නෙතු කැල්ම | Nethu Kalma by Bathiya & Santhush

Sinhala song lyrics with music notes illustration

නෙතු කැල්ම මා වෙලයි
සද කැල්ම වාගෙමයි
නෙතු කැල්ම මා වෙලයි
සද කැල්ම වාගෙමයි

සුවදයි මේ සුසුම්
සිහිලැල් ද නෙත් පියුම්
නො ලියූ කවි පෙලක් වාගේ
මම කෝම එනවනම්
මනලෝල පෙම් හැගුම්

ජීවිතේ සුවදයි ඔබගේ සුසුමින් පිරවූ
මේ පවන් හමුවී එහි වූ රහසින් ඇලලී
සුවදයි මේ සුසුම් සිහි ලෙල්ද නෙත් පියුම්
නොලියු කවිපෙලක් වාගේ
මම කෝම නුබවනම්
මනලෝල පෙම් හැගුම්

දෙලවන් ලෙයින් පිරු සුමුදුයි ද හාදු මල්
සිහිනෙන් ආ මේ සුගන්තේ
රුව කොම මම කියමි මනලොල පෙම් බැදුම්

ජීවිතේ සුවදයි ඔබගේ සුසුමින් පිරවූ
මේ පවන් හමුවී එහි වූ රහසින් ඇලලී

දෙලවන් ලෙයින් පිරු සුමුදුයි ද හාදු මල්
සිහිනෙන් ආ මේ සුගන්තේ
රුව කොම මම කියමි මනලොල පෙම් බැදුම්

නෙතු කැල්ම මා වෙලයි
සද කැල්ම වාගෙමයි
නෙතු කැල්ම මා වෙලයි
සද කැල්ම වාගෙමයි
නෙතු කැල්ම මා වෙලයි
සද කැල්ම වාගෙමයි
නෙතු කැල්ම මා වෙලයි
සද කැල්ම වාගෙමයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply