අභිමානවත් | Abhimanawath by Senaka Batagoda [2020]

Sinhala song lyrics with music notes illustration

A patriotic song celebrating unity and freedom.

Song Lyrics

අභිමානවත් ලෙස නිදහසේ ඉන්න
එක හීනයක් හැමදේම ඉටුවෙන්න
එකට එක්වෙමු සැවොම එකසේ
බෙදා ගමු අපි මේ සෙනෙහේ

අභිමානවත් ලෙස නිදහසේ ඉන්න
අභිමානවත් ලෙස නිදහසේ ඉන්න

එක දේශයයි අපි හැමෝටම ඉන්න
එක දරු කැලයි නව ලොවක් වෙත යන්න
දෑත් බැදගමු එකට එක් වී
අපි අපේමයි නැහැ වෙනස් වී
අපි ඔබෙයි ඔබ අපෙයි මව් ලංකා
අපි ඔබෙයි ඔබ අපෙයි මව් ලංකා

එක දේශයයි අපි හැමෝටම ඉන්න
අභිමානවත් ලෙස නිදහසේ ඉන්න
අභිමානවත් ලෙස නිදහසේ ඉන්න
අභිමානවත් ලෙස නිදහසේ ඉන්න
අභිමානවත් ලෙස නිදහසේ ඉන්න
අභිමානවත් ලෙස නිදහසේ ඉන්න

Song Information

  • Song Title: අභිමානවත් (Abhimanawath)
  • Artist: Senaka Batagoda
  • Release Year: 2020
  • Genre: Sinhala Patriotic / Inspirational
  • Language: Sinhala
  • Lyrics: Senaka Batagoda


Song Summary

An uplifting patriotic song encouraging unity, shared dreams, and proud freedom as one nation.


Song Meaning

“අභිමානවත් / Abhimanawath” describes living freely with pride while standing united as one country.
The song emphasizes national harmony, collective responsibility, and mutual love among citizens, reminding listeners that Sri Lanka belongs equally to all who call it home.


Frequently Asked Questions (FAQ)

Who performed Abhimanawath?

The song was performed by Senaka Batagoda.

Who wrote the lyrics of Abhimanawath?

The lyrics were written by Senaka Batagoda.

What is the main theme of Abhimanawath?

National unity, freedom, pride, and togetherness.

What genre does the song belong to?

It belongs to Sinhala patriotic and inspirational music.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply