Sinhala song lyrics with music notes illustration

ලග ලගම යාවෙලා හිනාවේ
නෙතු වෙත මං නතු වේ
මා සතුද හිතුනේ

හදවතම කිතිකැවී ගියාවේ
හදගාව තනිවේ

මගේ හැගුම් දෝරේ විසිරිලා
මට යන්න බෑ නේ ඔබ දමා
තරු රගයි ඇවිත් ඔබ වටා
හිත අයදී අනුරාගේ
මා මත්කල මදහාසේ

හබිබී නුඹ දැක්ක වේලේ
හබිබී හිත ගත්ත වේගේ
නොබිමක් වෙච්ච ආලේ
හබිබී ගෙන ආපු තාලේ

හබිබී නුඹ දැක්ක වේලේ
හබිබී හිත ගත්ත වේගේ
නොබිමක් වෙච්ච ආලේ
හබිබී ගෙන ආපු තාලේ

මෙල්ල කරයි කරකලා
මෙල්ල කරයි කරකලා
තද සෙල්ලම් පා නටමු නලෝලා
තද සෙල්ලම් පා නටමු නලෝලා

මේ රසතරේ ඔබේ
දෙතොල් රාග මතින් මත් වෙලානේ
මටත් රහසක් කීවා
හෙටත් එන්නයි කීවා
වෙන්නේ කොහොමා
මතක් වීලා ඈටා

හබිබී කුසුම
විහිද සුසුම
හැගෙවී කුමට
කරමි සසල
ඔය දෑස යාවී
මේ ගංගාවේ රෑම නාවී

ඔය වියබු කරල් දිගැති
සුදු මුහුන දැක්කම හබිබී
මා වරදනු මන නොනැගි
නුඹ එක්කමයි යන්නේ මා

මගේ හැගුම් දෝරේ විසිරිලා
මට යන්න බෑ නේ ඔබ දමා
තරු රගයි ඇවිත් ඔබ වටා
හිත අයදී අනුරාගේ
මා මත්කල මදහාසේ

හබිබී නුඹ දැක්ක වේලේ
හබිබී හිත ගත්ත වේගේ
නොබිමක් වෙච්ච ආලේ
හබිබී ගෙන ආපු තාලේ

හබිබී නුඹ දැක්ක වේලේ
හබිබී හිත ගත්ත වේගේ
නොබිමක් වෙච්ච ආලේ
හබිබී ගෙන ආපු තාලේ

මෙල්ල කරයි කරකලා
මෙල්ල කරයි කරකලා
තද සෙල්ලම් පා නටමු නලෝලා
තද සෙල්ලම් පා නටමු නලෝලා

මෙල්ල කරයි කරකලා
මෙල්ල කරයි කරකලා
තද සෙල්ලම් පා නටමු නලෝලා
තද සෙල්ලම් පා නටමු නලෝලා

හබිබී නුඹ දැක්ක වේලේ
හබිබී හිත ගත්ත වේගේ
නොබිමක් වෙච්ච ආලේ
හබිබී ගෙන ආපු තාලේ

හබිබී නුඹ දැක්ක වේලේ
හබිබී හිත ගත්ත වේගේ
නොබිමක් වෙච්ච ආලේ
හබිබී ගෙන ආපු තාලේ

හබිබී නුඹ දැක්ක වේලේ
හබිබී හිත ගත්ත වේගේ
නොබිමක් වෙච්ච ආලේ
හබිබී ගෙන ආපු තාලේ

written by Lasitha Jayaneththi Arachchige

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply