ලබැඳි කොමළියා | Labandi Komaliya by Bathiya & Santhush

මගෙ ලගම රැදිලා
නුබ නෙතග නොදුටු හින්දා
මේ හිතට ඉවසිල්ලක් නැතිවා ඒ රංකද දකින සිරියා

ගැස්මක් තදට දැනිලා
හිත අරන් මගෙ ලග රැදිලා
නුඹ යන්නෙපා මගෙන් මිදිලා
මේ ආදරේ යාවිද මැකිලා

කෝල කතා බැල්ම හෙළා
මගෙ හිතට ඉගිරි පපා
රූප ශ්‍රීයා නාරිලතා මටම ගැලපියා

ඒ ලබැදි කොමලියා
මගෙ හද පෙළෙන මුකුලියා
ලග ලගම දැවටියා මුකුලිත නුඹට හිත ගියා

ඒ ලබැදි ලබැදි ලබැදි ලබැදි ලබැදි කොමලියා
හද පෙළෙන පෙළෙන පෙළෙන මුකුලු නුඹට හිත ගියා

ඒ ලබැදි කොමලියා…

මගෙ ලගම රැදිලා නුබ නෙතග නොදුටු හින්දා
මේ හිතට ඉවසිල්ලක් නැතිවා
ඒ රංකද දකින සිරියා

ගැස්මක් තදට දැනිලා
හිත අරන් මගෙ ලග රැදිලා
නුඹ යන්නෙපා මගෙන් මිදිලා
මේ ආදරේ යාවිද මැකිලා

කෝල කතා බැල්ම හෙළා මගෙ හිතට ඉගිරි පපා
රූප ශ්‍රීයා නාරිලතා මටම ගැලපියා

ඒ ලබැදි කොමලියා…//

සැර වීලා – රතු විලා කොයිද යන්නෙ මේ සුරංගනීයා
දෑස ගස්සා වැස්ස වස්සා උබෙ රුවට පිස්සු වැටිලා

යං යං යං මුකුලියා
කළබල වීලා හනිකට ඉන්දා ආලේ මන බන්දා
මගෙ සුර ලන්දා තනිකඩ හින්දා මට උබ ඕනා

ඉටි රූපේ වගේ සුදු කෙල්ල
කරවාල මගෙ හද මෙල්ල
කැලබිල නුබෙ කෙහෙරැල්ල
තෙරපිලා මගෙ හද පල්ල

ඒ ලබැදි කොමලියා…//

written by Chamitha Cooray x Randhir

Song Summary

A romantic love song about a heart deeply devoted to a beautiful woman, longing for her presence and fearing the pain of losing that love.

Song Meaning

The song expresses deep romantic longing and emotional attachment to a beloved woman. The singer feels restless and incomplete without seeing her eyes or being close to her, describing how her beauty, charm, and gentle presence completely capture his heart. He pleads with her not to leave, fearing that their love might fade, and portrays love as an intense, almost overwhelming feeling that binds his mind and soul. Overall, the song celebrates passionate love, vulnerability, and the desire to hold onto a connection that feels irreplaceable.