A search for peace within life’s chaos.
Song Lyrics
උඩු තොල ගාවට ලුණු දිය පිරුනා
දැනෙන්නෙ නැති තරමට
දුවනව අඳුරේ
තෙරපී තරඟේ
අත පත ගාගෙන
නෑ කිසිවක් හඳුනන්නෙ
නෑ කිසිවක් වැටහෙන්නෙ
මා නොදැනිම
හිත ඉල්ලන දේ
සැනසුම
හොයනව
යන යන තැන
සැනසුම
දැනෙනව ඇති තැන
දෝරෙ ගලා යන සෙනෙහසමයි
සැනසුම
අපි ගැන
දන්නවානම් අපි හැම
නුඹ ගැන දැනේවි පරතෙරටම
මට විස්වාසයි ඒ තැන තියෙනව
සැනසුම
වරදින
තැන් හඳුනාගෙන
ජීවත් වෙන අය ලබනවා
විඳිනවා සැනසුම
බැලුවම
ඇලෙනව හැම තැන
ගැලවුම ලේසිම නෑ ඇලුනම
Song Information
- Song Title: සැනසුම (Senasuma)
- Artist: Senaka Batagoda
- Lyrics: Senaka Batagoda
- Genre: Sinhala Pop / Contemporary
- Language: Sinhala
Song Summary
A reflective song about searching for inner peace while navigating confusion, struggle, and emotional exhaustion.
Song Meaning
“සැනසුම / Senasuma” describes the silent human search for peace amid life’s pressures, competition, and uncertainty.
The song suggests that true comfort is not found by running blindly, but by understanding mistakes, self-awareness, and flowing love.
Senasuma symbolizes emotional relief that comes when one accepts reality, learns from errors, and reconnects with genuine compassion.
Frequently Asked Questions (FAQ)
What does “Senasuma” mean?
“Senasuma” means relief, comfort, or inner peace.
What is the main theme of the song?
The search for emotional peace amid struggle, confusion, and life’s pressures.
Who wrote and performed the song?
Both lyrics and performance are by Senaka Batagoda.
Why does this song resonate with listeners?
Because it honestly reflects modern emotional struggles and the universal desire for peace and meaning.