සිංගල් දරුවෝ | Single Daruwo by Anjali Rajkumar ft. Funky Dirt [2022]

ආයෙත් එපාමයි අපායයි ප්‍රේමෙන් ලැබුණේ
Life එක චොකා වෙයි
ආදරෙන් ආතල් කුඩුවෙයි
ඒ රැවටුණ කාලෙ ගියා
සංසාරෙම කිරි ටොයියා
කෝ බන් දැන් ඒ අයියා
පරාල ඇණයක්

හැමකල් ජොලියෙන්ම ඉන්නෙ single දරුවෝ
ඉල්ලන් අපි කන්නෙ මොකට චාටර් ළමයෝ
කොහෙද ඉන්නේ ඇයි online
Message එකට කෝ reply
කොහෙද යන්නේ කාත් එක්ක
ආලය ප්‍රශ්න පත්තරයි

අංජලී ඔයා හරි මුල් ටික ආදරේ හෙන ජොලි
පස්සෙ ගිනි අවි සහ ගිනි කෙලි
වේලුණු ආදරේ බොම්බිලි
පේලි පේලි සිතුවිලි
කවිකර ලිව්වා මා ඇයට ගී
මතක් වෙනකොට ඒ යක්ෂණී
මට මං ගැනම හිතෙන්නේ චී චී
හිතන් ඉන්නේ මං cheating – යකෝ I was at a meeting
යාලුවොත් එක්ක drinking – Phone එක මගේ ට්‍රිං ට්‍රිං
මහ රෑට මොන fighting – මොංගල්ද darling
ට්‍රිපක් යන්න බෑ – සැපක් ගන්න බෑ
කෙල්ලෙක් එක්ක බෑ හිනාවෙන්න බෑ
යන තැන තැන location ඉල්ලන
Attention හිඟන වධක අඟන
සකබරයත් නුඹ පරදන
මුර පදයත් මගෙ හොයාගෙන
සයිබරෙ මගෙ හොර අල්ලන
Like එකටත් මට ඔරවන
කරුම අපල ගෙවිලා
ගැලවිලා ආවෙ ඇගෙන් මිදිලා
Yeah… ජීවිතෙ හැමෝගෙම
වැරදුණු තැනක සැරටම
ලැබුණද හොඳම පාඩම
අපි හමු නොවෙවා ආයෙම
හමු නොවෙවා ආයෙම
හමු නොවෙවා ආයෙම

ඉස්සර එයාමයි මෙහෙම්මයි ආසයි කිව්වේ
පස්සට එයාමයි එපා වෙන්න නීතිත් දැම්මේ
Whatsapp last seen බලා එයා මට ලොකු seen දමා
IG tik tok viber හැම තැන ලැග්ගා

හැමකල් ජොලියෙන්ම ඉන්නෙ single දරුවෝ
ඉල්ලන් අපි කන්නෙ මොකට චාටර් ළමයෝ
කොහෙද ඉන්නේ ඇයි online
Message එකට කෝ reply
කොහෙද යන්නේ කාත් එක්ක
ආලය ප්‍රශ්න පත්තරයි

සඳරු අයියා | Sandaru Aiyya by Tashni ft. Funky Dirt [2021]

like කරා කරා කරලා share කරා
comment කරා කරා තරුත් දුන්නනේ
hart දමා දමා එයා මට react කලා
නිදිත් මරා හොරා උම්මා දින්නනේ

පාන්දර එක දෙක තුනටත් නෑනේ
එක මොහොතක් දුන්නේ
මට විවේකයක් කොල්ලා දඟයිනේ
ආදර හෝරා ගෙවුනේ තරුමට පෙනුනේ
මාව නටවන්නේ ලෙයිට් එකබාර්
ඒ සඳරු අයියේ අයියේ
මට පිස්සු හැදෙයි අයිසේ
පෙම් තොයිලේ තොයිලේ තොයිලේ
උතුරන්නේ අපේ ආලේ..
ඒ සඳරු අයියේ අයියේ
මට පිස්සු හැදෙයි අයිසේ
පෙම් තොයිලේ තොයිලේ තොයිලේ
උතුරන්නේ අපේ ආලේ..

කරන්න කරන්න share කරන්න මටත්
හිතෙන්නෙම කෙල්ලේ කරන්න
නටන ගස්සන පිස්සුම වට්ටන
ආදරෙයි මා නුඹේ හැකර කටට
කවියක වචනෙක සීමා
ගෙනත් දෙන්නන් බව
හිරු සඳු තරුවද මට නෑ ඒ සීමා
මිලියන ගනන් දුන්නා මම තරු
pubg යේ පොඩි වෙන රවුමට
උඹේ කොටවෙන ඔය ගවුමට
දෙකම එක වගේ භයානක දැන දැන
මම පැන්නා ගේමට
නැහෙන මාසේ පඩිය එක රැයකින්
ඔයා හොයන
අපේ අනාගතේ සුවර් නේ සඳරු උඹේ
ලවර්
මේව දැකලා මනියා සුවර් ඇහේ හලාගනි
ටිනර් විනන් විනන් චිකන් ඩිනර් උඹේ
ගැස්සිල්ලක පවර්
චිකන් ඩිනර් හොයපු කොල්ලා අද වෙලාද
මම ම කුකුලා
උඹ උඩට පෙන්නන කකුල දැකලා
ප්‍රෙසර් සැරට නැගලා
ආහ් නැගලා, ආහ් නැගලා
live එකේ මේ යන මේ chat
එකේ පැනි හලන්න කොල්ලෝ ඇයි
මේ පොලීමේ
ඇයි නංගියේ උඹම pubg යේ
යුද පිටියේ මවන ස්වර්ගයේ මගේ weapons
උඹට දෙන්නම් මගේ හපන්කම්ස්
පෙන්නන්නම් මවුස් එකෙන් අල්ල ගන්නම්
හොල හොල්ලා තරුම දෙන්නම්

පොර කකා කකා කොල්ලෝ මට ටෝක් කරා
නෝටි ඔයා ඔයා බැල්ම දැම්මනේ
ගොරක යකා යකා හදවත බින්ද එකා
නිකන් තියන like button එකත් කැඩුවනේ

පාන්දර එක දෙක තුනටත් නෑනේ
එක මොහොතක් දුන්නේ
මට විවේකයක් කොල්ලා දඟයිනේ
ආදර හෝරා ගෙවුනේ තරුමට පෙනුනේ
මාව නටවන්නේ ලෙයිට් එකබාර්
ඒ සඳරු අයියේ අයියේ
මට පිස්සු හැදෙයි අයිසේ
පෙම් තොයිලේ තොයිලේ තොයිලේ
උතුරන්නේ අපේ ආලේ..
ඒ සඳරු අයියේ අයියේ
මට පිස්සු හැදෙයි අයිසේ
පෙම් තොයිලේ තොයිලේ තොයිලේ
උතුරන්නේ අපේ ආලේ..

අපි වොස් දාලා කාලා data කපන් එන්නේ
මලකෝලම් බුකිය පුරා මොකක්ද මේ වෙන්නේ
සඳරුවා තරු අරිනවා මේකි අපේ හිරි අරිනවා
අජූත කුජීත මේ online උම්මා කොමිතලේ

පාන්දර එක දෙක තුනටත් නෑනේ
එක මොහොතක් දුන්නේ
මට විවේකයක් කොල්ලා දඟයිනේ
ආදර හෝරා ගෙවුනේ තරුමට පෙනුනේ
මාව නටවන්නේ ලෙයිට් එකබාර්
ඒ සඳරු අයියේ අයියේ
මට පිස්සු හැදෙයි අයිසේ
පෙම් තොයිලේ තොයිලේ තොයිලේ
උතුරන්නේ අපේ ආලේ..
ඒ සඳරු අයියේ අයියේ
මට පිස්සු හැදෙයි අයිසේ
පෙම් තොයිලේ තොයිලේ තොයිලේ
උතුරන්නේ අපේ ආලේ..

ඇවිදන් යනවා | Awidan Yanawa by Yohani ft. Funky Dirt [2021]

ඇවිදන් ඇවිදන් යනවා මම
ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා මගේ
කදුලැලි නුබහට නොපෙනන දුරකට

හලන්නෑ උහුලන් ඉන්නම්.. නෙතු අග කදුලේ
නුබේ මතකේන් මාවම මැකිලා යනකම්
මා සිපගත් නුබේ දෙතොලේ
මගේ නම නොතියෙන දවසක් එනකම්

හලන්නෑ උහුලන් ඉන්නම්.. නෙතු අග කදුලේ
නුබේ මතකේන් මාවම මැකිලා යනකම්
මා සිපගත් නුබේ දෙතොලේ
මගේ නම නොතියෙන දවසක් එනකම්

දැන දැනමයි ලිව්වේ… නුබ නැති මගේ ලෝකේ..
මේ හිස් අවකාශේ.. නෑසේවි මේ ගීතේ…
නුබ වෙනුවෙන් ලිව්වේ.. නුබගෙන් සගවන්නේ..
මා සරලව ලීවේ සිගිතිය මනසට කවිපද බර වේ…
ආලය හොයාන අපි කෑ කාලය
ආලය කියාන අප විදි රාගය
අද ඉතිරිය මතකය – කෝ අපේ පෙම්බර කතාවේ ඉතිරිය
කෝ .. මා හොයනවා සොදුරිය….මා වෙනුවෙන් තෙත්වුනු නෙත්වල දිස්නය
සද ඇති නමුත් නුබ නැති මගේ රාත්‍රිය අදුරුය
ඇස්වල කදුලුය දැන් මට පුරුදුය…
මගේ කිදුරිය… නුබ ගිය ක්ශිතිජය මට ඈතය
අයිතිය නැති තැන ආදරේ එලෙසම
ආදරේ පෙන්නන්න අයිතිය නැතිකම
අපායේ අහසට හද වැඩියද අමාවකට මං කවි ලීවද
පිපෙද්දි දැනෙද්දී අපි ප්‍රමාදය ප්‍රේමේ අකාලය ගෙවිච්ච කාලය
කලකිරෙනවා සං සංසාරය ජිවිතේ දෙන්නගේ සුන්දර කාලය
මත්කරගෙන වක්කරගෙන බිව්වද ප්‍රේමනීය විෂගෝර විකාරය
Yeah-
පිට දාන හැගුම් මේ ඇඩෙන හැගුම්
ඒ මතක රැගුම් පපුවට කැක්කුම්
Like a vaccum in ma soul – baby How you could be gone…
ප්‍රේමෙන් රිදුනැයි ඔව් මට රිදුනයි කොතනට වැදුනයි බොක්කට වැදුනයි
වෛරයෙන් ප්‍රේමෙන් දෙඅතක ඇදුනයි රාක්ශ නෙත්වල ඇයි අද කදුලයි
මාස දෙක තුන නොදැනිම ගෙවුනයි මාස්ක් එකක් තුල හසරැලි මැරුනයි
නුබ ඇවිදින් මතකය අවුලන
සයිබර් අවකාශෙක සොහොනයි
ඔව් අපේ සොහොනයි පෙම් සිහිවටනයි
දශකෙට ඈතින් ආදරේ උපතයි දෙදහස් විසිඑක ආදරේ විපතයි… ආදරේ විපතයි…

නොකියමයි ලංවුනේ නොදැනිම අප වෙන් වුනේ..
කාලයයි සොබාදමයි අප ලං කර වෙන්කරේ…
එදා ඇබ්බැහියක් වුනු පෙමක්… අද මගේ මතකේ ශේෂයේ..
නොමැරුනා…. හදවතක් ඉවසුවා..

ආකාශ වස්තුව | Akasha wasthuwa by Funky Dirt [2020]

මාගෙ ආකාශ වස්තුව
මොකක්ද තරහ වෙන්න හේතුව
ඔහ් මාගේ ආකාශ වස්තුව
මොකක්ද තරහ වෙන්න හේතුව

ඔයයි මගේ වල්ගා තරුව
මා අහසේ පෑයූ එලිය
ආදරේටනේ ඔච්චමක් නේ කලේ
පිටසාක්වල රෝස කැකුල

අහස් මාළිගා අපි තනපු කාලේ කෝ මා කෙල්ලෙ
ටිකක් රෑ වුනාම දොර වහලා මොකද මාළිගාවේ

අහස් මාළිගා අපි තනපු කාලේ කෝ මා කෙල්ලෙ
ටිකක් රෑ වුනාම දොර වහලා මොකද මාළිගාවේ

මාගේ නීල දූම කේතුව
තරහ ගියාම උල්කාපාතය
ඔහ් මාගේ නීල දූම කේතුව
තරහ ගියාම උල්කාපාතය

ඔයා බනිද්දී කනට මිහිරී
රවද්දී හුරුබුහුටී
ටිකයිනේ සැර කලේ ඇයි මවෙත විසිකලේ
පාවෙන පීරිසිය

මාස් පඩියකින් අපි දහස් ගනන් හීන මැව්වේ
පාන් ගෙඩියකින් කැන්ඩ්ල් ලයිට් ඩිනර් සිරිය මැවුනේ

මාස් පඩියකින් අපි දහස් ගනන් හීන මැව්වේ
පාන් ගෙඩියකින් කැන්ඩ්ල් ලයිට් ඩිනර් සිරිය මැවුනේ

ඉස්සර සිහිකර සැර කතා කියන්නේ
මම වෙනස් වෙලාලූ නේ අයියෝ නාහෙන් අඩන්නේ
දුක සැප දෙක බෙදන් රකිමු සතුට කැදැල්ලේ
කෙල්ලේ මොනා වුනත් ගහන්නේ බැදගත්ත බෙරේ නේ

මාගෙ ආකාශ වස්තුව
මොකක්ද තරහ වෙන්න හේතුව
ඔහ් මාගේ ආකාශ වස්තුව
මොකක්ද තරහ වෙන්න හේතුව

මාගේ මෝඩ ස්වාමි පුරුෂය
ගොන් ජෝක් හින්දා කෝපය
ඇගේ මාලූ නැටෙව්වේ – මාව අල්ලේ නැටෙව්වේ
මගෙ අත ගත්ත බබා තොත්ත…

රුබිරි පපා | Rubiri Papa by Kasun Sanjaya ft. Funky Dirt

කලබල සින්යො සිමයියා…
මන ගයනා කපිරිඤ්ඤා
යකදුරා පරදා
යකින්නි මහදේ යකා නටන්නා

කෙල්ල මට කැව්වේ පිපිඤ්ඤා
කට ඇගේ සද්දෙ රතිඤ්ඤා
ලොතරයි ඇදුනා වගේ දැනුනා
මට දැක්කම සුමනා

වතුපිටි ගේ දොර ඕනෙම නෑ මට නුබයි නිධානේ
ස්වර්ගෙක ෆීලින්ග් එකෙ මං නුඹ ලග පැදුරේ නිදන්නේ

වතුපිටි ගේ දොර ඕනෙම නෑ මට නුබයි නිධානේ
ස්වර්ගෙක ෆීලින්ග් එකෙ මං නුඹ ලග පැදුරේ නිදන්නේ

මගේ ඉරුණු පිජාමේ සෙල්ලම් නිසා එළිවෙන ජාමේ
කෙල්ලෙ දෙදරන්න පරාලේ ගර්ජන උඹේ යටිගිරියෙන්
මේ ජරමර අස්සේ කවුද යකෝ දොරට ගහන්නේ
හිතේ වම් පැත්ත කහන්නේ පෙම මෝරලාද මැනිකේ
යකදුරාට හෙනහුරාට හිටි ආතුර මැණිකේ
ඇඟ පුරාම හූරලාම නුබ අයිතිය ලිව්වෙ
සරන සසර පරන පෙමද පෙමක සරනේ කැවෙන ඇමද
නුබගෙ ළමැද මැද පිරිමැද – රලු මා හස්ත සංචාරෙක…

කෙසෙ මම ප්රේමේ දෙසඤ්ඤා
අඩියක් උඩින්ම යනවා
පොලොවෙ පය ගහලා
+ඉන්න කෙල්ලො ගියේ දේවි බාලිකා

ඈ ගෙම්බර පානා
එතරම් සුන්දර නෝනා
බහ දෙනවානම්
ඉවසන්නම් නුබෙ ශෝභන ලීලා

වතුපිටි ගේ දොර ඕනෙම නෑ මට නුබයි නිධානේ
ස්වර්ගෙක ෆීලින්ග් එකෙ මං නුඹ ලග පැදුරේ නිදන්නේ

වතුපිටි ගේ දොර ඕනෙම නෑ මට නුබයි නිධානේ
ස්වර්ගෙක ෆීලින්ග් එකෙ මං නුඹ ලග පැදුරේ නිදන්නේ

යන්තමට | Yanthamata by Funky Dirt [2012]

යන්තමට
නෙතු මා වෙතට හරවා
සිත්තමක අසිරිය නෙතු තවරා
උණුහුමට සිත මගේ
වහ වැටිලා
අන්තිමට පෙමකට නෙතු තෙමුනා

යන්තමට
නෙතු මා වෙතට හරවා
සිත්තමක අසිරිය නෙතු තවරා
උණුහුමට සිත මගේ
වහ වැටිලා
අන්තිමට පෙමකට නෙතු තෙමුනා

හංගාගෙන
රවටාගෙන
දාගෙන ගෙලතුඩගෙන ආලෙන්
සංසාරෙම කැප කරගෙන
යන්නද මේ නෙක සුව වින්දේ

හංගාගෙන
රවටාගෙන
දාගෙන ගෙලතුඩගෙන ආලෙන්
සංසාරෙම කැප කරගෙන
යන්නද මේ නෙක සුව වින්දේ

යන්තමට
නෙතු මා වෙතට හරවා
සිත්තමක අසිරිය නෙතු තවරා
උණුහුමට සිත මගේ
වහ වැටිලා
අන්තිමට පෙමකට නෙතු තෙමුනා

රුවෙහි සිතුවම් මවාලා
ඇගේ නාමෙන්
ගී වැල් ගොතලා
දහසක් පැතුමන් පතාලා
ආලේ අදින් නිමවීලා

ආලෙන් මත්වීලා මා
ස්නේහෙන් මත්වීලා මා
සිතුවිල්ලෙන් කොහෙත් පාවීලා මා
ගිය කාලේ අදින් නිම වීලා

සොදුරේ
මා සොදුරේ

යන්තමට
නෙතු මා වෙතට හරවා
සිත්තමක අසිරිය නෙතු තවරා
උණුහුමට සිත මගේ
වහ වැටිලා
අන්තිමට පෙමකට නෙතු තෙමුනා

යන්තමට
නෙතු මා වෙතට හරවා
සිත්තමක අසිරිය නෙතු තවරා
උණුහුමට සිත මගේ
වහ වැටිලා
අන්තිමට පෙමකට නෙතු තෙමුනා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

බැල්ම කොරෝනා | Balma Corona by Funky Dirt [2020]

මීටරේ දුරින් මගේ ආදරේ තියන්
මුඛවරණයක් තුලින් මට හාදුවක් දියන්
අප පෙමට දූතයෝ වට්සප් වයිබරේ
Wifi තියේවිදෝ එක්ටැම් ගෙදර කාමරේ

ඔරෝනා මරෝනා නුබේ බැල්ම කොරෝනා
හොලෝනා නලෝනා ටික් ටොක් රූප සෝබනා..
ඔරෝනා මරෝනා නුබේ බැල්ම කොරෝනා
හොලෝනා නලෝනා ටික් ටොක් රූප සෝබනා..

නිරෝධානයේ හමු වූ කුමරියේ
සමාධානයේ සැතපෙමුද ආදරේ
විෂබීජයත් ඔබයි මේ ප්‍රේමයේ
ප්‍රථමාධාරයත් ඔබයි මේ රෝගයේ

ඔරෝනා මරෝනා නුබේ බැල්ම කොරෝනා
හොලෝනා නලෝනා ටික් ටොක් රූප සෝබනා..
ඔරෝනා මරෝනා නුබේ බැල්ම කොරෝනා
හොලෝනා නලෝනා ටික් ටොක් රූප සෝබනා..

අපි කටින් ගියා ට්‍රිප් නුවර මීමුරේ
ඉවර වෙලානේ ටිපිටිප් ස්වයං නිරෝධානයේ
බුකියේ හම්බුනේ මේ චැසියේ නොම්බරේ
සකියේ නොදැනුනේ දෙවැනි සතිය ගෙවෙන්නේ..

ඔරෝනා මරෝනා නුබේ බැල්ම කොරෝනා
හොලෝනා නලෝනා ටික් ටොක් රූප සෝබනා..
ඔරෝනා මරෝනා නුබේ බැල්ම කොරෝනා
හොලෝනා නලෝනා ටික් ටොක් රූප සෝබනා..

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

Offline සුන්දරී | Offline Sundari by Dilnuk Ranmila ft. Murshad Havais (Funky Dirt) [2020]

ලිරිස්..
රෙද්දේ හැට්ටේ ගොතපු කොන්ඩේ සෙස්කි ලමිස්සි
දැක හදවතට දැම්මා නීති හදිස්සි

ආයෙ වටෙ යන්නෑ මන් – flirting ඉවරයි බන්…
වුනා පෙම් බෘංග රාජයා…
බොරු posh ඕනෑ නෑ – insta stories නෑ…
Offline සුන්දරි මාගෙ…

කෙල්ල නුඹ ගමේ ගොඩේ – බැල්මෙන් දුන්නා වැඩේ…
හද මගෙ උලුදු වඩේ වගෙ හිල් වුනා..
ලස්සන කකුල මැගෙ බැස්සම කුඹුරෙ මඩේ…
හිතෙයි කුඩැල්ලා වගේ ඉන්ට එල්ලිලා…

කෙල්ල නුඹ ගමේ ගොඩේ – බැල්මෙන් දුන්නා වැඩේ…
හද මගෙ උලුදු වඩේ වගෙ හිල් වුනා..
ලස්සන කකුල මැගෙ බැස්සම කුඹුරෙ මඩේ…
හිතෙයි කුඩැල්ලා වගේ ඉන්ට එල්ලිලා…

ඉදුනු තක්කාලි නුබෙ දෙන ගිනිකෙලි
සැණකෙලි හදවත මල කෙලි
ටව්මේ අම්මන්ඩියො පොදු වැසිකිලි
ඩොටේ සුරගන නුබ පත්තිනී
ගැස්සිලා ඇහැරුනි ට්‍රැක්ටරේ
දැක්කම පැද්දිලි අක්කරේ
මැට්ටියේ මගෙ පෙමට කවිය
හට්ටියේ සැර කොච්චි කරිය
මැණිකගෙ රසම හරිය
ස්පර්ශෙට මගෙ උච්ච ස්වරය
තලෙලු කුමාරි ගම්බද
යමුද සවාරි කොළඹට
රැල්ල පාගමු හෝ ගාන පොකුන
කෙල්ල ආසද නෙලුම් කුලුන
One galleface marino mall වගේද නුබ කරද්දී මෝල්

පොඩි සිප්පි කෑලි වගෙ නෙවෙයි රංජනි
ඇබරෙන නෙරියේ tire fire දැල්වුනි

රම්පෙට පොරි හැලුනා – නොදැනිම පැණි හැලුනා…
කෙල්ලෙ මන් mentaly ඩොම්මා…
Make up ඕනෑ නෑ – filters ඕනෑ නෑ…
Offline සුන්දරි මාගෙ…

කෙල්ල නුඹ ගමේ ගොඩේ – බැල්මෙන් දුන්නා වැඩේ..
හද මගෙ උලුදු වඩේ වගෙ හිල් වුනා..
ලස්සන කකුල මැගෙ බැස්සම කුඹුරෙ මඩේ..
හිතෙයි කුඩැල්ලා වගේ ඉන්ට එල්ලිලා…

කෙල්ල නුඹ ගමේ ගොඩේ – බැල්මෙන් දුන්නා වැඩේ..
හද මගෙ උලුදු වඩේ වගෙ හිල් වුනා..
ලස්සන කකුල මැගෙ බැස්සම කුඹුරෙ මඩේ..
හිතෙයි කුඩැල්ලා වගේ ඉන්ට එල්ලිලා…

 

සිංදුව මෙතනින් බාගත කරගන්න  |  Download the Audio from here

 

Doppi Nakin / ඩොප්පි නකින්   – Funky Dirt

​මාගේ කෙල්ල……

(මල්ලී…මල්ලී… පිස්සෙක් වගේ පිස්සෙක් වගෙ අඩන්න හදන්න එපා මෙතන)
Start එක ඩකඩ බඩං

(අවුරුද්දට එකයි කිව්වේ..ඔන්න අපි ආවා ආයේ..

මගේ කෙල්ල.. ඇගෙ කඩ්ඩ polish 

හයියෝ ඇගේ තාත්තා police

හම්මෝ ඇගෙ අම්මා Alice

මරු වෙයන් ඩෝ වෙයන්

ඩොප්පි නකින්

ඩොප්පි නකින්

ඩොප්පි නකින් ඩෝ යමං

ඩොප්පි නකින් 

ඩොප්පි නකින් 

Gotta be kidding ඩෝ

ඩොප්පි නකින් 

ඩොප්පි නකින් 

ඩොප්පි නකින් ඩෝ යමං

ඩොප්පි නකින් 

ඩොප්පි නකින් 

Gotta be kidding ඩෝ
Excuse me

ආ..සාවරී… මගේ ප්‍රේමෙ ශෘංගාරේ

නුඹ හංදා හෘදේ යන්නේ අයාලේ…

ඩොප්පි නකින් 

ඩොප්පි නකින් 

උඹ හංදා හෘදේ යන්නේ අයාලේ…

ඩොප්පි නකින් 

ඩොප්පි නකින් 
මගේ ජීවන සයිකලේ බකල්…

එනවද යමු දාල ඩබල්

ඔයයි මමයි lovely couple 

වෙලා බලමුදෝ.. බලමු

ඩොප්පි නකින් 

ඩොප්පි නකින් 

ඩොප්පි නකින් ඩෝ යමං

ඩොප්පි නකින් 

ඩොප්පි නකින් 

Gotta be kidding ඩෝ වෙයං

ඩොප්පි නකින් 

ඩොප්පි නකින් 

ඩොප්පි නකින් ඩෝ යමං

ඩොප්පි නකින් 

ඩොප්පි නකින් 

Gotta be kidding ඩෝ
ආ..සාවරී… මගේ ප්‍රේමෙ ශෘංගාරේ

නුඹ හංදා හෘදේ යන්නේ අයාලේ…

ඩොප්පි නකින් 

ඩොප්පි නකින් 

උඹ හංදා හෘදේ යන්නේ අයාලේ…

උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම්

දොඩම්

දොඩම්

දොඩම්

කැකිරි දොඩම්

මැඩම් මැඩම් සැපද?
දොඩම්

දොඩම්

දොඩම්

කැකිරි දොඩම්
දඩම්

දඩම්

දඩම්

කන පපඩම්
ස්ටං ටර ටකර ඩඩං
කොට කලිසම්

සකල බුජං

වෛවාරන විච්චූරන අපේ නාඩගම්
Today money come

හෙට නෑ බං

අපි අරං ආවේ අරං යන්නේ 

කරපු පිං දහම්
කොට කලිසම්

(හො හෝ හෝ)

සකල බුජං

(හා හා හා)

වෛවාරන විච්චූරන අපේ නාඩගම්

(හේ හේ හේ..)
Today money come

හෙට නෑ බං

අපි අරං ආවේ අරං යන්නේ 

කරපු පිං දහම්
මගේ කෙල්ල… ඇය දුරට ඇපල්

අයිය.. ඇය ලගට පැපොල්

කොල්ලෝ පෙම් සිහිනෙ කචල්

මාරුවෙයන් ඩෝ වෙයන්

ඩොප්පි නකින්

ඩොප්පි නකින්

ඩොප්පි නකින් ඩෝ යමං

ඩොප්පි නකින් 

ඩොප්පි නකින් 

Gotta be kidding ඩෝ

ඩොප්පි නකින් 

ඩොප්පි නකින් 

ඩොප්පි නකින් ඩෝ යමං

ඩොප්පි නකින් 

ඩොප්පි නකින් 

Gotta be kidding ඩෝ
පම් පම් පම්…
ඩොප්පි නකින්

ඩොප්පි නකින්

ඩොප්පි නකින් ඩෝ යමං

ඩොප්පි නකින් 

ඩොප්පි නකින් 

Gotta be kidding වෙයං
ඩොප්පි නකින් 

ඩොප්පි නකින් 

ඩොප්පි නකින් ඩෝ යමං

ඩොප්පි නකින් 

ඩොප්පි නකින් 

Gotta be kidding ඩෝ
කවුද මේ Funcky Dirt කියන්නේ…?

Official Music Video:

https://www.youtube.com/shared?ci=u5YNF86jUJs

Bus Eke Dakke / බස් එකේ දැක්කේ – Funky Dirts

බස් එකේ දැක්කේ – මා හා සිනා පෑවේ..
පුසුඹේ බැරුවා – මා ලඟින් වාඩිවුන්නේ..
ජනේලයෙන් අහක බැලුවේ..
මා දෙස හොරෙන් බැලුවේ..
කොටුවට ටිකට් ගත්තේ – ඒ ලඟම හදත් ගත්තේ..

වංගු ලාල ලාල ලාල ලා…
වංගු ලාල ලාල ලාල ලා…

හෝන් සද්දේ ඇසේ සංගීතයක් සේ..
ට්‍රැෆික් එකේ වෙනස් වේ..
දැනේවී පෙම් සිසිලේ..
ඈ ළඟ සිටින වේලේ..
හෘදේ සාදයක් සේ..
මං ලෝකේ පාරාදීසේ..
මැවේවි හයිලෙවල් පාරේ..

ළඟින් මෙසේ මෙ බස් එකේ මේ
රූට් එකේ මුණ ගැසෙයි
කියා සිතා හිතා මතා
ඇහෙන වෙලාවටම එන්නේ..
හිටන් යන්නෙ – ඉදන් යන්නෙ
දුරින් ඉන්නෙ – ලඟින් ඉන්නෙ
සාරි අදින – ස්කර්ට්ස් අදින
සුරගනක්ද ඔෆිස් යන්නෙ…

වංගු ලාල ලාල ලාල ලා…
වංගු ලාල ලාල ලාල ලා…

කලින්ම පැනල වෙනද ගෙදර යන්නෙ මං
ඈ හින්දා කට්ට කාලා ඉන්නෙ මඟ බලන්
බස් එකේ සුන්දරියේ සඳ වතියේ
මගෙ හෝල්ට් එකට පෑයුවේ…

බස් එකේ දැක්කේ…