කදුලු මල් | Kandulu Mal by D-rectr ft. Nadeeja Matharaarachchi

Sinhala song lyrics with music notes illustration

A powerful and evocative 2026 fusion track by D-rectr and Nadeeja Matharaarachchi blending melodic romance with hard-hitting historical rap.

Song Lyrics

නාදුනන සිහිනයේ නුබ
මගෙ පිච්ච මල් කුමාරී

නිමක් නැති ජීවිතේ
සැනසුම නුබමයි ප්‍රේමියේ

තරු කැට දිලෙනා ඔය
නෙතු තුල සොයමී ජීවිතේ

පිනි පොද ඉසිලා
სැනසුනු රහසයී ජීවිතේ

ნන්නාදුනන සේ..
სිත პავეი ආකහේ

ბොඳවුනු මතකේ
පැටලෙයි ජීවිතේ //

ඒ හිනාවයි නුබ
මගේ භාවනාවයි.

වේදනාවයි සංසාරෙ
ප්‍රාර්ථනාවයි..//

Rap

මා සිත හිර කරා ගිනියමේ
හීතලක් සෙබල මට හීනයක්

რත තිලකයක් ලඳ නුබ වුනා
උතුරට ගිම්හානයක්

სමන් සුවදින් මත් කරන්
මට නුබ නිර්වානයක්

සාම ගිවිසුම් මැද වුනි පෙම්
පිවිසුම් අප නිර්මාණයක්

დුව දුවා නුබ කරපු සේවයක්
தනි තරු ගුරු ගීතයක්

யදම් දමා තද කරා දාස
ಪಟು පුලුටු කේදයක්

56 කරා සීහල පමණක්
පනතක් කැලඹි බිහි වී කලු ජුලීයක්

வඩුකොඩෙයි වුනි ඛේදයක්
සේවයක් වීය බයිනෙත්තුවක්

அහවර මර සාමයක් අප
දෙතනක වී නිදිවරා සිහින

අවි දරා වෙනුවට පෑන කර
දරා කලු නූලක විස පිරුන

වෙනස ಎපමණයි දැන් අප
ಸමාන රසද ලෙයක පිලුන

ಬල කර නුබට උදුරා
මතක කරුම කිරුලු දිලුන

කෝ අද නුබට මතු සරන!!
චිතක දැවුනෙ පවුලේ සමරු පලක

කෝ අද නුබේ රතු තිලක!!
මිටිකර පරවුන රත තඹර

නුබ අද ස්වර්ගභූමි ලැබී
රන් ස්වර්ණභූමි කාගේද මේ ජන්මභූමි

உන් සෙවූ වර්ගභූමි ඉරණම
රුධිර ප්‍රාණි කර සිහි නිරුද්ධ මා ප්‍රේමී

ඒ හිනාවයි නුබ
මගේ භාවනාවයි.

වේදනාවයි සංසාරය
ප්‍රාර්ථනාවයි..//

Song Information

Song Title: Kandulu Mal (කදුලු මල්)
Artist: D-rectr ft. Nadeeja Matharaarachchi
Lyrics: D-rectr & Dakshina Senarathna
Music: Nadeeja Matharaarachchi
Genre: Melodic Rap / Social Ballad
Language: Sinhala
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Kandulu Mal” (Flowers of Tears) is a deeply moving and complex 2026 track that contrasts a tender, melodic pop ballad about eternal love with a stark, historical rap verse. The song bridges romantic devotion with harrowing reflections on ethnic conflict, loss, and historical trauma in Sri Lanka.

Song Meaning

The song operates on two contrasting emotional levels. The melodic chorus and hook express pure, serene devotion—seeing the beloved as an ultimate sanctuary, a prayer (“bhavanavai”), and a guiding star. In sharp contrast, the rap section dives into raw historical and socio-political pain, referencing landmark events and conflicts (such as 1956, Black July, Vaddukoddai, and the tragic cost of war). It reflects on the pain of separation caused by violence, questioning the meaning of territorial claims and lost lives, turning personal heartbreak into a broader elegy for those lost to history and conflict.

Frequently Asked Questions (FAQ)

How does the song contrast its musical and lyrical themes?
It pairs a gentle, soothing romantic pop melody sung by Nadeeja Matharaarachchi with a heavy, socially conscious rap verse by D-rectr that addresses historical trauma and political conflict.

What historical and social themes are touched upon in the rap verse?
The rap references significant socio-political milestones and dark periods in Sri Lankan history (such as language policies, ethnic riots, and civil conflict), highlighting the human cost of violence and division.

What do the “flowers of tears” (Kandulu Mal) symbolize?
They symbolize grief, sorrow, and the tragic residue of lives and loves lost amidst historical turmoil, contrasting with the pure white “pichcha mal” of romantic innocence.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply