Sinhala song lyrics with music notes illustration

Colombo Stars, Colombo Stars,
Colombo … Colombo … Colombo Stars
Colombo Stars, Colombo Stars,
Colombo… Colombo … Colombo Stars

Come on you warriors rise up

Colombos Rising, Our time is Coming
We are the leaders, we are the champions
නාමේ දිලෙන්නා, ජීවේ නැගෙන්නා
නිල්ලේ අභිමානේ නංවන්නා
Come on you warriors rise up
everybody scream and shout
Colombo … Colombo … Colombo Stars

දස්කම් මෙලෙස මත් කන් පා
විස්කම් ගෙනත් රජුන් උන්නා
ජවය පා බලය පා Colombo Stars

Colombo Stars, Colombo Stars,
Colombo… Colombo… Colombo Stars,

රජ්ජුරුවෝ උඩයි උඩයි
අනිත් ඈයෝ ටික බිමයි බිමයි
අනාගතේ ඉතින් සුබයි සුබයි
මේ පාර අනිවා අපි දිනයි දිනයි

අම්මෝ Colombo එන එන බෝලෙට
හයක් ගහන්නෝ
විකට් පොලු තුනම දෙකට පලන්නෝ
අපි උඩ ඉඳන් කොඩි වනන්නෝ

කොලොම්පුරේ, කොළඹ ගම් පුරේ
හයක් එහෙම ගැහුවොත් පන්දුව පුරේ
කප් එක ගන්න නේද මේ පොරේ
ගින්නක් නැත්නම් තියන් එනවා කරේ
කොලොම්පුරේ Cricket

Colombo Stars, Colombo Stars,
Colombo … Colombo … Colombo Stars,
Colombo Stars, Colombo Stars,
Colombo … Colombo … Colombo Stars,

Colombo we love
we gonna conquer
we are the best, we are the champions
නාමේ දිලෙන්නා, ජීවේ නැගෙන්නා
නිල්ලේ අභිමානේ නංවන්නා

Get up Your Seats, Get up lets go
Colombo take it on to the show
Colombo … Colombo … Colombo Stars,
දස්කම් මෙලෙස මත් කන් පා
විස්කම් ගෙනත් රජුන් උන්නා
ජවය පා බලය පා Colombo Stars

Get up Your Seats, Get up lets go
Colombo take it on to the show
Colombo … Colombo … Colombo Stars,
දස්කම් මෙලෙස මත් කන් පා
විස්කම් ගෙනත් රජුන් උන්නා
ජවය පා බලය පා Colombo Stars

Colombo Stars, Colombo Stars
Colombo … Colombo … Colombo Stars

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply