in Bathiya & Santhush, Santhush Weeraman

දැනේ | Daney by Santhush Weeraman [2021]

දැනේ
හමන සුලගේ
මතකයී අද වාගේ
සෙනෙහස තවම දැනේ

දැනේ
ඒ සොදුරු ලොකේ
ළමාවියේ අපගේ
සෙනෙහස තවම දැනේ.

යලි හමුවෙදෝ කියා
ඔබ සමුගෙන මා හදින්
මා සිතුවේ නෑ එදා
මගේ සෙනහස ඔබ කියා

මේ සංසාරයේ…
ඔබයී මගේ ආදරේ..
මා පැතු ලොකයේ
ආලොකය දැල් වුනේ
යලි හමුවෙදෝ ලොවේ.

මගේ ජිවිතේ..මා පැතු ලෝකයේ..
සෙනෙහස තවම දැනේ…

දැනේ
හමන සුලගේ
මතකයී අද වාගේ
සෙනෙහස තවම දැනේ

දැනේ
ඒ සොදුරු ලොකේ
ළමාවියේ අපගේ
සෙනෙහස තවම දැනේ.

යලි හමුවෙදෝ කියා
ඔබ සමුගෙන මා හදින්
මා සිතුවේ නෑ එදා
මගේ සෙනහස ඔබ කියා

මේ සංසාරයේ…
ඔබයී මගේ ආදරේ..
මා පැතු ලොකයේ
ආලොකය දැල් වුනේ
යලි හමුවෙදෝ ලොවේ.

මගේ ජිවිතේ..මා පැතු ලෝකයේ..
සෙනෙහස තවම දැනේ…

banner

Leave a Reply