Senaka Batagoda

ඉලක්කය | Elakkaya by Senaka Batagoda [2022]

නාඩන් කැකුලයලි යලි දැනෙනවා වැස්සඉඩෝරයට හැමදාමත් නැහැ අහස විසිරිලාකෑලි කෑලී වලටගියා සෑම දෙයමනොපිරෙනා සෙනෙහසේ සුවදතියෙනවා දිගටමහැම අතටමජීවත් වෙනකාලය තුල අපිලිවෙලට කාලය යන්නේ නැහැඑය එකතැනම වගෙයිදිගටම හිතනකොටඑහෙමත් දැනුනා වගේ සැගවිලා කරපු…

කාලයේ | Kalaye by Senaka Batagoda [2021]

හිතාගන්න බැරි දේවල්වට කරගෙන හිතඇදිලා යයි ඈතින් ඈතටදරාගන්න බැරි දේවල්තද කරගෙන හිත කොතරම් කල්අපි හිටියදආපසු බැලුවම සිතුවම් යායකි මතකයමොනදේ හිතුවත් ආපසු ගන්නට බැහැ ගිය කාලයකාලයේ ලියැවී මොන මොන දේවල් තිබූණදකල…

අනන්තයට යනවාමයි | Ananthayata Yanawamai by Senaka Batagoda

සිහින මවන්නැති අහස උසට තනියමළංවෙන්න වෙන්න ඇයි සමහර දුරඇහෙන දකින දේවල් කොතරම් තිබුණටහදට දැනෙන දේවල් ඇයි එතරම් බර සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවකනිදහසේ ඉගිලිලා යමු එක රෑනක සෑම දෙයම නිමවිය හැක…

සිත | Sitha by Senaka Batagoda [2020]

සුලඟක් වාගේ විසිරෙන හිතකන්දක් වාගේ නිසසල හිතඅනන්තයට ඉගිලෙන සිතුවිලි නවතාලන්නට බැරි නම් මටබැලූවම මගෙත් නෙමෙයි මේ හිතකොතරම් වෙහෙසක් දැරුවත් ගත සතුටක් ලැබුවේ නැතිනම් හිතගිනියම් කතරක මැදි වී ඉන්නට හැක මට…

රස්තා | Rasta by Senaka Batagoda [2020]

ශිෂ්ඨාචාරයෙ ඇති හරි ගතිදැන හදුනාගෙන ඒ විදිහට හැදීඅහස තරම් නිදහස විදගෙනනුඹ සතුටින් හැමදා උපරිමඅවිහිංසාවාදි ගති ඇති කිසි කෙනෙකුට කිසි කරදරයක් නැතිකෙටි වී ගිය පිවිතුරු කෙහෙරැලීඅවදි කරා අමුතුම සිතුවිලිආශාවේ ගිලූනම ඇති…

අභිමානවත් | Abhimanawath by Senaka Batagoda [2020]

A patriotic song celebrating unity and freedom. Song Lyrics අභිමානවත් ලෙස නිදහසේ ඉන්නඑක හීනයක් හැමදේම ඉටුවෙන්නඑකට එක්වෙමු සැවොම එකසේබෙදා ගමු අපි මේ සෙනෙහේ අභිමානවත් ලෙස නිදහසේ ඉන්නඅභිමානවත් ලෙස නිදහසේ ඉන්න…

සැනසුම | Senasuma by Senaka Batagoda [2020]

A search for peace within life’s chaos. Song Lyrics උඩු තොල ගාවට ලුණු දිය පිරුනාදැනෙන්නෙ නැති තරමටදුවනව අඳුරේතෙරපී තරඟේඅත පත ගාගෙන නෑ කිසිවක් හඳුනන්නෙනෑ කිසිවක් වැටහෙන්නෙමා නොදැනිමහිත ඉල්ලන දේසැනසුමහොයනවයන යන…

නිදි නැති රැය පුරාවට | Nidi Nathi Reya Purawata by Senaka Batagoda

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැතිසිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැතිඅවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙනකාලය තුල දිව…