Bathiya & Santhush

ලබැඳි කොමළියා | Labandi Komaliya by Bathiya & Santhush

මගෙ ලගම රැදිලානුබ නෙතග නොදුටු හින්දාමේ හිතට ඉවසිල්ලක් නැතිවා ඒ රංකද දකින සිරියා ගැස්මක් තදට දැනිලාහිත අරන් මගෙ ලග රැදිලානුඹ යන්නෙපා මගෙන් මිදිලාමේ ආදරේ යාවිද මැකිලා කෝල කතා බැල්ම හෙළාමගෙ…

හබිබී | Habibi by Bathiya & Santhush [2022]

ලග ලගම යාවෙලා හිනාවේනෙතු වෙත මං නතු වේමා සතුද හිතුනේ හදවතම කිතිකැවී ගියාවේහදගාව තනිවේ මගේ හැගුම් දෝරේ විසිරිලාමට යන්න බෑ නේ ඔබ දමාතරු රගයි ඇවිත් ඔබ වටාහිත අයදී අනුරාගේමා මත්කල…

උන්මාද ප්‍රේම ගීය | Unmada Prema Geeya by BnS ft. Yohani, Kaizer Kaiz

උන්මාද ප්‍රේම ගීයඇසෙන්නාගිම්හාන රෑක ඈත මුමුනාතරු ඇස් වලින් සගවාතුරු පත් පවා නොසලාකොයිබින්දා ඒ ගී මෙදා උන්මාද ප්‍රේම ගීයඇසෙන්නාගිම්හාන රෑක ඈත මුමුනාතරු ඇස් වලින් සගවාතුරු පත් පවා නොසලාකොයිබින්දා ඒ ගී මෙදා…

2021 LPL ගීතය | 2021 LPL Song by B&S, Yohani, Sajitha & Umaria

ක්‍රිකට් ලොව කලබාපිටිය යලි සරසාඑක්ව ජයගමුලොවම ජයගමුසිංහ නද පතුරා ක්‍රිකට් තරු දිලෙනාඅපේ කම රකිනාතරඟ බිම හිඳලොවම කලඹනසිංහ නද පතුරා එක්ව ජයගමුරොක් වී ජයගමුසටන ජයගමුරටම ජයගමුලොවේ සිව්දිගජය ගී හඬ නංවා එක්ව…

අපේ කොල්ලෝ | Ape Kollo by Bathiya & Santhush ft. Yohani & etc

මුලු පිටියම දෙවනත් කරජයගමු නොසැලීමපසු නොබසින අදිටන ගෙනහැප්පෙමු පෙර සේම ධජය ලෙලවන සිංහයෝහදවතේ අපේ වීරයෝධජය ලෙලවන සිංහයෝහදවතේ අපේ වීරයෝ අපේ කොල්ලෝඅපේ කොල්ලෝඅපේ කොල්ලෝඅපේ කොල්ලෝ වැට කඩුලු බ්ද කඩුලු ගමුසිත සවිය…

නෙතු කැල්ම | Nethu Kalma by Bathiya & Santhush

නෙතු කැල්ම මා වෙලයිසද කැල්ම වාගෙමයිනෙතු කැල්ම මා වෙලයිසද කැල්ම වාගෙමයි සුවදයි මේ සුසුම්සිහිලැල් ද නෙත් පියුම්නො ලියූ කවි පෙලක් වාගේමම කෝම එනවනම්මනලෝල පෙම් හැගුම් ජීවිතේ සුවදයි ඔබගේ සුසුමින් පිරවූමේ…

තාරුණ්‍යයේ | Tharunyaye by Bathiya & Santhush

තාරුණ්‍යයේ……හීන නම් සුන්දරයිඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ මේ ජීවිතේ සෝක කඳුලැල් නිවුසන්තෝසයෙන් තුන්යාමේ සිත පිරේවා තාරුණ්‍යයේ……හීන නම් සුන්දරයිඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ ගී ගුම් නදින්වත් සංකා නිවෙන්නයිලංවු ප්‍රමෝදයෙන්…

පායා එන සඳවත | Paya Ena Sandawatha by Bathiya & Santhush

පායා එන සඳවත මනරම්තනිකමත් බෝම සීතයිවාවාගෙන මහමෙරක තරම්උණුසුමකින් තුරුළු වෙමිදිවිය පුරා ලඟ හිඳ…මා හා සංසාරේ වෙළෙනාපිනි බිඳක් සේම පායයිඋණුසුමකින් තුරුළු වෙමිසසර පුරා ලඟ ඉඳිමි නොහඩනා දිනක් නොතිබුනාද මන්දාඔබ පෙම් හසුනක…

දැනේ | Daney by Santhush Weeraman [2021]

දැනේහමන සුලගේමතකයී අද වාගේසෙනෙහස තවම දැනේ දැනේඒ සොදුරු ලොකේළමාවියේ අපගේසෙනෙහස තවම දැනේ. යලි හමුවෙදෝ කියාඔබ සමුගෙන මා හදින්මා සිතුවේ නෑ එදාමගේ සෙනහස ඔබ කියා මේ සංසාරයේ…ඔබයී මගේ ආදරේ..මා පැතු ලොකයේආලොකය…

සෙව්වන්දි පායා | Sewwandi Paya by Bathiya & Santhush [2021]

සෙව්වන්දි පායා හසකැල්ම පානාහුස්මක් පවා පාට වීලාහිත අල්ම ගේනා සඳ බැල්ම ඕනාහැඟුමන් මවා සිහින පීරා සිතුවිලි සේනා ශෝභාව ගේනාසඳකැන් පවා හසකැන් මවා රෑ පුරාමගහැර සීමා අවාම මා හාතේරෙයි ද මා…