උන්මාද ප්‍රේම ගීය | Unmada Prema Geeya by BnS ft. Yohani, Kaizer Kaiz

Sinhala song lyrics with music notes illustration

උන්මාද ප්‍රේම ගීය
ඇසෙන්නා
ගිම්හාන රෑක ඈත මුමුනා
තරු ඇස් වලින් සගවා
තුරු පත් පවා නොසලා
කොයිබින්දා ඒ ගී මෙදා

උන්මාද ප්‍රේම ගීය
ඇසෙන්නා
ගිම්හාන රෑක ඈත මුමුනා
තරු ඇස් වලින් සගවා
තුරු පත් පවා නොසලා
කොයිබින්දා ඒ ගී මෙදා

උන්මාද ප්‍රේම ගීය
ඇසෙන්නා
ගිම්හාන රෑක ඈත මුමුනා
තරු ඇස් වලින් සගවා
තුරු පත් පවා නොසලා
කොකොයිබින්දා ඒ ගී මෙදා

කොහිද යන්නේ ඔයා පද්ද පද්ද
මේ වටපිටේ ඇස්වල වද්ද වද්ද
උඹේ ආලේ නැතුව මාව කැඩිලවත්ද
මගේ හදවත දාන්නේ දැන් සද්ද බද්ද
මේ හීන රඟහලක් කරන්නට තෙයියත් තා
තිබු අඩියක් ගානේ මාව ගිනි ගත්තා
තටු ස්වල්පයක් ගහලා ඔයා මාව රවටා
කල්පයක් මාව තියාගන්න ඉන්න දෙයියම්පා දෙයියම්පා

හන්තාන වැස්සේ
උනුහුමක් ඔස්සේ
අපි එදා මිමිනූ
ගීයයි මෙදා ඇසුනේ

මතකයන් අස්සේ
හිත තාම ගැස්සේ
අපි එදා තෙපලූ
ගී යයි මෙදා
ඇසුනේ

උන්මාද ප්‍රේම ගීය
ඇසෙන්නා
ගිම්හාන රෑක ඈත මුමුනා
තරු ඇස් වලින් සගවා
තුරු පත් පවා නොසලා
කොයිබින්දා ඒ ගී මෙදා

ප්‍රේම ගීය ඇසෙන්නා
ප්‍රේම ගීය ඇසෙන්නා
ප්‍රේම ගීය ඇසෙන්නා

කල්පයක් තිස්සේ
සිතිවිල්ල ඔස්සේ
දැවටෙනා පෙම් ගී
ඇයි මේ වගේ ඇසුනේ

සිහිලැල්ල අස්සේ
හාදුමල් වැස්සේ
හීනයක් තැවරූ
ආදරය දැන් ඇහැරේ

උන්මාද ප්‍රේම ගීය
ඇසෙන්නා
ගිම්හාන රෑක ඈත මුමුනා
තරු ඇස් වලින් සගවා
තුරු පත් පවා නොසලා
කොඉබින්ද ඒ ගී මෙදා

උන්මාද ප්‍රේම ගීය
ඇසෙන්නා
ගිම්හාන රෑක ඈත මුමුනා
තරු ඇස් වලින් සගවා
කොයිබින්දා ඒ ගී මෙදා
කොයිබින්දා ඒ ගී මෙදා
කොයිබින්දා ඒ ගී මෙදා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

3 thoughts on “උන්මාද ප්‍රේම ගීය | Unmada Prema Geeya by BnS ft. Yohani, Kaizer Kaiz”
  1. Lyrics
    උන්මාද ප්‍රේම ගීය ඇසෙනා
    ගිම්හාන රෑක ඈත මුමුනා
    තරු ඇස් වලින් සඟවා
    තුරුපත් පවා නොසලා
    කොයිබින්ද ඒ ගී මෙදා
    Rap Lyrics
    Kaizer Kaiz
    කොහිද යන්නේ ඔයා පද්ද පද්ද
    මේ වටපිටේ ඇස්වල වද්ද වද්ද
    උඹේ ආලේ නැතුව මාව කැඩිලවත්ද
    මගේ හදවත දාන්නේ දැන් සද්ද බද්ද
    මේ හීන රඟහලක් කරන්නට තෙයියත් තා
    තිබු අඩියක් ගානේ මාව ගිනි ගත්තා
    තටු ස්වල්පයක් ගහලා ඔයා මාව රවටා
    කල්පයක් මාව තියාගන්න ඉන්න දෙයියම්පා දෙයියම්පා
    හන්තාන වැස්සෙ උනුහුමත් ඔස්සේ
    අපි එදා මිමිනු ගීයයි මෙදා ඇසුනේ
    මතකයන් අස්සෙ හිත තාම ගැස්සේ
    අපි එදා තෙපලු ගීයයි මෙදා ඇසුනේ
    උන්මාද ප්‍රේම ගීය….
    කල්පයක් තිස්සේ සිතිවිල්ල ඔස්සේ
    දැවටෙනා පෙම් ගී ඇයි මේ වගේ ඇසුනේ
    සිහිලැල්ල අස්සේ හාදු මල් වැස්සේ
    හීනයක තැවරු ආදරේ දැන් ඇහැරේ.
    උන්මාද ප්‍රේම ගීය…//
    කොයිබින්ද ඒ ගී මෙදා….//
    Rap lyrics is not 100% sure and when Yohani sings she says ගිම්හානේ instead of ගිම්හාන in උන්මාද ප්‍රේම ගීය part.

Leave a Reply