අන්දරේ | Andare by Duke Ceylon ft. Manasick & Master D [2026]

Sinhala song lyrics with music notes illustration

A hard-hitting and politically charged 2026 rap collaboration by Duke Ceylon, Manasick, and Master D critiquing systemic corruption and societal struggles.

Song Lyrics

උන්ට මොලයක් නැති
පැණයක් ඇති අණපනත්

උපහාසයක් උන් හුරු කරගෙන
තොපි බදු දීලා කණත්

සොබාව නිශාන්තයක් කලා මහමග
යවා පරලොව සනත්

කුඩුපට්ටම් උනත් උන් බලයට
එයි අරන් තවත් වෙන පණක්

තොපිව බල තල
වෙනුවෙන් මරන් කාපු

තොගේ බත් පතට
කෙටූ කාක්කු

අත පත ගාල
බලන් සාක්කු

යයි දැක්කොත් නොදැක්කා
වගේ කඩසාප්පු

ණය වාරික පොලී කාර්තු
තග බලාගෙන පෝලිම් වාට්ටු

වුනත් ආයෙත් ආයෙත්
අතේ මාට්ටු

තොපි තාමත් කඹුරන්නේ
කරයි සාත්තු

උන් ගැහුවත් ජම්පරේ
පැනලා උඹලා පත්කරේ

උඹලට මැතිරුවොත්
මන්තරේ

ජාතිකවාදී සහජීවනේ
ගැහුවා බංකරේ

උඹට උන් දූරයෙක් සූරයෙක්
වීරයෙක් රජෙක් මට චන්දරේ

අහගනින් තක්කඩි කිරි කලයට
ගොම වක්කල හැටි කතන්දරේ

අන්දරේ…///////

රටම කනවා කටට
රටම ගිලින්නේ කටට

රටම කනවා රටම ගිලින්නේ
කටට දිරවා බඩට…//

අන්දරේ බංකරේ
කවුද වියදම් කරේ

කෝ උබේ යන්තරේ
මේ මගේ මන්තරේ

කන් කසන්තුරේ ඉදන් අපු උන්
ගං තෙරේ ගං තෙරේ ගං තෙරේ

කවුද අවතැන් කලේ
කම්මලේ ඉන්න මම්මලේ

මං හිටියේ නන් දුර
ගං තෙරේ පන්සලේ පන්සලේ

ඉගෙන ගෙන මන්තරේ
එතෙර වෙන යන්තරේ

මේ අකුරු දාගන්න බැ
උඹට විලන්ගුවේ

දිය යටින් යන ගින්දරක්
තව ඇදගත්තා බිම්බරක්

මට තේරෙන්නෑ මේ කින්දයත්
තව අදින්න ගත්ත අරවින්දයක්

චින්තන අවිනීත
විනීත අඩි තියා භීත

සීත කලෙක උබ
පාලු තැනක ඉදන්

ආයෙ පැනපන් නදීයට
තාම තරුණ කතන්දර මේ යුද්ධ

පොඩි උන්ට දාන්නෑ මගේ මුද්ද
රිද්ද ගන්නවා මේ උත්තම උනුත්

ලේ ගංගාවක් මැදින් මේ ගැලිච්ච
පානමේ සිනාවේ රාකලේ

තාපන්කේ විනසයි ආකාසේ
සැම විනාසයි මේ ආසාවේ

රටට විස ගෙනාවේ නෑ
පාතාලේ

අන්දරේ…///////

රටම කනවා කටට
රටම ගිලින්නේ කටට

රටම කනවා රටම ගිලින්නේ
කටට දිරවා බඩට…//

Song Information

Song Title: Andare (අන්දරේ)
Artist: Duke Ceylon ft. Manasick & Master D
Lyrics: Manasick & Master D
Music: Duke Ceylon
Genre: Conscious Rap / Political Hip-Hop
Language: Sinhala
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Andare” is a powerful and socially conscious 2026 rap track by Duke Ceylon, featuring Manasick and Master D. The song serves as a scathing critique of political corruption, public gullibility, economic hardship, and the systemic manipulation of ordinary citizens by those in power.

Song Meaning

The track uses biting satire and raw street poetry to expose how corrupt politicians and systems exploit the public. Referencing folk trickster archetypes like “Andare,” the lyrics mock political theatrics, fake nationalism, and empty promises (“jathika-wadi sahajivane”) that leave citizens trapped in endless debt, high living costs, and institutional failure. The artists call out societal complacency, highlighting how people repeatedly vote against their own interests while elites drain the nation dry.

Frequently Asked Questions (FAQ)

What is the significance of the title “Andare”?
In Sri Lankan folklore, Andare is known for clever wit and foolish pranks; here, it is used satirically to mock political figures and the absurdity of trusting manipulative leaders who fool the public.

What core social issues are addressed in the track?
The track tackles widespread corruption, economic struggles (like loan installments and inflation), political hypocrisy, nationalism used as a distraction, and the blind loyalty of citizens toward corrupt systems.

What is the message behind the refrain “Rata kanawa katata”?
It graphically highlights how the nation’s resources are being devoured and swallowed up by corrupt forces, leaving the general public to suffer the consequences of systemic greed.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply