‍ර රස මාත් භවනෙ
කරදඩු ඉති වැඩුනිද ලාත් දෙරණෙ
පෙර දිපයක්කු නිස අල්ලන් මේ දෙරණෙ
වස විස ඇද්දි අපෙ පැටැව් මාත් පවනෙ
පිළිවෙලකට ඔලු ටික කද්දි මහ
एकල වියවුල්
ගිනි පලිගු තව අපට කවල
പටුම හීන මත ගෙල ලගින් අපෙ මිරිකා
කිරි දියට ගොම බිදුවක් දමලා
නිවිසැරි මර කොදු ඇට පළුදු
පත්තු කැඩි ලෙඩ්ඩු
నටති වැසි යක්කු
දැන් කොහොදෙ වුනෙ මට්ටු
උන් දම පිවෙට්ටු
రටට විනැ කට්ටු
අපට දම තට්ටු
අස සබද මිනි වැටෙති කනට
සිත් තබර පට නැතකින් හෙලුව
బලන් දසත
මම තරම කියමි තවත් තරව
ಕುලෙන්ද කුල වැදි බලල බලල
මෙහි දසත
ಬලව් හෙල වාක්‍යක රස්නේ
සිව්දිග කන්හෙල්ලා මග භාෂන
වර්ණ එපා නරි නාට්‍යක කෝලම
கීවත් අතේ අවි ආයුධක් උන්ට
పටන්තරේ පරසීහල සුද්ද
විකුර්ති වික්කන්නැ
කියන්නෙ බිලින්ද
දෙයියො පරන් දුන්නෙ
કુට්ටම නැකතෙ
පන්නාපන්
पන්නාපන්
හිස් කල මඩීතා
රතු වෙච්ච කබුපුල් මුලෙ
දිග මදි ගහන් යද්දි උබෙ පන්දුවෙ
රතු පන්දුවෙන් දුන්න උඩ පන්දුවෙ
මැද පන්තියක් නෑ
මැද පන්තියෙ…///
මැද පන්තියක් නෑ
මැද පන්තියෙ…///
මැද පන්තියක් නෑ
මැද පන්තියෙ
දේනම් නොවෙ සැනසෙන
දේනම් නොවෙ
තියෙනව මේවත් ලොවේ
කේවල් කරන්නෙප
ගේමත් මගෙ…///
කීවත් නොකීවත් එ තියෙනව
දේවත්වෙ මේ
(අතරෙ අතරෙ)
තියෙනව දේවත්වෙ මේ
(අතරෙ අතරෙ)
ඉන්නෙ මන් ඒ අතරෙ අතරෙ
Song Information
Song Title: Kamathima De (කැමතිම දේ)
Artist: Master D x Yochristiansz
Lyrics: Master D x Yochristiansz
Music: Master D
Genre: Hardcore Rap / Conscious Hip-Hop
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Kamathima De” is an intense and socially conscious 2026 rap track by Master D and Yochristiansz. The song tackles themes of socio-economic inequality, the illusion of the middle class (“meda panthiyak nae”), hypocrisy in society, and the unyielding grit required to survive and stay authentic in a cutthroat environment.
Song Meaning
The track delivers sharp commentary on societal structures, wealth disparity, and false promises. The recurring motif “meda panthiyak nae” (there is no middle class) emphasizes a stark polarization in society—where individuals are caught between severe struggle and elite pretense. The lyrics critique fake allies, political and social posturing, and systemic corruption, asserting that true survival relies on inner strength, loyalty to one’s core team, and refusing to compromise one’s self-worth through cheap bargaining.
Frequently Asked Questions (FAQ)
What does the phrase “meda panthiyak nae” signify in the song?
It highlights the disappearance or illusion of a stable middle class, pointing out the harsh economic divide where people are squeezed between extremes.
How do Master D and Yochristiansz approach lyrical themes in this track?
They use metaphorical language, sharp street poetry, and unfiltered critiques to address hypocrisy, systemic rot, and the struggle for self-reliance.
What is the overall message behind “Kamathima De”?
The core message is staying resilient, rejecting superficial validation, and owning your path (“gemath mage”) despite the obstacles and fake facades surrounding you.