in Bathiya & Santhush

තාරුණ්‍යයේ | Tharunyaye by Bathiya & Santhush

තාරුණ්‍යයේ……හීන නම් සුන්දරයි
ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ

මේ ජීවිතේ සෝක කඳුලැල් නිවු
සන්තෝසයෙන් තුන්යාමේ සිත පිරේවා

තාරුණ්‍යයේ……හීන නම් සුන්දරයි
ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ

ගී ගුම් නදින්වත් සංකා නිවෙන්නයි
ලංවු ප්‍රමෝදයෙන් සවි සිත් පිරෙන්නයි
ඉතින් එන්න පියාඹා පාවෙලා

යෞවන වසන්තේ සිත් සේ විදින්නයි
පවුරෙන් වසන්වූ අවුලෙන් මිදෙන්නයි
ඉතින් එන්න පියඹා පාවෙලා

යෞවන වසන්තේ සිත් සේ විදින්නයි
පවුරෙන් වසන්වූ අවුලෙන් මිදෙන්නයි
ඉතින් එන්න පියඹා පාවෙලා

තාරුණ්‍යයේ……හීන නම් සුන්දරයි……
තාරුණ්‍යයේ……..

Leave a Reply