Jaffna Kings LPL 2021 Theme Song by Satheeshan, Hana Shafa ft. Krish

Sinhala song lyrics with music notes illustration

රන්වන් අකුරින් ක්‍රිකට් විමානේ
ජැෆ්නා කින්ග්ස් නම ලියවූවා
නම ලියවූවා

උතුරෙත් දකුණෙත් දැන් ජැෆ්නා
පිටියේ හදවත අපි දින්නා
කඩුලුත් උදුරන්
මායා පන්දුත් දග කැවුනා

ආයුබෝවන්න
ක්‍රිකට් තරු මෙන්න
යාල් දේවියෙන් බැහැලා පිටියට

ආයුබෝවන්න
ක්‍රිකට් තරු මෙන්න
යාල් දේවියෙන් බැහැලා
පිටියට

අඩිඩා මචා
ජැෆ්නා කින්ග්ස්
විකට් ගැලවෙන්න විකට්
දෙන්නේ පන්දුවෙන් ස්වින්ග්ස්
පියබන්නේ කොල්ලො විහිදලා වින්ග්ස්
එක පිට එක දිනද්දී අපි ඉනින්ග්ස්

ඒ මේකයි අපේ ආරේ
සැර දැනුනද අද දුන්නත් පාරේ
කප් එක උස්සද්දී මේ වාරේ
LPL තියේ අපේ බාරේ

Adidaa Macha
Adidaa Macha
Adidaa Macha

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply